මෙ ලගදි මම රෝහලකට ගියා... අවුරැදු 12 විතර දැරිවියක් කොරෝන නිසා රෝහලට ඇතුලත් කරල....මෙ දැරිවිගෙ අම්ම ඇය පොඩි කාලෙමයි මැරිල තියෙන්නෙ.. ඉතිං තාත්ත ඒ දරැවව පන වගේ තමයි බලං තියෙන්නෙ...නැවත විවාහයක් කරගෙන නැත්තෙ දරැවට අසාදාරනයක් වෙයිදෝ කියන බයට.... දැරිවියට කුඩා කලම ඉදං ඇස්ම රොගය තියෙන නිසා කොරොන...