1. P

    ලංකාවෙ GAME development කරන හොද කම්පැනි මොනාද..

    Android/ iOS නම් දන්නේ නෑ හොදම ගේම් කාරයෝ ඉන්නේ නම් පාර්ලිමේන්තුවේ තමා
  2. P

    යුක්රේනයෙන් ලංකාවට තෑගි..

    ආණ්ඩුව මේ සඳහා ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් සිදුවන්නේ ඉදිරියේදීත් කසළ තොග මෙරටට ගෙන එන්නට අපේක්ෂාවෙන් කටයුතු කරන දූෂිතයින්ට ඉණි මං බැඳීමකි.
  3. P

    Micro ssangyong Kyron

    http://slelectres.com/index.php/Details/Brand_Model/?brand=Ssang%20Yong&model=Actyon http://slelectres.com/index.php/Details/Brand_Model/?brand=Ssang%20Yong&model=Korando http://slelectres.com/index.php/Details/Brand_Model/?brand=Ssang%20Yong&model=Kyron
  4. P

    CAR

    http://slelectres.com/index.php/Details/Brand_Model/?brand=Maruti%20Suzuki&model=800
  5. P

    CAR

    http://slelectres.com/
  6. P

    excel උදවුවක්

    uba ahana magula therenne na ban
  7. P

    වාහන ගන්න ඉන්න අයට වැදගත් වෙයි.

    වාහන ගන්න ඉන්න අයට වැදගත් වෙයි. http://slelectres.com/ search කරලම බලපල්ලා
  8. P

    Soosthi සූස්ති 2020 Full Movie

    the news paper nadda?
  9. P

    ඉඩම් ගණන් කොහොමද ?

    සරමත් ගන්න ඕනේ නේ එතකොට?
  10. P

    පැතුම් කර්නර්

    යකෝ මේක ලංකාව
  11. P

    ඉඩම් ගණන් කොහොමද ?

    යාලුවෙක් කිව්වා ලංකාවේ තාම අක්කරේ ලක්ශෙකට වගේ ගන්න පුළුවන් පැති තියනවා කියල. උබල එහෙම දන්නා ඉඩම් තියනවද ඒවගේ ගණන් වලට යන ? උබලගේ පැත්තේ ඉඩම් ගණන් කොහොමද ?
  12. P

    WIFE wa feel wen nane,,

    වැල බලන එක නැවත්තුවොත් නගී
  13. P

    Divorce වෙලා අය බදිද්දී පෙන්නනවද?

    bandanam banda ekkan giyada nadda adalama na
  14. P

    බදියුර්දීන්ට වඩා ගෝඨාභය ලොකු වන විනාශයක් කළා

    වන විනාශය කියන්නේ රාජපක්ෂ වරුන් බලයේ නොමැති විට කරන ගස් කැපීමයි. එක හින්ද අවුලක් නෑ ඕන තරන් ගස් කැපුවට. අනික ඉතින් ස සිංහලනේ, ඉතින් කොහොමත් අවුලක් නෑ නෑ මයි. වෙන ජාතියක එකෙක් කැපුවොත් නම් ඉතින් අපිට නින්ද යන්නේ නෑ හුස්ම ගන්න අමාරු ගතියක් දැනෙනවා. අනික ස පරිසර හිතකාමී චන්ද ව්‍යාපාරයක් නේ කලේ
  15. P

    ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

    ඔය පැත්තේනම් බැරිවෙයි බන්. මොකුත්ම සෙට් උනේ නැත්තන් pm එකක් දාපන්
  16. P

    Coding පට්ට අමාරුයි බන්... Help me guys... :( IT වැඩ්ඩෝ ටික එන්න..!

    ලොකු සීන් නැ බන් ඉන්ටෙර්විව් ගොඩ දාගනින් වැඩ කරනකොට ඉතින් ගූගල් දෙයියෝ සරණං ගච්චාමි තමයි කොහෙත්. කොන්සේප්ට් ඔලුවේ තියෙන්න ඕනේ වෙන්නම් මොකුත් ඕනේ නෑ. 1 ප්‍රොජෙක්ට් එකක් හරි තනියම කරපන්

    No contents