1. Any.key

    මාලි වගේ එකෙක් ආයේ එන එකක් නෑ නේද බන්? :(

    ඒ Yorker බෝලේ ආයේ දකින්න හම්බෙන්නේ නෑනේ :(:( ගොඩක් අය කරේ මාලිගෙන් ගන්න ඕන ටික ගන්නේ නැතුව උගේ වැරදි හොය හොයා ඌටම තැලුව එක විතරයි .
  2. Any.key

    හොඳම Delivery Service එක මොකද්ද?

    මචන්ලා ecommerce site එකක් හදන්න හිතාගන ඉන්නවා. හදල ලංකාව ඇතුලේ buyers ලත් කැමති විදියට අයිටම් deliver කරන්නෙ කොහොමද? වැඩේ වෙන විදිය ටිකක් පැහැදිලි කරන්න bump එකක් දාගන යන්න please ------ Post added on 1631949768
  3. Any.key

    යකෝ මෛත්‍රී සුපිරිනේ බලන් යද්දී

    මමත් ගෝටට තමයි චන්දේ දුන්නේ :baffled: මේවාගේ සීන් වෙයි කියල බලාපොරොත්තු උනේ නෑ අපේ හාමුදුරුවනේ :( ආයෙනම් චන්ද දාන්න යන්නේ නෑ.:yes:
  4. Any.key

    මෙන්න ගේ ඇතුලේ තියන්න හොඳ පැල වර්ග

    ඔයාල දන්න තව හොඳ සහ හොඳ නැති ඒවත් දාගන යන් :yes:
  5. Any.key

    Bitcoin phone mining farm

  6. Any.key

    Windows 10 Browser සිංහල Font අවුල

    හදාගන්නේ කොහොමද?කැත font එකක් තියෙන්නේ මම කලින් හදාගත්තා දැන් මතක නෑ.:( help
  7. Any.key

    අඩේ ගිය සතියෙ තිබුන Available lk ඩොමේන් එක අද නෑ :(

    අද ගන්න බලද්දි REQUESTED 😭😭😭😭😭😭 පට්ට අවුල් ඒ වෙලාවෙ ගන්න බැරි වුනා:(😭😭 හොයල හොයල සෙට් වෙන එකක් හොයා ගත්තා cart එකටත් දාගත්තා වගේ මතක :(
  8. Any.key

    සිරස Voice Teen සින්දු වලින්

    සමන් ලෙනින් :love: ගෙ සින්දුව තියනවා නාද ලගෙ එක අයින් කරල නේද? තව මොනවද අයින් කරල තියෙන්නේ? නාද ලගෙ සින්දුවට දාල තිබුන කමෙන්ට් එකක්
  9. Any.key

    මේ නෙට්වර්ක් වලින්

    ඔයාල පාවිච්චි කරන ඩේටා පැකේජ් එක මොකද්ද? මේවයින් හොඳ ඩේටා පැකේජ් තියෙන්නේ කෝකද? thank you
  10. Any.key

    Translate help "නෑ" ?

    නෑ = ne ද na ද naa ලිවවොත් වැරදිද? :rolleyes::nerd:
  11. Any.key

    දැන් හොඳ Domain ගන්න නෑ නේද?

    :( :( ඔක්කොම අරන්, Unused එකක් තිබුන මේ domain එක ගන්නවන්ම්. මෙන්න මෙතන තියන ඊමේල් එකට මේල් එකක් දාල ගනන් ඇහුවනම් හරි නේද? ස්තූතියි
  12. Any.key

    E , I එන්නේ කොහොමද?

    නි =NI නෙ = NE මේ I, E එන තැන් වෙනස් වෙන්නේ කොහොමද? නම් ගම් ලියද්දි වගේ
  13. Any.key

    සත්තු පෙරහැරවල් වල යන්න හොඳනෑ

    වද දීල මරන සත්තුන්ගෙ මස් කෑවට කමක් නෑ. එහෙමද? ඇත්තු පෙරහැරේ යන එක හොඳයි කියනව නෙවෙයි ඔය කෑගහන අය සත්තුන්ගෙ මස් කන්නේ නැති අයද? පෙරහැරේ අන්තිමට එක ඇතෙක්වත් මැරුවෙ නෑ. පෙරහැරට විරුද්ධව කෑගහන අය මස් කඩ ටික වහල එන්න පව් ලොකු ඒකනේ පස්සේ පෙරහැර ගැන බලමු.
  14. Any.key

    the big bull (2021) බැලුවෙ කව්ද?

    හොඳයිද? Subtitles එක්ක බලන්න වයිරස් නැති ශුවර් ලින්ක් එකක් දෙන්න තියන කෙනෙක්. ස්තූතියි.
  15. Any.key

    Facebook එකට එලියට යන $

    ආයේ එනවද? :nerd: වක්‍රාකාරව වත්? shopify ads එහෙම නැතුව
  16. Any.key

    සිරාවටම නොදන්න හින්ද අහන්නේ

    ඇයි රෑට ඇඳිරිනීතිය දාන්නේ?:confused:
  17. Any.key

    alibabacloud එකෙන් ඩොමේන් ගත්ත අය ඉන්නවද?

    අනිත් සයිට් වලට වඩා ගාන ටිකක් අඩුයි නේද කොහොමද experience ඔයාලගේ? :love: :love:

    No contents