මට ආයෙත් ප්‍රශ්නයක් :(
මචන් මම හොඳට මාස කීපයක් හිටියා කිසිම ලෙඩක් නැතුව. ඒත දැනට දවස් 03කට කලින් මට එක පාරට නිල්පාට පේන්නේ නැතුව ගියා. මට ඒක තේරුනේ මම උදේ නැගිටලා ජනේලෙන් එළිය බලබලා වතුර කෝප්පයක් බොනවා. එතකොට කොළපාට, කළුපාට ඒ සියල්ලම නිල්පාට අයින්වෙලා... එන පාට මට පේන්න ගත්තා මට හිතාගන්න බැරි...