මට සල්ලි හදිස්සියකට ඔන්ල්යින් වෙබ් සයිට් එකකින් ලෝන් එකක් ගත්තා. ඒත් ගෙවන දවසට සතියක් තියෙද්දිත් මුන් කෝල් කර කර දස වදයක් දෙනවා. මම දන්න විදිහට මේක ලංකාවේ නීතිගත නෑ. මට දැන් හිතෙනවා මේක නොගෙවා ඉන්න. එහෙම උනොත් මුන්ට මොනවද කරන්න පුලුවන්? එහෙම නොගෙවා හිටපු අය ඉන්නවද?