මම හොදටම දන්නවා ඕක වෙන්නෙ ඔය හරියට කන්ඩ බොන්ඩවත් හොයා ගන්ඩ බැරි හිඟන්නුන් විශ්වවිද්‍යාල වලට ගියහම. (මම කියන් නැ ඔක්කොම දුප්පත් මිනිස්සු එහෙමයි කියල ). සමජයෙන් කොන් වෙච්ච, සමජයෙන් ගැරහීමට ලක්වෙච්ච උන්ට හොදට කාලා,බීලා,ඇඳලා ඉන්න මිනිහෙක් දක්කහම ඉවසගන්ඩ බැ. අද විශ්වවිද්‍යාලවල නවකවදය කියලා කරන්නෙ...