මේක මේ ත්‍රෙඩ් එකට එතරම් අදාලත්වයක් නැති දෙයක් උනත්, මට පෞද්ගලිකව තියෙන ගැටළුවක් නිරාකරණය කරගන්න හිතල මේක පෝස්ට් කලේ .
මම දැනට රාජ්‍ය ආයතනයක පුස්තකාලයක රැකියාවක නිරතයි. නමුත් මට වර්ථමාන රැකියාවට පෙර රැකියාවෙන් යම් කිසි පළපුරුද්දක් තිබෙනව. මට දැනගන්න අවශ්‍යයි ඒයින් ලබාගත් Skills වලින් මට...