1. chande

    Asus laptop

    දැන් EPSI එකේ ලැප් විකුනන්නේ නැද්ද? Barclays එකේ එවුන් ආන්සර් කරන්නේ නෑ. Nanotek එකෙත් reply නෑ. කුරුණෑගල එකක් සෙට් වුනා Pro it කියලා. එච්චර දුර වැඩි යන්න. International warranty එක්ක genuine lap එකක් ගන්න කොලඹ ගම්පහ අවට කොහෙද තියෙන්නෙ? Model :Asus M513U ryzen 5 5500u
  2. chande

    සෝබනී

    https://youtu.be/tEFJt7Y5EuM
  3. chande

    UBER PICKME RESTAURANT REGISTER

    මචන්ලා මේකෙ uber pickme restaurant කරන අය ඉන්නවද ? මේ දවස් වල නට්ටන් වෙලා ඉන්නේ. කොරොනා නිසා ජොබ් එක නැති වුනා. ජොබ් හොයලා එපා වෙලා ඉන්නේ. මම බැලුවෙ මොකක් හරි මගේ දෙයක් කරන්න කියලා.උයන්න ටැලන්ට් එක ටිකක් තියෙනවා.ලොකුවට නෙවේ. යූ ටියුබ් එකේ මොකක් හරි රෙසිපියක් බලලා හදන්න පුලුවන්. ඒත් ලොකු අයිඩියා...
  4. chande

    Today's reality

  5. chande

    ලාබෙට රැපක් කරගන්න ඕනෙ කාටද?

    https://www.facebook.com/StudioRajarata/
  6. chande

    ග්ලූකොමීටර්

    හොද ග්ලූකොමීටර් එකක් අඩුවට තියෙන බ්‍රෑන්ඩ්ස් මොනවද මචන්ලා ? ස්ට්‍රිප්ස් අඩුවට ,ඕන තැනකින් හොයා ගන්න ලේසි එකක් වෙන්නත් ඕනෙ.
  7. chande

    Camping chair

    මේ වගේ කෑම්පින් (පෝර්ටබල්) පුටු කොටුවේ මොන වීදියේ ද ගන්න තියෙන්නේ හෝ මේක ගන්න පුලුවන් තැනක් කොලඹ අවටින්.
  8. chande

    බීලා මාට්ටු

    21 උසාවි දානවා කිව්වා. දඩේ කීයක් වදී ද ? Lawyer කෙනෙක් එදාටද අල්ලන්න ඕනෙ? කොච්චර කාලෙකට licence cancel කරයිද බං ? 😩
  9. chande

    Gynecomastia surgery

    මේ surgery එක කරපු කවුරු හරි ඉන්නවද ? දැනට cost එක අඩුවෙන් කරන private hospitals මොනවද ? මම plastic surgeon කෙනෙක් ගාවට ගියා.එයා kandy suwasewana hospital එකේ කරන්න 170,000 ක් ඉල්ලුවා.ඒත් doctor මගේ situation එක බලලා කිව්වා liposuction එක විතරක් කරපුවාම ඇති කියලා.gland removal එකක් කරන්න...
  10. chande

    Office assistant vacancy ඔෆිස් ඇසිස්ටන්ට්

    Office assistant vacancy ඔෆිස් ඇසිස්ටන්ට් Office assistant job vacancy එකක් තියෙනවා. Urgent After o/l හෝ school leaver කෙනෙක් ඉන්නවනම් කියන්න. Salary එක කතා කරගන්න පුලුවන්. Location එක colombo 10 maradana Reputed company එකක් Interest කෙනක් ඉන්නවනම් PM එකක් දාන්න. Bump එකක් හරි දාගෙන යමන්...
  11. chande

    ටික් වොච් cameralk

    https://imgur.com/a/NqTZV මේ වොච් එක හොඳයිද මචන්ලා ? මම reviews හොයලා බැලුවා. වොච් එක නම් අවුලක් නෑ. ඒත් review වල තියෙන විදිහට battery එක ටිකක් අවුල් වගේ.company එක කියන්නේ battery එක 1.5 days වගේ තියෙනවා කියලා. ඒත් reviews වල තියෙන විදිහට 6 hours වත් use කරන්න බෑ කියලා කියන්නේ.මේක use කරන...
  12. chande

    ඩේටා රිකවරි

    මචංලා මගෙ අතින් වැරදීමකින් partion එකක් format උනා. මට ඩේටා රිකවරි කර ගන්න ඕනේ. දන්න කෙනෙක් ඉන්නවනම් stellar phoenix data recovery 7.0.0.3 එකේ crack එක හරි keygen එක හරි හොයලා දෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක්. අවුරුදු 4ක 5ක data lost වෙලා තියෙන්නේ.
  13. chande

    ඩ්‍රයිවින් ලයිසන් ට්‍රයල්

    ඩ්‍රයිවින් ලයිසන් ට්‍රයල් [SIZE="6"ගම්පහින් ඩ්‍රයිවින් ලයිසන් ගත්ත කට්ටිය ඉන්නවද මචංලා ? මට පොඩි ප්‍රශ්නයක් තියෙනව ට්‍රයල් එක ගැන. අපි ට්‍රයල් පෙන්නන්න යන්න ඔනෙ ගම්පහ ද ? මීගමුවේ ද ? උන් දුන්න කොලෙ venue එක දාල නැහැ . Office එකෙන් ඇහුවහම කිව්ව ගම්පහ තියෙන්නෙ කිව්ව. එත් බං එතන ට්‍රයල් පෙන්නන්න...
  14. chande

    SLpost_ප්‍රශ්ණයක්

    machan man online order karapu parcel Eka lankawata awilla dawas 10k withara athi. Meke unsuccessful delivery kiyala kiyanne mokakda bn. Meka thawama thiyenne central mail exchange ekeda ? Nathnam post office ekata awillada?
  15. chande

    oneplus 2 help

    machanla used oneplus 2 ekak ganna ekada, Xiaomi 3 pro ekak ganna ekada Honda?
  16. chande

    bcs හෙල්ප්

    මචන්ලා මම bcs certificate level කරන්න හිතන් ඉන්නේ. දැන් කොහොමද මචන් ඒකට තියෙන පිලිගැනීම ? ක්ලාස් හොඳට කරන්නේ කොහෙද ? Esoft එක හොඳයිද ?
  17. chande

    HTC පෝන් help...

    HTC පෝන් ගෙන්නන authorized reseller හෝ agent කෙනෙක් ඉන්නවාද ?

    No contents