අම්ම නැති උන දවසට තේරෙයි කතා නොකර හිටියෙ අපරාදෙ කියල...දහ දුක විදල කැත කුනු අතගාල අපේ අතපය හතර හොදට හදල උස්මහත් කරපු අම්මත් එක්ක කතා නොකර ඉන්න බැහැ බං මොන වරදක් තිබුනත්... arguments තිබුන ඒත් කතා නොකර ඉන්න බැහැ. මගෙ අම්ම අද නැහැ හිටියනං උදේ හවා වදිනව