1. losh_92

    IP Torrent Invites for Sale

    Invites 3 ක් තියනවා. මෙ Invites 3 දෙන්නෙ IP torrent කියන්නෙ මොකද්ද? පාවිච්චි කරන්නෙ කොහොමද කියලා දන්න 3 දෙනෙකුට. මොකද IP torrent ලගෙ ගොඩක් Rules තියනවා. Rules වලට අනුව account එක මැනේජ් කරගෙන ගියෙ නැත්තං ඒ අකවුන්ට් එකයි, ඉන්වයිට් එක දීපු එක්කෙනයි දෙන්නවම Ban කරනවා. ඔනි අය ඉන්නවානම් DM එකක්...

    No contents