1. R

    මචන්, hubby රට යන ගැණු බහුතරයක් කොටු පනිනවා නෙහ්?

    මිනිස්සුත් නටල නටල තමා සුද්දවන්තයො වගෙ බහින්නෙ
  2. R

    සුපිරි අවුරුදු ක්‍රීඩා ටිකක් කියපල්ලා

    හිනාවට සරිලන තැග්ගක් දිලවගෙ
  3. R

    vitamin gannawanam doctor kenek hamben yan oanada mulin

    වයග්‍ර ගනිං ඒකට
  4. R

    හිත හදාගන්නෙ කොහොමද?

    මේ වගෙ දේවල් වෙනව. එයාලගෙ ප්‍රස්න අපිට තියල අරිනව. ඒක වෙලා ඉවරයි. අනික දැන් ඒකගැන කොච්චර හිකුවත් ඒක හදන්න බැහැ. ආයිත් ගිහිං බහින්න ඔන තැනින් බහින්න. එතකොට ඔය අමුතු හැගිම මල ඇරිල යයි. ජිවිතේටම මෙකොන්ද විතරක් නෙවෙයි තව දහසක් ඒ වගෙ අය හමුවෙයි. එයාලට අනුකම්පා කරන්න.මෛත්‍රිය වඩන්න...එයාලගෙ ගෙවල්වල...
  5. R

    vitamin gannawanam doctor kenek hamben yan oanada mulin

    විසේස අවස්සතාවයක් නං ඩොකෙක් හමුවෙන්න. එදිනෙදා විටම්න් වලටනං එහෙම අස්සවෙන්නෙ නැහැ.
  6. R

    කෙල්ලෙක් ගැන ඇඩ්වයිස් එකක් ඕන..

    මම හිතන්නෙ අකමැතිනං ටක්ගාල කියනව...ටිකක් හිතන්න අවස්ස ඇති..... ඔනාවට වඩා පස්සෙන් යන්න එපා කොච්චර හොද කෙනෙක් උනත්...good luck bro!
  7. R

    මචන්, hubby රට යන ගැණු බහුතරයක් කොටු පනිනවා නෙහ්?

    අඩො මොන වරදක් කලාටද ගහන්නෙ...😂💪 පව්බංල....අසරන වෙන අයතවත් අසරන කරන්න එපාබංල..... ------ Post added on 1679526466 දෙන්නටම දවසක කර්මය පිලිතුරැ දෙයි.. ------ Post added on 1679526666 ගැනි මැරැනහම චරිතවත් මිනිස්සු ඉන්නවද??? ------ Post added on 1679526741
  8. R

    ඇත්තටම අපිගෙවන මේ ජීවිතය මොකක්ද

    කිසිවක් බලාපොරොත්තු නොවි පිං කරන්න....
  9. R

    Testicle එකේ ගැටයක් වගෙ අහුවෙනවා

    Go see a urologist or general physician immediately…. Don’t assume anything yet it could be nothing but just go and check
  10. R

    අද ඒෆ් බී යන්න එපා..

    හරියටම හරි
  11. R

    මරපු කෙල්ල සහ FB pages

    මොනව උනත් මරන්න පුලුවන්ද....මේ කෙල්ල උබෙ නංගි උනානං මොකද කියන්නෙ.....එපානං අයිං කරල දාපං...මරන්න තරමට.... මිනිත්තු 5 සොමියට මෙහෙම විනාසයක් කරන්න පුල්වන්ද...ටිකක් හිතපං බං....මටත් මේක මගෙ යාල්වො එවල තිබුන.
  12. R

    සැපක් ගත්තා.

    😮
  13. R

    පව්ල් දෙකක ප්‍රශ්නයකට මැදි වෙලා

    අතපය හතර තියෙනං තව මොනකතාදබං....වැඩක් පලක් කරං ඉදපංබං
  14. R

    අත් වැඩ (.)(.)

    Up Up ------ Post added on 1671750299

    No contents