1. Red_frame

    අඩෝ එකෙක්ව හොයල දීපංකෝ

    අඩෝ එකෙක්ව හොයල දීපංකෝ මට මාස ගානක් තිස්සේ පොඩි ලීගල් සීන්කෝන් එකක් තිබ්බ බං. දැන් වැඩේ පොඩ්ඩක් දරුණු ලෙවල් එකට වැටිලා තියෙන්නේ. හදිසි ලෝ උපදෙසක් අවශ්‍යයි. මේ සබ්ජෙක්ට් එක හරියටම දන්නා එකෙක් ඉන්නවනං පොඩ්ඩක් කියපන්කො බං අඩ්වයිස් එකක් ගන්න..:nerd:
  2. Red_frame

    ෆෝන් නම්බර් උදව්වක්

    ෆෝන් නම්බර් උදව්වක් අඩෝ.. මේ කාගවහරි තියෙනවනං මට තනුජකයාගේ ෆෝන් නම්බර් එකක් දීපංකො.. නැත්තන් දැන් එළකිරි එකේ ඉන්න වෙන ලෝයර් කෙනෙක්ගේ හරි කමක් නෑ ලින්කුවක් දීහල්ල.. ලොකු හදිස්සියකට බන් දන්නේ නැත්තං බම්ප් එකක් හරි දාගෙන පලයල්ලා හොදේ.:sorry:
  3. Red_frame

    harry potter and the half blood prince

    මචන්. කා ගාව හරි මේකේ සිංහල සබ් srt ෆයිල් එකක් තියෙනවද? බයිස්කෝප් එකේ සබ් තියෙන්නේ ෆයිල් දෙකක.. ගොඩ දෙනෙක් එක ෆයිල් එකකට දාල දෙන්න කියල ඉල්ලලා තියෙනවා මම දැක්ක නමුත් දීල තිබුනේ නෑ.. කා ගාව හරි තියෙනවා මේකේ තනි සබ් ෆයිල් එකක්.. තියෙනවා නං ලොකු උදව්වක් බොලව්..:yes::yes:
  4. Red_frame

    dialog 4g router

    මචං.. මන් ගාව dialog 4g එකක් තියෙනවා.. උන්ගෙන් මට ෆ්‍රී ලෑන්ඩ් ෆෝන් එකක් හම්බුනා.. මම මේකත් යූස් කරන්න හැදුවේ.. මට කියපං මේකේ wifi manually ඔෆ් කරන්නේ කොහොමොඩ කියල රවුටර් එක ඕන එකේ තියෙද්දී.. මැනුවල් එකේ නෑනේ wifi බං ඕෆ් කරන විදිහ රවුටරේ ඔන් කරන විදිහ.. දන්නා එකෙක් කියපන්කො කොහොමද මේකේ wifi off...
  5. Red_frame

    අඩෝ මගේ pulsar 180 බයික් එක..HELP

    අඩෝ මගේ pulsar 180 බයික් එක..HELP ඊයේ රෑ බං මම මාළු කිලෝ දෙකක් ගෙන්න මොරටුවට ගියා.. මාළු කඩේ ගාව බයික් එක නවත්තලා මම මාළු අරං ඇවිත් බයික් එකට නැගල බයික් එක කෙලින් කරද්දී නිකං සැහැල්ලුවක් වගේ දැනුනා.. කළුවරේ ගණන් ගත්තේ නෑ මම එහෙම්මම ගෙදර ආවා.. උදේ බලද්දී ගේ ඇතුලේ තිබුනේ වෙන බයික් එකක්. මගේ...
  6. Red_frame

    වරෙන් ඇමති කෙනෙක් වෙන්න.

    වරෙන් ඇමති කෙනෙක් වෙන්න. මචං.. සිරාවටම කියන්නේ.. 2025දි මම තමයි ජනාධිපති වෙන්නේ... ඉතිං මම හිතුව එළකිරි මිතුරු මිතුරියන් වන ඕගොල්ලෝ අතරෙත් ඇමතිකම් කිහිපයක් බෙදල දෙන්න... ඔයාලා කැමති ඇමතිකමක් තියෙනවනං මගෙන් ඉල්ලන්න මම සලකලා බලල දෙන්නං... දැනට මම කිහිප දෙනෙක්ව තීරණය කරලා තියෙනවා... බලමු කට්ටියගේ...
  7. Red_frame

    ඇයි බං මෙහෙම කියන්නේ..

    ඇයි බං මෙහෙම කියන්නේ.. අඩෝ මේ මම චැට් එකකදී where do you live? කියලා ඇහුව.. ඒකි මට tx කිව්වනේ බං.. ඉන්නේ කොහෙද ඇහුවහම තෑන්ක්ස් කියන්නේ ඇයි බං එකිට කඩ්ඩ බැරිවෙන්නත් බෑ ඒකි සුද්දියක්..:dull:
  8. Red_frame

    ඉතා ඉක්මනින් උදව් අවශයි.

    ඉතා ඉක්මනින් උදව් අවශයි. මේ බං an old flame right? කියල අහන්නේ මොකද්ද.. මේකට මොකද්ද දෙන්න ඕනේ උත්තරේ. බම්ප් එකක් වත් දාන්න හදිස්සි.
  9. Red_frame

    රජා මරන්න උදව්වක්

    රජා මරන්න උදව්වක් මේ අඩෝ better half කියන්නේ මොකද්ද බං..:sorry: ඕක ඊයේ මගෙන් එකෙක් ඇහුව මම සද්ද නැතුව ලිස්සුව..
  10. Red_frame

    හදිසි උදව්වක් ඕනේ - urgent help needed

    හදිසි උදව්වක් ඕනේ - urgent help needed මචංලා දන්න කෙනෙක් මට පුළුවන් තරං ඉක්මනට ''මම විනෝදෙට සුරතල් මසුන් ඇති කරීමෙහි නිරතවෙනවා" කියන එක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියනවද.. දන්නැත්තන් බම්ප් එකක් හරි දාන්න මචං හදිස්සියකට අහන්නේ..:sorry::sorry:

    No contents