මම ලවි කියන්නෙ...අම්මො..ඉකිං... කටද දන්නවද ලවි කලෙ.....හිතපං...
ගෙදර හිටපු බැල්ලිට...අනේ ඉතිං මම රැ කියට ආවත් නගුට වන වනා එනව පස්සෙං. කොච්චර බැන්නත් ගනන් ගන්නෙක් නැහැ.... එයත් සදහටම ඇස් පියා ගත්ත...heart attack… Cindy ඔයානං කවම දාවත් තිරිසං සතෙක් නං වෙලා නෙඉපදේවා! කියලයි මගෙ ප්‍රාර්තනාව...