1. delmar

    Pickme Toll Charges

    Pickme එකෙන් කැබ් එකක් බුක් කරලා ගමනක් යද්දි highway charges අපේ හයර් එකට ඇඩ් වෙනවද නැත්නම් අපි වෙනම ගෙවන්න ඕනෙද?
  2. delmar

    රට වහන්නේ නෑ

    සම්පූර්ණයෙන්ම රට වැසීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් නමුත් සංචරණ සීමාවල යම්කිසි ආකාරයක තවත් දැඩි කිරීමක් සිදුවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාකච්ඡාව අවසන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත...
  3. delmar

    Toilet ප්‍රශ්ණයක්

    ලගදි එලියේ බාත්රූම් එකක් හැදුවා අමතර පාවිච්චියට. ඒකට ගත්ත කොමඩ් සෙට් එකේ කොමඩ් සීට් එකයි කවර් එකයි Soft Close. හැබැයි අවුලකට තියෙන්නේ කොමඩ් සීට් එක ඇරලා (උඩට කරලා) තියන්න බෑ. නිකංම වැහෙනවා. කවුරුහරි චූ දාද්දි අවුල්. එක්කො කොමඩ් සීට් එක ඇරලා අතින් අල්ලන් චූ දාන්න ඔනේ. ඒක සෙට් වෙන්නේ නෑ. විසදුමක්...
  4. delmar

    Laptop Battery

    කුකුළනි, උඹලා ලැප්ටොප් බැට්රි ගන්නේ කොහෙන්ද යුනිටි එකේ? ගාන අඩු ස්පොට් මොනවද?
  5. delmar

    WhatsApp Business API

    WhatsApp Business API පාවිච්චි කරලා PHP වගේ language එකකින් messages යවපු කවුරුහරි ඉන්නවාද?
  6. delmar

    Best Beer in Sri Lanka

    උඹලා ලංකාවේ බීලා තියන හොදම බියර් එක මොකක්ද? What is the best beer you have ever drunk in Sri Lanka?
  7. delmar

    Private bank Director arrested for defrauding Rs.910 million

    Private bank Director arrested for defrauding Rs.910 million (Video) https://www.newswire.lk/2021/05/27/private-bank-director-arrested-for-defrauding-rs-910-million-video/
  8. delmar

    කොවිඩ් හැදුන උන්ට වටේ පිටේ උන්ගෙන් සලකපු හැටි

    කොල්ලනේ කොවිඩ් හැදුන උන්ගෙනුයි මම මේ ප්‍රශ්නෙ අහන්නේ. උඹට කොවිඩ් කියලා දැනගත්තාම වටේ පිටේ උන්ගෙන් ලැබුනු ප්‍රතිචාර, සැලකීම් කොහොමද? විශේෂයෙන්ම ගෙදර ඉදං ප්‍රතිකාර ගද්දි? ගොඩක් අහන්න ලැබුනා මිනියක් මරලා ගෙදර ඉන්නවා වගේ තමා වටේ පිටේ උන් සලකන්නේ කියලා
  9. delmar

    උඹලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස කරනවාද?

    උඹලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කොඩිවිණ පොල් ගැසීම් විශ්වාස කරනවාද? කරන්න හෝ නොකරන්න හේතුත් කියාගෙන යන්න මට මේ වෙනකන් හම්බෙලා මේ ගැන නිකං කතා කරපු මිනිස්සු 50% 50% ඉන්නේ.
  10. delmar

    Hostgator webhosting

    ළමයි, Hostgator වල උඹලගේ අත්දැකීම් එහෙම කොහොමද? මම දැන අවුරුදු 6ක් වගේ පාවිච්චි කරනවා එක කස්ටමර් කෙනෙක්ගේ වෙබ් සයිට් එකක් හොස්ට් කරන්න. දැන්නම් අජූතයි. නිතරම servers වල disk full කස්ටමර් සපෝර්ට් එකත් අන්තිමයි. උඹලගේ අත්දැකීම් කොහොමද? (අළුතෙන් ගන්න උන්ට දැන ගන්නයි, නිකං උඹලගේ අදහස් දැනගන්නයි...
  11. delmar

