1. strsraj

    Kerish Doctor 2021 |1 Year | Giveaway🔥 | නොමිලේ

    Oka thama mama PC ekata use karana optimizer eka. Oken witharai hari haman widihata optimize karanne.. Optimizer Software ekak danawanam Meka daganna kattiya. Naththam Nodaa inna tharamata hodai. Wena Softwares walin optimize wenawata wada system ekata wena damage eka wadiy..
  2. strsraj

    ESET Internet Security | Giveaway🔥 | නොමිලේ

    Please Send Me a Key.. I just installed a 30 day trail.
  3. strsraj

    PC එකට හොද player එකක්??

    Cyberlink PowerDVD is the most advanced player as far as i know. Mama Film balanneth eken thama.. Video and audio quality eka optimize karanawa supiriyata.. Thawa amathara wadagath features godak thiyenawa.. anika patta lassanai Player eka.. Latest version eka daganin.. Ekata purudu unama aye...
  4. strsraj

    Best Budget Laptop...$$$

    යාලුවනේ.. මට බිස්නස් වැඩ වලටයි, ඔෆිස් වැඩ වලටයි හොද ලැපක් ගන්න ඕන වෙලා තියෙනවා.. ලැප් ගැන හොදට දන්න, ලැප් පාවිච්චි කරල හොදට කටු කාලා ඉන්න උඹලගෙන් පොඩි අයිඩියා එකක් ගන්න තමා ආවෙ.. අවදානමට පෙර සූදානම හොදයිනෙ.. ගත්තට පස්සෙ අඩලා වැඩක් නෑනෙ.. මෙන්න මේකයි එහෙනම් සරල කතන්දරේ.. Max Budget එක 2,00000/=...
  5. strsraj

    සුපිරි Headphone එකක්..!!

    මචන්ස්ලා මට යාලුවෙක්ට Birthday Present එකක් විදිහට හොද Earbud දෙකක් අරන් දෙන්න ඕන වෙලා තියෙනවා.. කියපල්ලකො හොද සවුන්ඩ් තියෙන හෙඩ්ෆෝන් එකකුයි, ගන්න පුලුවන් Place එකකුයි.. මමනම් බැලුවෙ Xiaomi Piston 3 එකක් වගේ ගන්න.. ඒක කොහෙද බන් ලන්කාවෙ ගන්න තියෙන්නෙ..?? ඊටවඩා හොද එකක් තියෙනවනම් කියපල්ල...
  6. strsraj

    හොද DUAL SIM PHONE එකක්..!!

    මචන්ලා මට Call, Msg වලට විතරක් පාවිච්චි කරන්න හොද ෆෝන් එකක් ඕන වෙලා තියෙනවා.. කියපල්ලකො ගන්න හොද DUAL SIM FEATURE PHONE එකක්.. මට ඕන මෙච්චරයි.. Build Quality එක හොදට තියෙන්න ඕන.. Battery එක අඩුම දවස් 5ක් වත් තියෙන්න ඕන.. Bluetooth තියෙන්න ඕන.. එපමණයි..!! :D:D Max Budget - Rs. 4000
  7. strsraj

    Monitor එකේ අවුලක්..!!

    මචන්ස්ලා මම ගාව තියෙනවා Samsung 19" LED Monitor එකක්.. ඒක අවුරුදු දෙකක්, දෙක හමාරක් විතර හොදට වැඩ කර කර තිබ්බා.. මේ ලගදි වැඩ කර කර ඉද්දි එකපාරටම මුලු ස්ක්‍රීන් එකම ෆුල් Dynamic Contrast වගේ උනා.. :(:( තනිකර ස්ක්‍රීන් එකම 200% Contrast Apply වෙලා වගෙ නිකන්..Color Boost වෙලා වගේ...
  8. strsraj

    New Hair Cut...!!

    Hellow ..!! මචන්ස්ලා මට පොඩි උදව්වක් ඉල්ලගන්න ඕන..!! මගෙ කොන්ඩෙ දැන් ගොඩක් වැවිලා තියෙන්නෙ.. දැන් කොන්ඩෙ කපලා ලස්සන Hair Cut දාන්න කාලෙ හරි වගේ..!! :cool: මම හිතුවෙ Straight අරවා මේවා කරල හොදට තියෙන කොන්ඩෙ කාගන්නෙ නැතුව ලස්සන Hair Cut එකක් විතරක් දාන්න.. මගෙ කොන්ඩෙ සුපිරියටම වැවිලා තියෙන්නෙ...
  9. strsraj

    කැම්පස් කෂ්ටිය කවුද ඉන්නෙ..??

    කැම්පස් කෂ්ටිය කවුද ඉන්නෙ..?? මචන්ස්ලා මේකෙ ජපුරෙ, කොලඹ, මොරටු කැම්පස් වල දැනට ඉගෙනගන්න කවුද ඉන්නෙ..? :rolleyes::rolleyes: උඹල හරි, නැත්තම් උඹලගෙ ලගම යාලුවෙක් හරි කමක් නෑ.. හොද බිස්නස් වැඩක් තියෙනව සෙට් කරන්න පුලුවන්.. ඉගෙනගන්න ගමන් කිසිම මහන්සියක් නැතුව අතට කීයක් හරි හොයාගන්න පුලුවන්...
  10. strsraj

    Kaspersky & Norton..!!

