1. signshop

    ධම්මිකගෙ මොළ ශෝධනය

    මේකේ දාන සමහර උන්ගේ කොමන්ට්ස් බලපුවාම ඇත්තටම උඹලා ගැන හරිම කනගාටුයි මචන්ලා. පවතින රජයෙන්වත් හරියට දරුවොන්ගේ ඉගෙනීම ගැන මේ වෙලාවේ කිසිම වැඩ පිලිවෙලක් නැති වෙලාවක ඊටත් වඩා ගුරුවරුන් එක එක ක්‍රියාමාර්ග වල ඉන්න වෙලාවක රටේ දරුවොන්ට මේ විදියට හරි ඉගෙනීම ගැන හිතපු එක ගැන සතුටු වෙයල්ලා. විශේෂයෙන් මේ වගේ...
  2. signshop

    එන්නත් ගැන යම් අදහස් දැක්වීමක් නිසා youtube එකෙන් අයින් කරපු dr උදාර සම්පත් ගේ වීඩියෝවේ කොටසක්

    Boys more at risk from Pfizer jab side-effect than Covid, suggests study US researchers say teenagers are more likely to get vaccine-related myocarditis than end up in hospital with Covid...
  3. signshop

    🌀 50TB | UDEMY COURSES LEAKED 🌀

    thanks for sharing brother
  4. signshop

    Phone Recovery

    bump
  5. signshop

    පහන්තුඩාව ඇත්ත කතාව

    හප්පට යකෝ. තෝ නම්. එවහන්කෝ PM දාලා මොකක්ද කියලා බලන්න.
  6. signshop

    පහන්තුඩාව ඇත්ත කතාව

    අඩේ කොන්ෆියුස් වෙලා බන් ඉන්නේ. මොකක්ද මේ පහන්තුඩාවේ කේස් එක? දන්න එකෙක් කියලා දීපන්කෝ. සාක්ෂිත් එවපල්ලකෝ PM කරලා.. :rolleyes:
  7. signshop

    Payn pamina karin noyamu

    bump
  8. signshop

    හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ

    මොනවා දේ උනත් පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන චරිතයක්. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
  9. signshop

    ඩුබායි

    මචන්ලා මේක මම 2017 දාපු ත්‍රෙඩ් එකක්. කොරෝනා ගැන දන්නේවත් නැති කාලෙකනේ දැම්මේ. දැන්නම් ඉතින් කොරෝනා කේස් එකත් එක්ක හැම දෙයක්ම වෙනස් වෙලානේ. වෙලාවක් ලැබුනාම අළුතෙන් ත්‍රෙඩ් එකක් දාන්නම්. ඒත් කවදද කියලා කියන්න බෑ. වැඩ රාජකාරිත් එක්ක බන්. බලමු
  10. signshop

    Kelani palama

    BUMP
  11. signshop

    JVP දිනුවොත් ලංකාව.....

    ජෙප්පොන්ගේ කතාව දෝලාවෙන් ගමන් පයින්. උන්ගේ වැඩ ඇස් දෙකෙන්ම දැක්ක එකෙක් නිසා උන් ආවොත් ඇෆ්ගනිස්තානේ යන එක හොඳයි.. :lol:
  12. signshop

    හම්මේ ඉතින් එයා දැන්

    https://www.instagram.com/deepikasingh150/?hl=en

    No contents