1. adowhybn

    අපේ ගෙවල් පැත්තේ පවුල් 75කට අද වියළි ආහාර මල්ලක් බෙදලා දුන්නා

    එකක් රැපියල් 10000කට වඩා වටිනා බඩු තිබ්බා එතන මායි මගේ යාලුවෝ සෙට් එකයි වයිෆ්ගේ තාත්තයි එකතු වෙලා කරේ. මිනිස්ස මාර අමාරැවෙන් ජිවත් වෙන්නේ පව් කියලා හිතෙනවා සැහෙන්න ආසවෙන් ඒ බඩු මල්ල ගත්තේ නැති බැරි අය බලලා දුන්නේ. පාරේ ඉන්න බල්ලොන්ට කෑම වේලක් දෙන්න හිතාගෙන ඉන්නවා ඒක ලබන සතියේ කරනවා
  2. adowhybn

    මිචෙල් දිල්හාරා

    මේ කෙල්ල මාර විදියට මිනිස්සුන්ට උදව් කරනවානේ මම දැක්කා මේ කොරෝනා කාලේත් මේ කෙල්ල හාල් බෙදලා තියෙනවා අනිත් නිලියොන්ට වඩා සෑහෙන්න වෙනස් වැදගත් විදියට ඉන්නවා මොකක්ද තානාපති සීන් එකකුත් ලැබිලා තියෙනවා මම දැක්කා මේ කෙල්ල පට්ට සල්ලිකාර ෆැමිලි එකකින්ද එන්නේ? නැත්තම් මෙච්චර සමාජ සත්කාර වැඩ කරන්න බෑ නේ...
  3. adowhybn

    කට්ටියගෙන් උදව්වක් ඕනේ

    "FAST AND THE FURIOUS" 🎬 මේ සිරියස් එකම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් විදියක් කියන්නකෝ ලොක්ඩවුන් කාලේ ගෙදර ඉන්න එකේ මේ ටික මුල ඉදන් බලන්න හැදුවේ. දන්න අය කියන්න කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. 🎬🎬🎬🎬🎬🎬🎬🎬🎬🎬
  4. adowhybn

    ගෙයක් නැති මනුස්සයෙක්ට ගෙයක් හදලා දුන්නා

    අපේ ගමේ හිටිය කටු මැටි ගේක ඉටිකොලවලින් එහෙන් මෙහෙන් අලවගෙන පොඩියට ගෙයක් තිබ්බ මනුස්සයෙක් කන්න වත් හරියට තිබ්බේ නෑ වෙන මනුස්සයෙක් ගේ කුබුරක් කොටලා තමා ජිවිත් උනේ ගෑනිට ලමයි තුනක් ඉන්නව මායි මගේ යාලුවෝ ටික දෙනෙකුයි එකතු වෙලා අපිට පුලුවන් විදියට ඒ මිනිස්සුන්ට ගෙයක් හදලා දුන්නා ඇත්තටම ඒ...
  5. adowhybn

    උබලා දන්නවඩ මේ නිලියන්ගේ බිෆ් ලා

    මේයාලගේ බිෆ්ලා කවුද කියලා දන්න එවුන් කියපන් කලින් එෆේයාර්ස් ගැනත් දන්නවනම් කියපන් මේ ත්‍රේඩ් එකේ ඒවා ගැන කතා කරමූ 01.යුරේනි නොශිකා 02.නයනතාරා වික්‍රමාආරච්චී 03.ගීත්මා බන්ඩාර 04.මිචෙල් දිල්හාර 05.හිරැශි ජයසේන 06.ශනුඩ්‍රි ප්‍රියසාද් 06.දිශානි 07.ටීනා 08.ෆැලන් ඇන්ඩ්‍රියා 09.ශලනි තාරකා
  6. adowhybn

    උබ කියවලා තියෙන හොදම වැල කතාව මොකක්ද සිංහල හරි ඉංග්‍රිසි හරි

    උබ කියවලා තියෙන හොදම වැල කතාව මොකක්ද සිංහල හරි ඉංග්‍රිසි හරි??? මම නම් හුත්ත ආක්‍රමණය :D:D:D ඉංදියන් වැල කතාත් සුපිරි මාර ආතල් එකක් තියෙනවා ලින්ක් තියෙනවානම් ශේයා කරන්න
  7. adowhybn

    මම වාහනයක් ගන්න හදන්නේ ඇක්සියෝ 2015 එකක්

    මම වාහනයක් ගන්න හදන්නේ ඇක්සියෝ 2015 එකක් හරි විට්ස් 2019 එකක් හරි මේ දෙකෙන් මොකක්ද හොද වාහනේ??????:love: වාහන ගැන ලොකු දැනුමක් නෑ මට දන්න අය කියනවද මේ වාහනේ අඩු පාඩු මොනාද කියලා :rolleyes: අතේ තියෙන්නේ ලක්ෂ 30ක් වගේ ඉතුරැ ටික ලිස් දානවා දැනට අඩුම රේට් යන කම්පැනි එක මොකක්ද??????:nerd: තව...
  8. adowhybn

    ලංකාවේ නලු නිලියන්

    ඔන්න අද මම කියන්න යන්නේ එළකිරි එකේ කොල්ලෝ කැමති මාතෘකාවක් ගැන😍😍😍😍😍😍😍 දැනට ලංකාවේ රගපාන නිලියන්ගෙන් ඔයාලා කසාද බදිනවනම් කසාද බදින්න කැමති කාවද? කාගෙද චරිතේ හොද...:unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure: 1.නයනතාරා වික්ක්‍රමආරච්චි 2.හිරැශි ජයසේන 3.මිචෙල්...
  9. adowhybn

    elakiri ekata aluth man

    godak kal idala elakiri eke post kiyawanne ada thama account ekak hadagena elkiri ekata awe yaluwane meka aththtama hoda community ekak godak hoda threads kiyawala tiyenawa meke sathutui join una ekata ada

    No contents