    KASPERSKY හරි NORTON හරි 3 PCs එක කොහෙන්ද ලාබෙටම ගන්න පුලුවන්...?? කොළඹ, ගම්පහ කොහෙහරි තැනක් කියපල්ලා..
  11. strsraj

    USB WiFi Adapter HELP..!!!

    මචන්ස්ලා අපේ කැම්පස් එකේ WiFi Line එකක් තියෙනවා.. මම බැලුවෙ මගෙ Desktop එකටත් USB Wifi Adapter එකක් ගහලා වයිෆයි ගන්න කියල.. USB Adapter එකට වයිෆයි සිගනල් ගන්න පුලුවන් නේද? කොහෙද මචන්ස්ලා හොද USB Wifi Adapter ගන්න තියෙන්නෙ? හොද මොඩල් එකකුයි, ගන්න තැනකුයි කියපල්ලකො.. නැත්තම් Ebay එකෙන් ගෙන්නන්න...
  12. strsraj

    HOTEL 4 HONEYMOON..!!

    මචන්ලා මගෙ හොදම යාලුවෙක් මේ මාසේ 31 බදිනවා.. උන්ට හනිමූන් එකට යන්න හොද හොටේල් එකක් හොයනවා.. හිතාගෙන හිටපු එක බලන්න ගියාම උන් එදාට බුක් ලු.. :baffled::baffled::dull: හන්වැල්ල, ගම්පහ, හොරණ, කොලඹ Area එකේ හොද හෝටලයක් තියෙනවනම් විස්තරයක් කියපල්ලකෝ දන්න කෙනෙක් ඉන්නවනම්.. හොටලේ නමක් හරි, Contact...
  13. strsraj

    USB 3.0 PEN DRIVE HELP..!!

    මචන්ස්ලා මට USB 3 PEN DRIVE එකක් ගන්න ඕන වෙලා තියෙනවා.. මම හොයන්නෙ 32 GB හරි 64 GB එකක් හරි තමා..හොද Brand එකක් ගන්න කියල තමා බැලුවෙ :confused::confused: මෙහෙ කොහෙද හොද Warranty එකක් එක්ක අඩුවට ගන්න තියෙන්නෙ..? කීයක් විතර වෙයිද? මෙහෙන් වොරන්ටි එක්ක ගන්න එකද හොද නැත්තම් Ebay එකෙන් හොද පෙන්...
  14. strsraj

    Dual Carrier Dongle Wanted.. 43 Mbps..!!

    මචන්ස්ලා මට Dual Carrier Supported Dongle එකක් ගන්න ඕන.. Dialog Sim එකත් එක්ක පාවිච්චි කරන්න තමා ඉතින්.. මොකක්ද දැන් ගන්න තියෙන හොදම මොඩල් එක? කොහෙද ගන්න තියෙන්නෙ?? කීයක් විතර වෙනවද? මට ගන්න තැනක් එක්ක පොඩි විස්තරයක් කියපල්ලකො.. :):):)
  15. strsraj

    HP i3 4th Gen Brand New LAP for SALE..!

    මචන්ස්ලා මට ගිෆ්ට් එකක් හම්බෙච්ච HP ලැප් එකක් තියෙනව විකුණගන්න ඕන මට.. මම ගාව දැන් Macbook එකක් තියෙනව.. ඒ නිසා මට දෙකක් ඕන නැති නිසා විකුණන්නෙ. හම්බුනා විතරයි තාම. OS & SOFTWARES ටික Install කරා ව්තරයි. ඒ නිසා ලොවෙත් පාඩු නෑ.. මෙන්න මේ ටික තමා ලැප් එකේ Details.. Model - hp 15-r043tu Intel...
  16. strsraj

    මෙයා මගෙ.. තොපි එකෙක්වත් මෙයාට කෙල හලන්න එප&#3

    මෙයා මගෙ.. තොපි එකෙක්වත් මෙයාට කෙල හලන්න එප&#3 මෙයා මගෙ විතරයි.. :love::love: තොපි එකෙක්වත් මෙයාට කෙල හලන්න එපා හරිය.. :angry::angry::angry::angry: තමන්ගෙ වෙන්න ඉන්න නෑනා කියල හිතාගෙන ශ්‍රද්ධාවන්ත සිතිවිලි වලින් බලපියව්.. :):) මට මෙයා නැතුව එක තප්පරයක්වත් ජීවත් වෙන්න බෑ..:(:(:(:(...
  17. strsraj

    Torrents to direct

    learn.by.video.adobe.photoshop.lightroom.5"]http://torcache.net/torrent/0127216C3A3B540B01425DA7B9C7A5F58E48D672.torrent?title=[kickass.to]learn.by.video.adobe.photoshop.lightroom.5 Lightroom 5 Videos Machan...

    No contents