    CCTV Help

    කොල්ලනේ, CCTV සිස්ටම් එකක් තියනවා. DVR එක Hikvision 7100 Series නෝමල් live feed එකේදි සහ playback එකේදී වීඩියෝ එක ලස්සනට එකට පෙන්නනවා. ඒ්ත් ක්ලිප් එකක් export කරලා computer එකේ බලද්දි දිග පළල මාරු වෙලා පෙට්ටි ටයිප් එකට පෙන්නන්නේ හදාගන්න විදිහයක් කියපල්ලකෝ.
  12. delmar

    mega.nz උදව්වක්

    mega.nz එකේ කරපු 2GB වගේ ෆෝල්ඩර් 3ක් තියනවා. premium account එකක් තියන එකෙක් උදව්වක් දීපල්ලා ළමයි
  13. delmar

    මෙට්ට කතාවක්

    කුකුලනේ Spring Pal (https://www.facebook.com/SpringPalSL/) උඹලා මුන්ගෙන් මේට්ට අරන් තියනවද? Spring එක එහෙම කොහොමද?
  14. delmar

    Japanese පුළුවං උන් වරෙල්ලා

    මේකේ මොනවද කියන්නේ කියපල්ලකෝ
  15. delmar

    2018 Wagon R for Sale

    මගේ යාලුවගේ Wagon R එක විකුණනවා. ඌ ආස වෙන එකක් අඩුවට සෙට් වෙලා. ඒක ගන්න. Number plate : CBB XXXX Model Year : 2018 Colour : Violet Price : 3,750,000/- උඹලට සෙට් නම් කතා කරපං 076 495 23 23
  16. delmar

    Email Hosting

    කොල්ලනේ, ලොකු ගාණක් දරන්න බැරි යූසර්ස්ලා 25 ක් - 30ක් ඉන්න තැනක Email Host කරන්න හොද සර්විස් එකක් මොකක්ද? උන්ට G-Suite or Microsoft Exchange වල ගාණ දරන්න බැරි සීන් එකක් තියෙන්නේ. දැන් ටික කාලෙක ඉදන් මම තාවකාලිකව cPanel එකේ webmail setup කරලා දීලා තියෙන්නේ. ඒත් ඒක චොර. දිගටම පාවිච්චි කරන්න බෑ...
  17. delmar

    Router help

    කුකුළනේ. මස්සිනා පොඩ්ඩ ලග තිබිලා Dialog ZLT p25 4G router එකක් හම්බුණා. මිනිහා ඒක පාව්ච්චි කරන්නේ නෑ. මම ගෙනත් ඒක unlock කලා bin ෆයිල් එකක් පාවිච්චි කරලා. පොඩි වැඩකට ඒකට 072 Hutch 4G සිම් එකක් දාලා ටික කාලයක් පාවිච්චි කරන්න ඉන්නේ. router control panel (192.168.8.1) එකට ලොග් උනාම valid sim එකක්...
  18. delmar

    Mobile games

    Ubala me tike gahana athal mobile games monawada?
  19. delmar

    Questions Phone එකක් ගන්න ඕනේ

    කොල්ලනේ, මට ෆෝන් එකක් ගන්න ඕනේ Budget එක 30,000 යි. හොද ෆෝන් එකක් රෙකමන්ඩ් කරපල්ලා. කැම් එක සාමාන්‍යයෙන් හොද එකක්
  20. delmar

    උඹ-මැරුනොත්

    IT කරන උන්, විශේෂයෙන්ම System Administrator / IT Manager ලාට වැදගත් වෙන ටොපික් එකක් අද අපි කතා කරමු. සාමාන්‍ය පරිමාණයේ කම්පැනි වල System Administrator / IT Manager ලා ලග විතරයිනේ පාස්වර්ඩ් තියෙන්නේ. විශේෂයෙන්ම Domain Names, Web Hosting, Email Servers, Storage Services, Conferencing Systems...

    No contents