මචාහන් ල මම ෆොනේ unlock ටූල් එකක් ebay එකෙක්න් oder කර oder කරලා දවස් තුනකින් එක ebay එකෙක්න් remove කරලා.ඔන්න seller කිව්වා බයවෙන්න එපා එක මට එයි කියල .කිව්වා වගේම අව නමුත් එක වැඩ නa මචන්ලා මමං දැන් මොකෝ කරන්නේ. හදිසීයෙ හරි එයa මට අයෙත් සල්ලි දුන්නොත් ඊක වැටෙන්නේ මගේ paypal account එකටනේ...