1. A

    අවුරුදු 2500 ක් පැරණි වූ භවනා ක්‍රමවේදයත් තවමත් ඵාඔක් අරණ්‍ය උගන්වනු ලැබේ

    " මියන්මාරයේ පිහිටී ථා-ඔක් භාවතා මධ්‍යස්ථානයේ දසඅතින් පැමිණි දහසකට අධික භාවනා යෝගීන්ට පළමුවෙත් උගවන සම සතලිස් කර්මස්ථාන මත තමන්ගේම අත්දැකීමෙන් පරමාණුවක අන්තර්ගත අතු පරමාණු විග්‍රහ කරන්නා සේ පරමාර්ථ නාම රූප ධර්මයක් විග්‍රහ කරගත හැක. ගෞතම බුදුරජාණන් වහත සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ...
  2. A

    සිත ආවේ කොහින්ද? දැනගන්න කැමතිද?

    හෘදය වස්තු රූපය , sathutui mehi boho dena niwaradi darmaye pihita e gana unanduwen inna eka gana
  3. A

    කර්‍මය යනු කුමක් ද?

    තවත් අය මෙය කියවන නිසාත් මොහුගේ උත්සාහය බාහිර පුද්ගලයකු විසින් කර්මය මෙහෙයවන බව පෙන්වීමට උත්සහ දරන නිසාත් මොහුගේ පස්නය අන් ය වෙනුවෙන් විස්තර කරන්නම්, මොහු එක ප්‍රශ්නයක් ලෙස ප්‍රශ්න කිහිපයක් අසයි, සියල්ල කර්ම විපාක සම්බන්දවයි #කර්ම විපාකය 1.දෙන එක තීරණය කරන්නේ කවුද කර්මය යනු කුමක්ද? කියවා...
  4. A

    කර්‍මය යනු කුමක් ද?

    ඔබට ගැලපෙන කිසි උත්තරය ක් දුන්නෑ කියන එකයි කිසි උත්තරයක් දුන්නෙ නෑ කියන එකයි දෙකක්. අනන්ත නය සමන්නාගත කියන එකේ ම තියෙන ව අනන්ත කියන කොටස සූවිසි ප්‍රත්‍යන් අනන්ත නයසමන්නාගත වන ආකාරය ඔබ වැනි මූලික ධර්ම දැනුම වක් නැති කෙනෙකු කොහොම තේරුම් ගන්නද? අනන්ත ප්‍රත්‍යය තියෙන එකක් කෙටි සරල පිළිතුරු අපේක්ෂා...
  5. A

    කර්‍මය යනු කුමක් ද?

    තමන් බලාපොරොත්තු වන ආකාරයෙ උත්තරයක් නොලැබෙන කොට තියෙන උත්තරය පිළිගන්න බැරි ප්‍රශ්නයක් ඔය තියෙන්නෙ.🙏
  6. A

    කර්‍මය යනු කුමක් ද?

    # පට්ඨාන මහා ප්‍රකරණය වනාහි ලෝකයේ ඇති විශාලම ප්‍රකරණය ය, එහි කොණක් නො දැකිය හැකිය. එබැවින් එය අනන්ත නයසමන්නාගත සමන්ත පට්ඨාන මහා ප්‍රකරණය යි කියනු ලැබේ.එය පොත් වල ලියා තිබෙන්නේ පෙය්‍යාල ක්‍රමයෙනි. # මේ ප්‍රස්ථාන මහා ප්‍රකරණය වනාහි අතිශයින් ගැඹුරු වූ ද මහත් වූ ද ප්‍රකරණයෙකි.එබැවින් එය උගෙනීමට එයට...
  7. A

    කර්‍මය යනු කුමක් ද?

    කවුද කියන එකට උත්තරය නම් කිසිවකු විසින් නොවේ, නිකන් සිදු වෙනවා ද නොවේ. හේතු ව සහ ඵලය යන කියා සාධක දෙක මතම සිදු වේ.ඔබ කියන ඔය භාහිර අභ්‍යන්තර සාධක සහ ලොව ඇති තාක් සියල්ල සිදුවෙන හේතු පල ධර්ම තා විස්තරය පට්ඨාන ප්‍රකරණය නම් දීර්ඝ තම දේශනයෙහි විස්තර වෙනව.එහි මුලික ප්‍රත්‍ය ධර්ම 24 ක් සඳහන් වෙනව සහ...
  8. A

    කර්‍මය යනු කුමක් ද?

    ඒකට හේතුව තමයි චිත්ත විථි සමඟ පවන සිත් ඇතිවීම. කෙටියෙන් කීව ඔන්න විස්තර වශයෙන් චිත්ත විථි ගැන හොයාගන්න, අවශ්‍ය නම් පසුවට ලිපියක් දාන්නම්. ජවන සිත් ------ Post added on 1633817904
  9. A

    කර්‍මය යනු කුමක් ද?

    ඒක තමයි ඔය පිළිවෙලක් තියෙන්නේ, තමන් ට ඕනෙ විදියට උත්තරය නෙමේ උත්තරය තියෙන විදියට යි තේරුම් ගන්න ඕනෙ. හැම ප්‍රශ්නයකටම කෙටි උත්තරම නෑ
  10. A

    කර්‍මය යනු කුමක් ද?

