1. shadow1

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    Buying quantity එක අනුව තමයි මචන්.. over 100 000 වගේනම් දැන් ඉදලම collect කලාට අවුලක් නැහැ.. 20% block වලින් වගේ collect කරන්න ඕනි.
  2. shadow1

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    LOFC නම් overvalued තියෙන්නෙ.. Merger news එක නිසානෙ දැන් up උනෙත්.. Trading වලට නම් ගත්තට අවුලක් නැහැ. DIPD හොදයි ඒත් උන්ගෙ GP margin එකනම් ටිකක් අඩු වෙලා ඇති. මේ කාර්තුවෙ DIPD main raw material එක Rubber prices 10% වලින් විතර වැඩි උනානෙ.. Investment වලට හොදයි.. next week එකේ panic and...
  3. shadow1

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    අනිත් stocks කිවුවෙ.. 🤔🤔
  4. shadow1

    ඉඩම් වන්චාවක්

    විකුනුම්කරයකින් ලියල නම් උබට ඉඩම ආපහු ගන්න එක ලේසි වෙන එකක් නැහැ බන්..
  5. shadow1

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    PARQ (swisstek) නම් sure කරන්න අමාරුයි.. උන්ට raw material import කරන්න බැරි කේස් එකක් තියනව exchange issue එක නිසා.
  6. shadow1

    ඉඩම් වන්චාවක්

    තාත්ත උකස් කරපු තැනින් පුන්චි ඉඩම අරගෙන පුන්චිගෙ නමට ඉඩම ලියාගෙන තියනවද.. ලියාගෙන කියන්නෙ lawyer කෙනෙක් ලග සාක්ශිකාරයො ඉස්සරහ විකුනුම්කරයකින් ඉඩම පවරල තියනවද පුන්චිට.
  7. shadow1

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    හෙට උදේ මුල විනාඩි 45 ඇතුලත margin ටික clear උනොත් හරි..නැත්නම් තව pressure එක වැඩි වෙනව.
  8. shadow1

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    Margin calls තමයි අවුල බන්.. අද EXPO selling එක සම්පූර්නයෙන්ම ආවෙ margin වලින්.. හෙට වෙනකොට Margin Acc ටික clear උනොත් හොදයි නැත්නම් තත්වෙ තව අවුල් වෙනව.
  9. shadow1

    ලක්ෂ 86 අවරුදු 31 කට

    මට 26 ක් වෙනව සල්ලි එකතු කරන්නෙ නම් නැහැ ඒ වෙනුවට invest කරනව..
  10. shadow1

    රට චොක්ලට් බිස්නස්

    Londonmart එකේ තියනව.
  11. shadow1

    චොකලට්, ලිප්ස්ටික් ඇතුළු භාණ්ඩ 693 ක් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවයි !

    ණයට බඩු ගෙන්නන්න බැහැ මචන්. බඩු ගෙන්නනවනම් cash වලට විතරයි ගෙන්නන්න පුලුවන්..
  12. shadow1

    ලංකාවේ පිළිලය රාජ්‍ය සේවය

    ගුරුවරුන්ගෙ පඩි කේස් එක දැක්කනෙ.. අන්තිමට කතා අහගන්න උනේ වැස්සකටවත් ඉස්කෝලෙ ගිය නැති උන් කියල.. ඒ වගේ තමයි වෙන්නෙ මෙතන කියල තියන අනික් දේවල් කරන්න ගියත්..
  13. shadow1

    Share Market Mega Thread 2

    CT ල හොදයි අවුලක් නැහැ.. Reference එකක් එක්ක request කලොත් පොඩි ගානකින් උනත් trading පටන් ගන්න පුලුවන්.. SMB එක try කරන්න උන්ගෙ අවම limit එකක් නැහැ.
  14. shadow1

    හිතවත් පාරිභෝගිකය වාහන රක්ෂණය

    කවද ඉදලද LB එකේ එවුන් insurance කරන්නෙ.. 🤔
  15. shadow1

    Vehicle Insurance Renewal

    මම දැන් සති 3 කට විතර කලින් renew කලා බන්.. ගාන නම් වෙනසක් උනේ නැහැ, ගිය අවුරුද්දෙ ගානමයි ආවෙ.. SLIC එකේ insurance එක තියෙන්නෙ.. උන් මට call කරල අහල insurance එක renew කරල තිබුන , මාස 3 ක් ඇතුලත payment එක කරන්න ඒ ඇති කිවුව..
  16. shadow1

    WION bitch on fire

    Bump
  17. shadow1

    මේක ඇත්ත කතාවක් ද?

    එලවලු ගැන නම් මම දන්නෙ නැහැ මචන්.. හැබැයි කුකුල් farm වල නම් එහෙම කරනව ඕනි තරම් දැකල තියනව.. මම SME project visit වලදි කුකුල් farm වලට යනව, ගොඩක් ගෙවල් ආශ්‍රිතව තියන farm වල ගෙදර අයට වෙනම කූඩුවක් හදල තියාගෙන ඉන්නව දැකල තියනව.. ඒ බිත්තර ගන්න කිකිලියන්ට වෙනම කෑම දාන්නෙ නැහැ, නිදැල්ලෙ ගිහින් කෑම...

    No contents