1. chanaka

    වසර 148කට පසු

    සිලූටු දෑ තුඩුවා වසර 148කට පසු මෙරටදී පැටවුන් බිහි කරයි රම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බූන්දල ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව පැටවුන් බෝ කර ඇති බවට වාර්තා වූ සංක්‍රමණික පක්ෂියෙක් වන සිලූටු දෑ තුඩුවා පක්ෂි විශේෂය සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව උද්‍යාන භාරකරු අජිත් ගුණතුංග...
  2. chanaka

    ළමයි හැදිලා යකෝ

    ළමයි හැදිලා යකෝ එයේ හම්බ උන කෙනාගේ ළමයිට corona හැදිලා කියලා ආරංචියක් යනවා :oo::oo:ඇත්තද බන් එක ළමයි ආනන්ද ද නලන්දද මන්ද කිව්වා මර case එක වෙන්නේ එහෙනම්:(:(:(
  3. chanaka

    පොඩි උදව්වක්

    මචං පොඩි උදව්වක් දන්නා එකෙක් කියහකෝ ගොඩපර ගෙඩි හොයාගන්න පුළුවන් තැනක් කියහන්කෝ පිලියන්දල පැත්තේ නම් ගොඩක් හොදයි :eek::eek:
  4. chanaka

    ජීවිතේම හීනයක්

    ජීවිතේම හීනයක් මචන් උබල කාගාව හරි කසුන් කල්හාරගේ ජීවිතේම හීනයක් කියන song එක තියනවා ද පස්සේ එක වෙනස් කරා ආදරේ ම ගීතයක් කියලා තියන එකෙක් ඉන්නවා නම් දීපල්ලා කෝ :eek::eek: dSxzt1ghSXE මේ තියන්නේ ආදරේම ගීතයක් වගේ කියන එක අනිත් එක තියන එකෙක් දීපල්ලකෝ
  5. chanaka

    Super 30

    Super 30 Super 30 යනු කාලෙකින් බලපු හොද හින්දි film එකක් සත්‍ය කතාවක් පදනම්ව නිර්මාණය උන දෙයක් නිසා කම්මැළි නැතුව බලන්න පුළුවන් මෙහෙ කතා නායකයා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බිහිවූ අතිවිශිෂ්ඨ ගණිතඥයෙකු වන ආනන්ද් කුමාර් වටයි පවතින ඉන්දියාවේ IIT-JEE විභාගයට මුහුණ දීම සඳහා දක්ෂතා ඇති...
  6. chanaka

    ආක්‍රමණය

    අන්තවාදීන්ගේ මුහුදු මහා විහාර ආක්‍රමණය !!! x-lj7ZrKUTA මේක කූරගල ප්‍රශ්නෙට වඩාලොකු දරුනු එකක් මුහුදු මහා විහාරයත් රැකගන්න උදව් කරපන් එකතු වුනොත් කරන්න බැරි දෙයක් නෑ
  7. chanaka

    විකල්පය

    ජනාදිපතිවරණයට අලුත් විකල්පය එකතුවෙයි R5sfS7kT_KI :shocked::shocked::shocked::shocked::shocked:
  8. chanaka

    Born Again

    Born Again අයෙත් බලය පෙන්වයි Born Again නම් ආගමික නිකායක බලපෑමක් මත දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කිරීම සිදුව තිබේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය ඊයේ දිනයේ ගාල්ලේදි ආරම්භ වුනා. මෙහිදි ශ්‍රී ලංකාවේ හොඳම ටෙස්ට් පිතිකරු දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කර තිබීම දැඩි...
  9. chanaka

    හලාල් නීතිගත කිරීමට යයි

    හලාල් නීතිගත කිරීමට යයි හලාල් නීතිගත කිරීමට යයි හලාල් සහතිකය නීතිගත කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල පවසනවා. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතය...
  10. chanaka

    අඳෝනා

    අඳෝනා, වැළපීම් සහිත ගීත ප්‍රචාරය නවතා දමයි අධි සෘණාත්මක සහ වැලපෙන ගීත ප්‍රචාරය නවතා දැමීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රේඩියෝ නාළිකාව වන නෙත් FM තීරණය කර තිබේ. මෙම හඬා වැටෙන, අධි සෘණාත්මක විරහ ගීත ශ‍්‍රවණය කිරීම මිනිස් සිරුරේ හෝමෝන කි‍්‍රයාකාරීත්වයටද බලපෑම් සිදුවන බවට වෛද්‍යවරුන්ද පසුගිය දිනවල...
  11. chanaka

