1. D

    රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ස්වර්ණ්වාහිනියේ දී නිරුත්තර වෙන්න අහගත් මාධ්‍යවේදීනිය

    අපි කැමති වුනත් නැතත් ලන්කාවට දියුණු වෙන්න බෑ ජාත්තියන්තර සහය නැතිව. ලන්කාවට ජාත්යන්තරේ සහය ගන්න පුලුවන් හොදම නායකය රනිල්.
  2. D

    කොරෝනා වැක්සීන්

    මචන් කොරෝනා හැදිල හොද වුන කෙනෙක්ට වැක්සීන් එක 2nd dose එක ගන්න හොද වෙලා මාසයක් ඉන්න ඕනද? (දැන් වැක්සීන් එක ගන්න ඕන දවස පහු වෙලා සුමාන 2 විතර ගිහින් තියෙන්නෙ.)
  3. D

    මාර වැඩක්නේ🤨

    හාමුදුරු වරුත් අපවත් වෙන්නෙ බන් කොරෝනා වලින්. හාමුදුරුවරු අපවත් කරවපු එවුනුත් පාලිමන්ට් ඇවිල්ල ඉන්නෙ.
  4. D

    Corona හැදිල කන්න බැරුව ඉන්න කෙනෙක්ට

    gada suwada na kiyanne corona ne ban. kata thithai kiyala kiyanne.
  5. D

    Corona හැදිල කන්න බැරුව ඉන්න කෙනෙක්ට

    Corona හැදිල කන්න බැරුව ඉන්න කෙනෙක්ට සස්ටජන් නෙස්ටමෝල්ට් එක්ක බොන්න හොදද බන්? කිරිපිටි බොන්න හොද නෑ කියනව නේද කොරෝනා තියෙන අයට (සෙම වැඩි වෙනව කියලා)
  6. D

    ලංකාව ලෝකයේ දරුණුතම බුද්ධි ගලනයක් අබියස

    ඉඩම් කියන්නෙ සීමිත සම්පතක්. කොළබ කිට්ටුව් අලුතින් ඉඩම් ගන්නෙ ගොඩක් දුරට කොළඹට පිටින් ආපු හොද ජොබ් එකක් කරන මිනිස්සු. ඔය කියන විදියට වුර්තිකයො රට හැර යනව නන් ඉඩම් වලට තියෙන ඉල්ලුම අඩු වෙන්න ඕන. ඕනම දෙයක ඉල්ලුම අඩු වෙනකොට මිලත් අඩු වෙනව.
  7. D

    ලංකාව ලෝකයේ දරුණුතම බුද්ධි ගලනයක් අබියස

    ඉතින් බන් කව්රුත් ඔය ගනන් වලට ඉඩම් ගන්නෙ නෑත්නම් ඕවගේ මිල නිකන්ම පහත බහින්න ඕනනෙ. යන්න පුලුවන් කෙනෙක් යන එක හොදයි. ලන්කාවෙ මිනිහෙක්ට තමන් කෑමති vaccine එකවත් ගහගන්න බෑනෙ. ජීවිතේ ආරක්ශා කර ගන්න. මන්නන් කියන්නෙ ඔය කියන විදිහට මිනිස්සුන්ට යන්න හැකියාවක් නෑ.
  8. D

    ලංකාව ලෝකයේ දරුණුතම බුද්ධි ගලනයක් අබියස

    අයිතිකාරයො රට ඉන්නකොට වටින ඉඩම් වලට හොර ඔප්පු හදල විකුනන සීන් තියෙනව ඕන තරන්. අනික රට ගිහින් සෙට්ල් වෙනකන් ටික කාලයක් ජීවත් වෙන්න සල්ලි ඕන, ඉතින් ගොඩක් එවුන් තමන්ගෙ තියෙන වත්කම් විකුනල යන්නෙ. අනික යන ගොඩක් එවුන්ට පෙන්නන්න සල්ලි නෑ බෑන්ක් එකව්න්ට් වල, පොලී මුදලාලිගෙන් සල්ලි ගන්නෙ.
  9. D

    ලංකාව ලෝකයේ දරුණුතම බුද්ධි ගලනයක් අබියස

    ඔච්චර යනව නන් ලන්කාවෙ ඉඩම් පට්ට ලාබ වෙන්න ඕනනේ. කොළඹ කිට්ටුවෙන් හොද තැනකින් පචස් 10 ගන්න බෑ කෝටියක්වත් නැතුව.
  10. D

    BREAKING NEWS.

    Polim ugayak ei wage. Salli thibunath sathosen polime gihin ganna wei wage.

    No contents