මචන්ලා කව්රු හරි New Zealannd Auckland ඉන්නවා නම් පොඩි part-time job එකක් හොයා ගන්න හෙල්ප් එකක් ඔනී.
Auckland ඉන්න කව්රු හරි ඉන්න්නවා නම් PM එකක් දානවද මම දැනට ඉන්නේ wellington, Auckland එන්න ඉන්නේ මෙහෙ part time job එකක් හොයා ගන්න්න පොඩ්ඩක් අමාරුයි.
Thanks කට්ටියටම