    අනිත් අය මුලාවේ වැටෙයි තමන් නොවැටෙයි කියල හිතෙන්නෙ තමන් සියල්ල දන්න හින්ද ද ?ඕකට යටින් තියෙන ව උපුටා ගැනීම කොහෙන් ද මොන පොතෙන් ද කියල. අඳුරගන්න හරි ඒ පොත ගැනත් ඒ ස්වාමීන් වහන්සේ ගැනත් හොයල බලන එකත් වටිනව, ආ තව ඕනෑනම් සූත්‍ර පිටකයත් සමඟ සසඳා බලන්නත් පුලුවන් මැරෙන සත්ත්වයා එයින් කෙළවර නො වී...
  11. A

    කර්‍මය යනු කුමක් ද?

    තව කවුරුවත් රහත් වුනා නොවුනා කියලා තමන් ට ඇති ඵලය ක් තියෙනවද?
  12. A

    කර්‍මය යනු කුමක් ද?

    බුදුසමයෙහි ප්‍ර‍ධාන කරුණක් වන කර්මය ගැන හොඳ දැනුමක් සියලු ම බෞද්ධයන් විසින් ඇති කර ගත යුතු ය.
  13. A

    කර්‍මය යනු කුමක් ද?

    කර්‍ම බලයෙන් උපදනා සත්ත්වයා ගේ මරණය සිදු වන්නේත් කර්‍මයකින් ද? සත්ත්වයකු ගේ උත්පත්තියට කර්‍මයක් වුවමනා වන්නාක් මෙන් සැම කල්හි ම මරණයට කර්‍මයක් වුවමනා නැත. සමහරවිට සත්ත්වයෝ කර්‍මයන් නිසා ද මැරෙති. කර්‍මය හැර තවත් නොයෙක් හේතුවලින් ද සත්ත්වයෝ මැරෙති. සමහර සත්ත්වයෝ ආයුෂය ගෙවීමෙන් මැරෙති. සමහර...
  14. A

    කර්‍මය යනු කුමක් ද?

    කර්‍මය සත්ත්වයන් කෙරෙහි කොතෙක් දුරට කෙසේ බලපවත්වා ද? කර්මය තරම් සත්ත්වයන් කෙරෙහි බලපවත්වන අනිකක් නැතැයි කියා යුතු ය. කර්මයෙන් සත්ත්වයන් නැවත නැවත ඒ ඒ ජාතිවල උපදවන බවටත්, සත්ත්වයන් උසස් බවටත්, පහත් බවටත්, රූපවත් බවටත්, විරූප බවටත්, නුවණැති බවටත්, මෝඩ බවටත්, දීර්ඝායුෂ්ක බවටත්, මන්දායුෂ්ක බවටත්...
  15. A

    කර්‍මය යනු කුමක් ද?

    කර්‍මයෙන් සත්ත්වයා උපදිනවා නම්, සත්ත්වයකු නැතිව මුලින් කර්‍මය ඇතිවූයේ කෙසේ ද? මුලින් ඇතිවූයේ සත්ත්වයා ද? කර්‍මය ද? මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍ර‍ශ්නයෙකි. බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීයෙන් ගස හටගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. ගසින් බීජ හටගන්නා බවත් එවැනි ම සත්‍යයෙකි...
  16. A

    කර්‍මය යනු කුමක් ද?

    කර්‍මය ගැඹුරු ධර්‍මයෙකි. එබැවින් එය බොහෝ දෙනා වරදවා තේරුම් ගෙන සිටිති. බුදුසමයෙහි ප්‍ර‍ධාන කරුණක් වන කර්මය ගැන හොඳ දැනුමක් සියලු ම බෞද්ධයන් විසින් ඇති කර ගත යුතු ය. කර්මය ගැන නිරවුල් දැනුමක් ඇති කර ගත හැකි වීමට අභිධර්මය පිළිබඳ තරමකවත් දැනුමක් තිබිය යුතු ය. අභිධර්මය නො දන්නවුන්ට කර්මය හරිහැටි...
  17. A

    පුනරුත්පත්තිය සිදුවන හැටි

    # “ධාතු” යන වචනයෙහි තේරුම සත්ත්වයකු නොවන පුද්ගලයකු නොවන සත්ත්ව පුද්ගල ස්වභාවය නැති දෙය ය යනුයි # චිත්තය හෙවත් සිත යනු පරමාර්ථ වශයෙන් හා අපරමාර්ථ වශයෙන් ද ඇත්තා වූ අනේක ප්‍ර‍කාරාර්ථයන් පිළිබඳ වූ දැනීම ය, “චේත, මන, විඤ්ඤාණ, හදය, මානස,” යන මේවා ද චිත්තය ම දක්වන පාළි වචනයෝ ය. චක්ෂු, ශ්‍රෝත්‍ර‍...
  18. A

    ප්‍රායෝගිකව බුදු දහම වඩන අප්‍රසිද්ධ ස්ථාන

    mulin darma danuma athi karagena yana eka thami watinne. naththam degollontama wehesai. oya thiyena videos balanna thawama iwarath na idiriyedi ema deshanawanta sahabagi wennath puluwan wei

    No contents