I'm sick help me/මට ලෙඩක් උදව්.
මම කියනදේ උබලා පිළිගන්නේ නැහැ. ඒත් මේක තමයි ඇත්ත.
මගෙ ඔළුව කවුරු හරි කන්ට්රෝල් කරනවා වගේ. නැති නම් කවුරු හරි මාව program කරලා කියලා මට හිතෙනවා. මම නිකන් ඉන්න වෙලාවට මට එක එක ඉලක්කම් ජාති පේනවා. එව්වා මොනවද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. එහෙම ඉලක්කම් පේනකොට මගෙ...