සත්‍යය අවශ්‍ය අයට මෙහි උත්තරය තිබෙනවා > මේ ප්‍රශ්න සරල වුනත් උත්තර සරල නෑ තේරුම් කිරීමට. තම තමන්ගේ ප්‍රඥාව අනුව තේරුම් ගැනීමට උත්සාහ කරත්වා. උපුටා ගැනීම රේරුකානේ චන්චන්දවිමල ස්වාමීන් වහන්සේගේ නිර්වාණ විනිශ්චය පොතෙන්.
නිවන් යාමෙන් සත්වයන් අඩුවී ලෝකය හිස් නොවන බව සහ අභිනව සත්වයන් නූපදින බව.-
-...