Thanks මචංලා
135-145 range එකේ යන්නේ මචං. ඊටත් වැඩියෙන් 150 ගණනුත් තියෙනවා . toyota taisor එක නම් මට සෙට් උනේ නැහැ. Kia sonet එක නම් තාම බැලුවේ නැහැ.. Axio එකත් මට කිසිම වදයක් දුන්නේ නැහැ.. වාහනේ පරණ වෙනකොට ගෙවෙන පාර්ට්ස් දාන්න විතරයි කරදරයකට කියල තිබුනේ. Toyota or Honda යන්න බැලුවේ එකයි.