1. sudumalli2009

    Questions Wireless Bluetooth Game Controller

    අඩේ මචන්ලා මේ වගේ Wireless Bluetooth Game Controller (Android Support) එකක් ගන්න තැනැක් නැද්ද බං ? ගොඩක් තැන්වල Out of Stock :( දන්න කියන තැනක් තියෙනවානම් කියපංකෝ..
  2. sudumalli2009

    MI TV Stick පාවිච්චි කරන අයගෙන් උදව්වක්

    මචන්ලා මම MI tv Stick එකක් ගන්න කියලා බැලුවේ මට දැන ගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා, මේ ගැන දන්න අයගෙන් පැහැදිලි කිරීමක් ඕන 1. tv stick එක පාවිව්වි කරලා ටිවී එකට ගහලා තියනෙ USB Drive එකක තියෙන Movie එකක් සිංහල සබ් (.srt) එක්ක බලන්න පුළුවන්ද ? Tv stick එකට Install කරපු Video player එකකින් හරි ...
  3. sudumalli2009

    MDF Board

    මචන්ලා මේ දවස් වල මම ගේ හදාගෙන යනවා, ගෙදර වැඩක උවමනාවකට MDF Melamine Board 08ක් ඕනවෙලා තියෙනවා, ගන්න තැනක් තියෙනවා නම් කියපල්ලා ලොකු උදව්වක් :yes: :yes: :yes: :yes: Board - Melamine Board Brand - Merbok Thickness - 9mm Color - Jura Walnut :( ------ Post added on 1615797928
  4. sudumalli2009

    Ebay, Ali Express සහ ලංකාවේ අපතයෝ

    මේ වගේ පකිස් බූරුවෝ තමයි සෙලර්ස්ලට බඩු ආවේ නෑ කියලා negative feedbacks දාලා රිෆන්ඩ් අරගෙන රටේ නම කන්නේ..:angry::angry: බලපං නම :frown: බලපං ඇඩ්‍රස් :nerd: Kiribathgoda කොහේද බොල Kandy :rolleyes: Postal Code එක Turkey වල එකක් :( කොහොමද ඉතින් කියපල්ලකො මේවා මිනිස්සු ඩිලිවරි කරන්නේ කියලා...
  5. sudumalli2009

    තව එකක් Indonesia passenger plane missing after take-off

    A passenger plane with more than 50 people on board has gone missing shortly after take-off from the Indonesian capital Jakarta. The Sriwijaya Air Boeing 737 lost contact en route to Pontianak in West Kalimantan province, officials said. Flight tracking website Flightradar24.com said the...
  6. sudumalli2009

    Apple Care Warranty

    මගේ Iphone 7 plus phone එකේ Camera එකේ අවුලක් ආවා :( මේ තියෙන්නේ මම ඒක ගැන දාපු ත්රේඩ් එක... https://elakiri.com/threads/iphone-camera-issue.1966000/ සෝ Apple care warranty හැව් නිසා :yes: මං ගියා Genxt එකට උන් ලංකාවේ Apple Authorized Service Provider වන නිසා, මගේ ෆෝන් එකේ Issue එක කිව්වම...
  7. sudumalli2009

    මේ භාණ්ඩේ

    මාගේ බේබදු මිත්‍රවරුනි මේ භාණ්ඩේ කීයක් වටීදැයි කියනු මැනවි....
  8. sudumalli2009

    Iphone Camera Issue

    මචන්ලා මේකයි කේස් එක මට Gift එකක් විදියට ලැබුනා Iphone 7plus 128GB phone එකක් දැන් මාස දෙකක් විතර වෙනවා, දැන් දවස් 2කට කලින් ඉදන් ෆෝන් කැමරා එකේ Issue එකක් ආව photos capture කරද්දී පොඩි කළුපාට blur mark එකක් තියෙනවා photos capture කරද්දි විතරයි මේක තියෙන්නේ.. වීඩියෝ කරද්දි, Insta or whatsapp...
  9. sudumalli2009

    Breaking Bad

    Breaking Bad Season 1 - 2 බාගන්න හොද ටොරන්ට් එකක් හොයලා දියන්කෝ දෙයියෝ... ආයේ බලන්න හිතුනා :love: 720p වගේ නම් වඩාත් හොදයි :yes::yes:
  10. sudumalli2009

    තෙල් නැව

    ඒ බං අර ගිනිගත්ත තෙල් නැවට මොකෝ උනේ ? ගින්න නිව්වට පස්සේ තෙල් ටිකත් එක්ක නැව නිකම්ම ඉන්දියාවට පාවෙලා ගියාවත් ද ? :unsure:
  11. sudumalli2009

    Midway Tyres හොදයි ද බන් ?

