1. gadol

    Online ලෝන් හෙල්ප්

    මට සල්ලි හදිස්සියකට ඔන්ල්යින් වෙබ් සයිට් එකකින් ලෝන් එකක් ගත්තා. ඒත් ගෙවන දවසට සතියක් තියෙද්දිත් මුන් කෝල් කර කර දස වදයක් දෙනවා. මම දන්න විදිහට මේක ලංකාවේ නීතිගත නෑ. මට දැන් හිතෙනවා මේක නොගෙවා ඉන්න. එහෙම උනොත් මුන්ට මොනවද කරන්න පුලුවන්? එහෙම නොගෙවා හිටපු අය ඉන්නවද?
  2. gadol

    රට යන්න උදව්වක් ප්ලීස්

    අවුරුදු 35ක ඩිග්‍රි එකක් නැති, කසාද බදලත් නැති පොරකට තියන migrating options මොනවද?
  3. gadol

    Sangethe Teledrama

    සන්ගීතේ ඩ්‍රාමා එකේ නර්ස්ට හිටපු කෙල්ලව මතක කාටද එයා හිටපු එපිසෝඩ් එකක් හොයගන්න පුලුවන් ද?
  4. gadol

    Google Pixel 5a Display Help

    Google Pixel 5a phone එකේ ඩිස්ප්ලේ එක වැටිලා කැඩුනා. දාගන්න පුලුවන් තැනක් දන්නවද? මම ලිබර්ටි ප්ලාසා එකේ හැම තැනම වගේ බැලුවා. කොහේවත් නෑ
  5. gadol

    Microsoft Bluetooth Mouse

    Microsoft H3S-00002 Sculpt Comfort Mouse මේක ගන්න පුලුවන් තැනක් දන්නවද?
  6. gadol

    ZTE F660 - SLT Fiber Router problem

    මේකට ලොග් වෙන්න බෑ. පාස්වර්ඩ් යූසර්නේම් වැරදියි කියනවා. මම මේකෙ පාස්වර්ඩ් එක මාරු කලා ඒත් දැන් ඒක වැරදියි කියනවා. Reset කලොත් Peo TV settings ඔක්කොම යයිද? පාස්වර්ඩ් recover කරගන්න විදිහක් තියනවද?
  7. gadol

    Mobitel Portable Router Unlock

    Anyone knows how to unlock this router? Mobitel M09
  8. gadol

    කවුද පරණම පොර මෙතන ඉන්න

    ඔය තියන්නේ මගේ ජොයින් ඩේට් එක. 2006 මැයි 4 වෙනිදා. එලකිරි සාමජික අංකය 52. මම දන්න තරමින් මේක තමයි එලකිරි එක පටන් ගත්ත දවස. මුලින් රෙගිස්ටර් වෙලා පස්සෙ ආපහු රෙජිස්ටර් වෙන්න කියල කිව්වා වගේ මතකයක් තියනවා. මම වැඩිය ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නම් නෙමෙයි. ඉස්සර නම් මේකෙ මෙම්බර්ස් ලා හිටියා සැබෑ...
  9. gadol

    Questions Dialog Home Broadband Issue

    Dialog Home Broadband පට්ට slow වෙලා එපා වෙලා තියන්නෙ. ඔෆිස් එකේ වැඩට Zoom, MS Teams කෝල් එකක් ගත්තහම මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ. බැලුවේ මොබිටෙල් එකක් ගන්න. ඩයලොග් එක්ක බැලුවහම ගාන නම් වැඩී. මොකද හිතන්නෙ? තියනන එකටත් වඩා හපන් වෙයිද? මම ඉන්න තැනට මොබිටෙල් සිග්නල් නම් තියනවා.
  10. gadol

    Print on Demand

    කවුද ඉන්නේ teespring, redbubble වගේ සයිට් වල වැඩ කරන? තියන competetion එක්ක මහන්සි වෙලා තෙරුමක් තියනවද? මට යම් තරමක ග්‍රැෆික් ඩිසයින් සහ ෆැෂන් බ්‍රැන්ඩින් පැත්ත ගැන දැනුමක් තියනවා. මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න නිසා පටන්ගන්න හිතුවේ. ඕගොල්ලොන්ගෙ අත්දැකීම කොහොමද මේ සයිට් වල වැඩකරද්දී?
  11. gadol

    Dropshipping course... It it worth it?

    This guy (he was bit famous sometime back as a youtuber) is selling a Dropshipping course for just Rs. 2000/- Is there anyone who purchased it? Also, there are so many other Dropshipping Classes now. Can anyone who has been to one of those classes share whether if it is worth paying? I just...
  12. gadol

    Help me to find her name

    Anyone know the name of this girl?
  13. gadol

    IP Torrents Invitation

    මට IP Torrents Invitation එකක් එවන්න පුලුවන් සහොදරයෙක් හෝ සහෝදරියක් ඉන්නවද? මම දැන් අවුරුදු 10කටත් වැඩියෙන් පාවිච්ච් කරපු Torrent Tracker එක තමයි Demonoid. නමුත් දැන් මාස 5ක විතර ඉදන් ඒක වැඩ නෑ. අනාථ වෙලා ඉන්නෙ Please help.
  14. gadol

    MBA Help

    අවුරුදු 8ක් මැනේජ්මන්ට් එක්ස්පීරියන්ස් තියනවා. පේපර් කොලිෆිකේශන් එකක් විදිහට MBA එකක් ගන්න ඕනකමක් තියනවා. ලේසියෙන්ම සහ ඉක්මනින්ම කරන්න පුළුවන් MBA Program එක මොකක්ද?
  15. gadol

    Hotel for daytime around colombo

    Can anyone recommend a good hotel with a swimming pool around Colombo? I checked on sites like booking.com and TripAdvisor.com, most hotels in and around Colombo only lets you check in at 1.00 - 2.00PM. Anyone know a place where I can check in in the morning and checkout in the evening?
  16. gadol

    E-bay bidding?

    මචන්ලා, e-bay එකෙන් පෝන් එකක් බිඩ් කරල අරන් ලංකාවට ගෙන්න ගන්න ගිහම වෙන අවුල් මොනවද? මොනවද ගෙවන්න ඕන කරන taxes? කොච්චර කට්ටක් කන්න ඔනෙද TRC වැඩේට? Pls help..:D
  17. gadol

    Help me to find a place to stay

    Machanla, I need a room for a couple (my cousin and his wife) near Colombo (Nugegoda, Boralasgamuwa, Dehiwala, kohuwala area). They will only stay at the room in weekends. Please share with me if you know any place or a person who can help me to find a place. Thank you.
  18. gadol

    Spice Mobile Help

    Lankawe Spice Mobile phones (Indian) Ganna tyhiyanne koheda? Prices kohomada Mata Spice Mi-370 Ekak ganna ona.
  19. gadol

    Good internet cafes around colombo??

    Machanla... colombo awata thiyana hoda internet cafe monawada? Hoda machine thiyana ewa. Dannawa nam reply karanna. Thanx in advanced!:dull:
  20. gadol

    Cannot get an Adsense Account? I can help you!

    I have seen so many posts from people saying they cannot get their Adsense account approved. I can get you a fully legit Adsense account for a small fee. Heres How it Works. You give me your full name and your address with a working telephone number. I will create a new google account and...

    No contents