    End Game

    මචන් Avenger end game blu ray ඇවිල්ලා ද බන් :confused::confused::confused: මුන් දල තියන්නේ August 13 නේ release කරනවා කියල මුන් WEL DL එකද blu ray කියලා දාලා තියන්නේ මම ගත්තා 13GB colors අවුල් වගේ නේ බන් Dark වැඩි blu ray නෙමේ වගේ
  12. chanaka

    උලමාවරුන්ගෙන් දැඩි පීඩනයක්

    උලමාවරුන්ගෙන් දැඩි පීඩනයක් :angry::angry::angry:උලමාවරුන්ගේ බලපෑම මත මුස්ලිම් විවාහ පනතේ සංශෝධනය නවතී.! :angry::angry::angry: පාස්කු ත්‍රස්ත ප්‍රහාරයත් සමග දැඩි කතාබහක් ඇතිවූ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය නැවතී තිබෙන බව වාර්තා වී තිබෙනවා. රජය මෙම කටයුත්ත නවතා දමා තිබෙනුයේ ඉස්ලාම් උලමාවරුන්ගේ...
  13. chanaka

    Villas For Your day outing

    මචන් day outing එහෙකට යන්න උබල දන්නා හොද Villas ටිකක් කියහන්කෝ එකෙක් ට 2000ත් 2500 අතර වගේ නම් හොදයි ground එකක් එහෙම තියන එකක් familiy ගිහින් enjoy කරලා එන්න පුළුවන් :):)
  14. chanaka

    Pubg Lite

    කව්ද ඉන්නේ Pubg Lite එක PC එකට දාගත්ත උන් මගේ යාලුවෙක්ගේ ඉයේ PC එකට දැම්ම එත් වැඩ නැ error එකක් එනවා error 0xc00007b කියල කොහොමද බන් මේක Fix කරගන්නේ උබලටත් මේ error එක ආවද
  15. chanaka

    වහබ්වාදයේ

    අන්‍ය ආගමිකයන් මරා දැමිය හැකියි" වහබ්වාදයේ භයානක මුහුණ සූෆි මුස්ලිම්වරුන් හෙළිකරයි :frown::frown: මෙරට සංස්කෘතියට අනුගත වෙමින් ජීවත් වන සූෆි මුස්ලිම්වරුන්ට එරෙහිව ඉස්ලාම් ජමියතුල් උලමා සභාව විසින් ලබා දී තිබෙනා භයානක තීන්දුවක් පිළිබඳව ඊයේ දින (18) හෙළිවූවා. සූෆි මුස්ලිම්වරුන් ප්‍රචන්ඩත්වයට...
  16. chanaka

    දඩ ගෙවන්න

    දඩ ගෙවන්න වරද : වැරදි ලෙස ඉස්සර කිරීම අඩෝ පොඩි උදව්වක් ඊයේ රෑ bike එකේ යද්දී කොහුවල පොලිසියෙන් ඇල්ලුවා බන් දඩ කොලයක් දුන්න බන් වැරදි ලෙස ඉස්සර කිරීම කියලා :(:(මගේ වැරැද්ද ඉතින් මට්ටු උනෙත් කරුමෙට කොහුවල පොලිසියේ OIC ටමයි:sorry::sorry: මගේ license ගත්තා හැබැයි දුන්නු දඩ කොලේ ගණන් දාලා නැ බන්...
  17. chanaka

    මල් පෙරහැර

    icc world cup 2019 මල් පෙරහැර
  18. chanaka

    report කරපන්

    මේ page එක report කරපන් මුන් නම් මහා කැරීම ජාතියක් බන් :angry::angry::angry: https://www.facebook.com/ReminderforJannah/posts/2219563931640460 :angry::angry:
  19. chanaka

    Ghost Recon Breakpoint

    Ghost Recon Breakpoint 6dl96_-ehbI
  20. chanaka

    මඩකලපුව විශ්වවිද්‍යාලය

    මඩකලපුව විශ්වවිද්‍යාලය මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් එහි නීතිරීති අනුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ අද...

    No contents