1. kepu

    ලිංගේන්ද්‍රයේ අවුලක්

    Oka Balanitis wage unata Balanitis newei.oka inflammation ekak.Candid b cream eka use karannath epa.PM if you want more info
  2. kepu

    අද මැච් එකත් සුපිරියටම කෑවා ....

    බලපන් අපේ ටීම් එකේ වැඩිපුර ඉන්නේ bowling all rounders ල . ඉතින් හරි හමන් බැටෙක් නැතුව ධනංජය, දසුන්, වනිඳු, චාමික, කමිඳු ඔක්කොම එකම ටීම් එකක දාගෙන දිනන්න පුළුවන්ද මචං. උඹ කියපුවට මාත් එකඟයි. කොහොමත් ලංකාවේ හරි හමන් T20 බැටෙක් හිටියෙ නෑ මෙච්චර කාලෙකට
  3. kepu

    භානුක රාජපක්ෂ

    Patta kathawa
  4. kepu

    ඇස්ට්‍රා සෙනිකා ගැහුවා ඊයේ දැන් උන

    Oka normal.Don't worry.After 3 days (maximum) you'll be okay.Covid recover wela 14 days walin vaccine karanna awulak na lankawe
  5. kepu

    Ransomware එකක් ආවා

    Umba .exe run karada?
  6. kepu

    T20WC Squad Sri Lanka

    :yes::yes:
  7. kepu

    T20WC Squad Sri Lanka

    :no::no:
  8. kepu

    ලංකාවේ පිළිලය රාජ්‍ය සේවය

    ලාභ ලැබෙන ආයතන පෞද්ගලීකරණය කළ හැකියි .ඒත් ලාභ නොලබන සේවා සපයන ආයතන පෞද්ගලීකරණය කිරීම ?
  9. kepu

    ලංකාවේ පිළිලය රාජ්‍ය සේවය

    ඕලෙවල් ෆේල් රැකියා ලක්ෂෙකින් දැනටත් 35000 කට වැඩිය දුන්නා. ඒ අයටත් නියමිත රාජකාරි කටයුතු තාමත් හරියට වෙන් කරලා නෑ. උපාධිධාරී අභ්‍යාසලාභී රැකියා අළුත්ම 50000 + වලටත් එහෙමයි ඒවා විධිමත් කළා නම් අඩුම ගානේ
  10. kepu

    ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

    මාතලේට සම්බන්ධ නැහැ මචන්. ඒත් plates වලට ලොකු සම්බන්ධයක් තියෙනවා. ඕකත් කලින් රිජෙක්ට් කරපු ප්‍රොජෙක්ට් එකක් මගේ මතකය නිවැරදි නම්
  11. kepu

    ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

    ඔයා ගූග්ල් කරලා ගත්ත ඕනෙම එකක් දාන්න බලන්න
  12. kepu

    ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

    මේකට උත්තරය ඔව්. අනිවාර්යයෙන් Tectonic plates අතර තියෙන සම්බන්ධය ගැඹුරු මුහුදේ භූ තැටි සට්ටනයේදී විශාල පදාසයක් එයට සම්බන්ධයි. ඉතින් අපේ මුහුදේ වතුර සම්බන්ධයක් නැතත් ඒ plates එකිනෙක ගැටීම නිසා එසේ වූ බව නිරීක්ෂණය කළා. ගම් වැසියෝ ළඟට හෙට ආවත් එයාලා කියයි විස්තරේ. අනික ඒ වගේ දේවල් ගැන ගම් වැසියන්...
  13. kepu

    ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

    This 😂😂 භූගත උමං ගඟට බිලිවූ ගව රංචුව සැතපුම් 20 ක් ඈතින් නිරුපද්‍රිතව හමුවෙයි 😂 ------ Post added on 1630945848
  14. kepu

    ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

    ඉතින් ඔයා දන්නවනේ ඒ දේවල්. ඉතින් මම පැහැදිලි කරන්නේ මොකටද ? අනික පිහිටි ගල මත ජලධාරා කතාවක් මම කිව්වේ කොහෙද? සාගරයට ඒවා සම්බන්ධයි කිව්වේ කොතනද? හරියට මම කියපු දේ බලලා එන්න මුලින්. මේ අනුමානිත උමං මාර්ගය සාගරයට කිසිම සම්බන්ධයක් ඇති කියලා මම හිතන්නේ නෑ. මුහුදු ජලය සහ හුණුගල් එකට මිශ්‍ර වෙන්නෙත්...
  15. kepu

    ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

    හරි ඔයා මතු කරන ප්‍රශ්නය මට තේරෙන්නේ නැත්නම් වෙන කෙනෙක් මාර්ගෙන් හරි මට පැහැදිලි කරලා දෙන්න.මොකද ඔයා වටේ යනවා විතරයි ප්‍රශ්නය හරියට අහන්න.මම දන්න හැම දෙයක්ම කියනවා.නැත්තන් අනික් අය හිතනවා මම බොරු කියනවා කියල. ඔයාගේ ප්‍රශ්නය තේරුණ කෙනෙක් ඉන්නවද බලලා මම උඩින් දීපු උත්තරත් බලන්න
  16. kepu

    ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

    යන්නේ කොහෙද මල්ලේ පොල් කතා එපා. ඔයා නිකම් මට කියන්නේ හරියට පිටසක්වල ජීවීන් ඉන්නවා ද කියලා නාසා එකෙන් අහනව වගේ කතාවක්.මම කවුරුත් මෙතන නොමග යවලා නැහැ.කැමති කෙනෙක් එන්න මාව contact කරල මම දාපු සාක්ෂි සහිතව මං පෙන්නන්නම්.කිසිම ප්‍රශ්නයක් නෑ.අනික මෙතන මාතලේ කිහිප දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා. එයාලා...
  17. kepu

    ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

    මෙහෙමයි , ඕනෙම දෙයක් අධ්‍යයනය කිරීම හා ඒ ගැන නිරීක්ෂණය කොට තමන්ගේ මතය පමණක් විද්‍යාර්ථීන්ගේ අනුදැනුමකින් තොරව ඉදිරිපත් කළ නොහැකියි. මා පළ කළ සෑම පෝස්ට් එකකටම මා 100% ක් වග කියනවා. ඒත් ඒ පිළිබඳව මා දරන මතය ප්‍රකාශ කරන්න තරම් මා බොළඳ නැහැ. මා මෙහි රැඳී සිටින්නේ 2006 වර්ෂයේ සිට සහ මාගේ අත්දැකීම්...
  18. kepu

    ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

    Sensationalize karanawa newei.api field eke dakapu dewal gana wisthara kiwwe.field eke experience ekai net eke googling karala ganna details walai loku difference ekak thiyenawa, specially in Sri Lanka that don't have enough evidences which we don't do researches much.ekai mama mentalfloss...

    No contents