    කාර් එකට ටයර් 2ක් දාන්න කියලා 175 / 70 / 14 සයිස් එක, CEAT එක නැතුව වෙන බ්‍රැන්ඩ් එකක් බැලුවේ එහෙමයි කියලා ලොකු බ්‍රෑන්ඩ් එකකට යන්නත් බෑ මේ දවස් වල තත්වේ හැටියට :( Midway කියලා බ්‍රැන්ඩ් එකක් තියෙනවා එකක් 8500යි චයිනීස් එකක්.. අපේ කස්ටිය ඉන්නවද මේ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරපු ? :nerd: ගුණ දොස්...
  12. sudumalli2009

    Questions Car Scratches

    මචන්ලා කාර් එකේ තියෙන පොඩි scratches යවන්න පාවිච්චි කරන Compound එකක් Polish එකක් කියපන්කෝ...:yes: 3M බ්‍රැන්ඩ් එකේ Compound එකක් තිබ්බා ඒක මතක නෑ...:no: උඹලා වාහනේ scratches යවන්න පාවිවි කරපු මොනව හරි තියෙනවා නම් කියපන්කෝ.. (ටූත් පේස්ට් කේස් එක ඇරෙන්න ;))
  13. sudumalli2009

    2 milion වලට වාහනයක්

    වාහනයක් ගන්න ලොකු වුවමනාවක් තියෙනවා..:);) ගෙදර දැන් පොඩ්ඩෙකුත් ඉන්න නිසා :love: වාහනයක වුවමනාව උපරිමයි :yes: අතේ තියෙනවා උපරිම ලක්ෂ 20ක් :) ගෙදර පාවිච්චියට තමයි වාහනේ ගන්න හිතාගෙන ඉන්නේ :yes: (පොඩ්ඩත් එකක් යන ගමන් යන්න, හයිවේ දාලා ගමේ ගිහින් එන්න ඒ වගේ) ඔෆිස් යන්න නම් බයික් එක තමයි;) බොරු...
  14. sudumalli2009

    මේ දැන් බොරැල්ලේදී

    මේ දැන් බොරැල්ලේදී මේ දැන් කිව්වට හරියට දවල් 1.15ට විතර :yes: බොරැල්ල පීපල් ලීසිං බිල්ඩින් එක ඉස්සරහ කලර් ලයිට් එක ගාවදී කොල්ලෙක්ගේ බයික් එකක් හරස් කරලා සුදු පාට කාර් එකක් නැවැත්තුවා (axio කාර් එකක් මට මතක විදියට) එකෙන් බැස්සේ පොලිස් ලොක්කෙක් පොරම තමයි ඩර්යිව් කරන් ආවේත් පොරගේ ප්‍රයිවට් වාහනේ...
  15. sudumalli2009

    SL Air Froce Helicopter Crash

    අඩෝ අපේ හෙලිකොප්ටර් එකක් හපුතලේ පැත්තේ කඩන්වැටිලා 4ක් නැති වෙලා :( මුකුත් අප්ඩේට් එකක් තියෙනවද ඒ ගැන...:nerd:
  16. sudumalli2009

    Election Duty

    කවුද මචන්ලා මේකේ Election Duty ආපු එවුන් ඉන්නේ ? :nerd::nerd: මේ පාර ඡන්ද පොළ රාජකාරී ආව අයට ඡන්ද ගණන් කිරීම් වලට දාන්නේ නැද්ද ? :nerd::confused::confused::confused::rolleyes: මට මේපාර තවම ඇවිත් තියෙන්නේ ඡන්ද ඡන්ද පොළ රාජකාරී පමණි ?:baffled::baffled::baffled:
  17. sudumalli2009

    IHRA - BLE 2019

    Institute of Human Resource Advancement එකේ Bachelor of Labour Education 2019 බැච් එකට සිලෙක්ට් උන එලකිරි සිංහලු ඉන්නවද යාලූස්... :nerd::D:D
  18. sudumalli2009

    Russian Submarine Fire

    මොකක්ද බන් මේ කේස් එක ?:rolleyes: Russian Government එකත් හරි තොරතුරක් එලියට දෙන්නේ නෑනේ...?:frown: 14 මැරිලා කියල තමයි දන්නේ..:( nuclear සබ් එකක් නේද ? :baffled: ඒකත් හරියට මුන් කියන්නේ නෑ.. :angry:පුළුවන් තරම් සිද්දිය මුන් හංගනවා :frown: සබ්මැරීන් වර්ගය මොකක්ද කියලා එලියට දාන්නේත්...
  19. sudumalli2009

    වයරින් බඩු ගන්න ප්ලේස් එකක්‌

    වයරින් බඩු ගන්න ප්ලේස් එකක්‌ හිතේ තිබුන හීනයක් තමන්ගේම කියලා ගෙයක් හදාගන්න එක...:love::love: ඉතින් මේ දවස් වල ඒ හීනෙ හැබෑ කරගන්න ගේ හදාගෙන යනවා...;) දැන් තියෙන්නේ ගෙදර වයරින් පාර්ට් එක තමයි:yes::yes: මේ තියෙන්නේ වයරින් වැඩේට ඕන බඩු සෙට් එක...:) මට අපේ එළකිරි කස්ටියගෙන් ඕන උදව්ව තමයි...
  20. sudumalli2009

    Velma නංගි

    රීපොස්ට් නම් සොරි වෙන්න ඕන...:sorry: තව දෙයක් දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකෝ මේ කෑල්ල කව්ද කියලා...:nerd:;)

    No contents