1. johnyh

    සෝයා මීට් කියන්නෙ තනිකරම පුන්නක්කු? කෑමෙන් වලකින්න

    මුල් විනාඩි හයේ වගේ හොද පැහැදිලි කිරීමක් කරනවා.. පුළුවන් තරම් මේවා කෑමෙන් වලකින්න.. සොයා වෙනුවට හතු වගේ දේවල් කන්න පුළුවන්නේ (මස් මාළු නොකන අයට)
  2. johnyh

    2025ජනපතිවරණය - දම්මික vs නාමල්

    කපු මහත්තයාත් කියනවනේ රට බේරගන්න එයාට ඉඩ දෙන්න කියලා. 2025 දම්මික vs නාමල් අතර ජනපති සටන තිවුනොත් කවුරු දිනාවිද කියලද හිතෙන්නේ.. :rofl:
  3. johnyh

    ගායකයන් බොහොමයකගේ කටහඬ අනුකරණය කරන්න පුළුවන් සුපිරි චරිතයක් - නිලන්ත සිරි පතිරණ

    සුපිරි talent එකක් තියෙන ගායකයෙක්. ( සමහර අය නම් මෙයා ගැන දන්නවා ඇති.. ) (8 voices - විනාඩි 4.38) (16 voices - විනාඩි 49:42)
  4. johnyh

    Hikvision 5mp vs 2mp cctv camera?

    Hikvision 5mp එකයි 2mp cctv camera එකයි අතර ලොකු වෙනසක් තියෙනවද ? 5mp outdoor කැමරා පාවිච්චි කරන කෙනෙක් පොඩි අදහසක් දෙන්න. :-D
  5. johnyh

    Panasonic sec cctv කැමරා hikvision වලට වඩා හොදයිද?

    Panasonic cctv කැමරා hikvision ඒවාට වඩා හොදයිද බන්?
  6. johnyh

    හැරියට් වොට් ඇකඩමි එකේ Online BBA Topup එක ෂුවර්ද ?

    මචන්ලා දෙහිවල තියෙන හැරියට් වොට් ඇකඩමි එකේ Online කරන BBA Topup එක ගැන කවුද දන්නේ ? ෂුවර් එකක්ද නැත්තම් බොරු සීන් එකක්ද? :-D කතා කරහම නම් කිව්වේ ලක්ෂ පහක් වගේ වෙනවා සහ UGC පිළිගත් යුනිවෙර්සිටි එකකින් දෙන එකක් කියලා. කරන අය ඉන්නවද?
  7. johnyh

    අලුත් රුපියල් 1000 කොලේ ගැන මොකද හිතෙන්නේ ?

    තනිකරම වෙනස් පෙනුමක් තියෙන්නේ ? මොකද හිතෙන්නේ ?

    No contents