1. NuwanHera

    Sentient

    Machanla Sentient kiyala software company ekak gena ubala dannawada ?
  2. NuwanHera

    KANDY DOCTORS

    kawuda hodama danne ne
  3. NuwanHera

    KANDY DOCTORS

    Machanla Kandy wala family planing sambanda hoda docter kenek kawuda inne.? VOG kenekda channel karanna one nettham family planing walata wenama doctorsla innawada ? Lady doctorsla innawanam kawuda hoda ?
  4. NuwanHera

    Apple ID lock

    Machan mage appleid eka lock una mata iphone ekak ne. Unlock karanna yaddi wena kenek ge iphone eken Apple Support eken. Mac ekata notification ekak enne ne. Kohomada neka hada ganne.
  5. NuwanHera

    Wedding eke රෙජිස්ටාර්

    ape gewal walata adala ekata hotel ekata gihn ape address dala oka karanna beri ai ban eka kohenwath check wenne ne neh.
  6. NuwanHera

    Wedding eke රෙජිස්ටාර්

    මචන්ලා wedding එක තියන හොටෙල් එක තියෙන්නේ couple එකේ දෙන්නගෙම ගෙවල වලට නොවන ප්‍රාදේශීය ලේකම් කොට්ටශයකනම් රෙජිස්ටාර් ගෙන්නන්න ඕනේ wedding එක තියන තැන ප්‍රාදේශීය ලේකම් කොට්ටශේ රෙජිස්ටාර් කෙනෙක්ද . එහෙම කලාම address දෙන්න ඕනෙත් රෙජිස්ටාර් ගේ පැත්තේ address එකක්ද ? ඒක එහෙමනම් කොහොමද මේ ප්‍රශ්නේ...
  7. NuwanHera

    Weddings

    plate eka koheda machan mokdda hotel eka
  8. NuwanHera

    Weddings

    mokadda machan hotel eka plate eke
  9. NuwanHera

    Weddings

    4250 plate eka mokadda ban hotel eka.
  10. NuwanHera

    Weddings

    ado ow neh. ara bade gahala tiyana kaduwa pitin i8 naginna giyama . den budget kohomada yanne kiyala danne neda ban kawuruwath.
  11. NuwanHera

    Weddings

    ow ban ekadawasin iwara karanna tama beluwe. amma kiyanawa ehema kalama gedrata ekkan ena dawase mokada karanne kiyala. kellawa aralanna a petthen enawane. homecomming ekak tibbanam oka awulak ne. eth eka dawse kalama trip ekak dalane gedara enne. a dawase nikanma genna belu amma kiyanawa. mata...
  12. NuwanHera

    Weddings

    wedding wedding wedding wedding ලගදි වෙඩින් ගත්ත උන් ඉන්නවනම් දැන් cost එක කොහොමද උබලට ගියේ . plate price decaration photographer jewellaries & adum dennagema band දැන් මේවට price කොහොමද ? colombo or kandy ඔය දෙකෙන් එකක තියන්න තාමා idea එක ලගදි ගත්ත කවුරු හරි ඉන්නවනම් detail ටිකක් දාගෙන...
  13. NuwanHera

    Revenue licence

    awada ban moakak hari uththarayak
  14. NuwanHera

    Revenue licence

    parana eke reference no eka nethuwa online karanna be ne machan
  15. NuwanHera

    Revenue licence

    bump (y)
  16. NuwanHera

    Revenue licence

    revenue license එක ගන්න තියනවා එත් එකේ පරණ එක හොයා ගන්න නෑ . එක අවසානෙට කවද කරල තියනවද දන්නෙත් නෑ .පොත විතරක් තියනවනම් අලුත් එකක් ගන්න පුලුවන්ද ? ඒක කර ගන්න process එක මොකද්ද ?එක පළාතක number plate එක තියනවනම් වෙන පළාතකින් මේක කර ගන්න පුලුවන්ද ? කරලා නැති අවුරුද්දකට කීයක් වගේ දඩයක් වදිනවද ?
  17. NuwanHera

    Revenue licence

    parana revenue licence eka nethuwa aluth eka ganna puluwanda
  18. NuwanHera

    Transfer vehicle

    owner newe wikunanne. open papers https://eservices.motortraffic.gov.lk/VehicleInfo/ service eka weda ne neda
  19. NuwanHera

    Transfer vehicle

    check karala idapan kiyanne . kohomada check karanne

    No contents