1. BuLaTha

    Phone මිළ ඉහළ යයිද? තෑන්ක්ස් ඉරෝ ඇරියට..

    තියෙන තත්වයත් එක්ක ෆෝන් ඉහළ යයිද සිංහළු ? අද හෙට ගන්න එක ඇඟට ගුණයිද?
  2. BuLaTha

    Fantech මීයා හොඳයිද?

    සිංහළු, කවුද Fantech මීයෝ යූස් කරන්නේ? බ්‍රෑන්ඩ් එක හොඳයිද? මොනවද පාවිච්චි කරන Model එහෙම? X5s Zues ? බජට් එක 3000 යි.. හොඳ මීයෙක් රෙකමන්ඩ් කරන්නකෝ මීයා අතගාන කට්ටිය...
  3. BuLaTha

    H87 / Z87 / Z97 Motherboard Need..!!!

    sinhalu, me model Numbers wala Used Motherboard ekak hoya ganna nathi weida... 4th gen PC ehekata. H87 / Z87 / Z97
  4. BuLaTha

    ආයේ කවදා මේ වාහන මිල Normal වෙයිද?

    සිංහළු, වාහන මිලට වෙලා තියෙන වින්නැහිය දන්නවනේ.. රත්තරං අල්ලලා වගේ ගණන් කියන්නේ.. වාහන තියෙන උන් ඔහොම්ම අල්ලගෙන පැදිල්ලක් තියෙන්නේ.. උඹලා මොකද හිතන්නේ? ආයේ කවදා නෝර්මල් වෙයිද? නැත්නම් මේ යන විදියටම යයිද? ලබන අවුරුද්දෙත් වාහන ගෙන්වීමක් නැලු.. එතකොට බන් කවද්ද මුන් වාහන ගෙන්වන්නේ? ඒ ගෙන්වද්දි මේ...
  5. BuLaTha

    මම කොවිඩ් දින්නේ මෙහෙමයි.

    හරි.. මූලිකවම මේ සටහන ලියන්නේ දැනට කොවිඩ් හැදුන කෙනෙක් හරි ඉස්සරහට හැදෙන කෙනෙක්ට දළ අදහසක් ගනීවී කියන පරමාර්ථයෙන්. මට මුලින්ම කියන්නම් මම ටිකක් තලතුනා බුවා.. පළවෙනි එන්නත ගහලා දෙක ගහන්න ඉද්දි තමා මට මේ රෝගේ හැදුනේ.. ඒ නිසා තරමක අමාරුවක් මට තිබ්බා අනික් අයට වඩා. මට මුලින්ම උනේ මාර කැස්සක් ආවා...
  6. BuLaTha

    මේ Table Monitor ARM එක කොහෙද ගන්න තියෙන්නේ..?

    මචන්ලා, මේසෙට හයි කරන මේ බේසික් මොනිටර් ආර්ම් එක කොහෙන්ද ගන්න පුළුවන්..?
  7. BuLaTha

    දීර්ඝකාලිනව පපුවේ පවතින සෙම තත්වය මොකද්ද? + Corona

    මචන්ලා, අවුරුද්දක වගේ කාලෙක පපුවේ තියෙන කැස්ස මොන වගේ රෝගී තත්වයකද? කහිනකොට හොඳට පපුවේ සෙම තියෙනවා කියලා තේරෙනවා.. අපේ තාත්තට එහෙම සෙම තත්වයක් තිබ්බා.. දැන් කොරෝනා හැදිලා, වැඩේ දෙල් වෙලා බන්.. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ.. පොරට හුස්ම ගන්නත් මාරම අමාරුයි.. මම දැනගෙන හිටියා කවදක හරි කොරෝනා...
  8. BuLaTha

    තුන් දෙනාම ගිළුනා..!

    නොදන්න තැන් වල නාන එකෙන් ප්‍රවේසම් වෙයල්ලා යාළුවනේ...
  9. BuLaTha

    කොරෝනා රෝගියෙක්ට කන්න හොඳ පළතුරු

    මචන්ලා, කොරෝනා හැදුන කෙනෙක්ට කන්න හොඳ පළතුරු මොනවද කියලා කියන්නකෝ.. බත් නම් කන්නම බෑ බන්.. මෙළෝ රහක් නෑ.. කන ඔක්කොම අවුල්.. ඔහේ ගිලිනවා මැටි වගේ. බැලුවේ පළතුරු මොනා හරි කන්න...
  10. BuLaTha

    මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

    හිතාදර එළකිරි මිතුරු මිතුරියනි... ඔන්න ඉතින් අන්තිමට බබා හම්බුනා.. ඊයේ දවල් මට උණ හැදුනේ.. පොසිටිව්ත් උනා.. මාර උණක් බන්.. පැය 4න් 4 ට උණ එනවා.. බේත් බොනවා අඩු වෙන්නේ නෑ කියපන්කෝ.. දැන් නම් කද්දි කට තිත්තයි.. ගඳ සුවඳ තවම අවුලක් නෑ.. පොඩි කැස්සක් ආවා.. ඔළුවේ බර ගති මොනවත් නෑ.. උණ තමා කේස් එක...
  11. BuLaTha

    ඇය යන්න ගියා මැකිලා... Outstanding Performance..!

    මාරම ෆීල් එකක් එනවා.. බියර් එකක් ගහන ගමන් ඇහුවා. මයිල් කෙලින් උනා..
  12. BuLaTha

    පනාගොඩ පංසලේ පට්ට පෝළිමක්...

    30 ට වැඩි අයට විදින්න මාර පෝළිමක් සිංහළු... සතියක් විදිනවලු... :dull: :dull:
  13. BuLaTha

    කුසල් මෙන්ඩිස් Fail Fail Fail..!!!!

    ඊයේ මැච් එකත් කාලා නේද සිංහළු? ලොල්... ගොඩ ඒමක් නෑ.. ආගාධයටම තමා.. අන්තිමට මැච් එකක් බැලුවේ අවුරුදු 7, 8 කට උඩදි... මේ ගොබ්බයා කොහොම ටීම් එකේ ඉන්නවද මන්දා... මූ දන්නේ පාන්දර වෙනකන් බීලා මාරේ ඉන්න මිනිස්සු හප්පලා මරන්න... ලකුණු 9යි බෝල 12ක් කාලා...
  14. BuLaTha

    රංගන ස්වර්නවාණියේ තනියෙන් හායි.. හරේන්ද්‍ර සහ නදීක දොට්ට...

    ස්වර්නවාහිණියේ සිටි හරේන්ද්‍ර ජයලාල් සහ නදීක කරුණානායක යන මහතුන් එම ආයතනයෙන් ඉවත් කර ඇත... ප්‍රවෘත්ති නිවේදිකා තිලිණි පෙරේරා මහත්මියද ඒ අතර වේ.... ජැකාගේ පවුලයි රංගනයි නාඩගම්කාරයෝ සෙට් එකයි තමා අන්තිමට ඉතුරු වෙන්නේ... :lol:
  15. BuLaTha

    දැනුමට "ඉතා ගුණාත්ම" කාලීන වැඩසටහනක්...

    කුකුල්ලූ දේශපාලනය නිසා ගුටි කෙළෝ ගන්නේ නැතුව මේ වගේ එහෙකුත් බලහල්ලා... සෑහෙන්න හොඳ දැනුමක් ගන්න පුළුවන්... ඉතාම හොඳ වැඩසටහනක්...
  16. BuLaTha

    ආණ්ඩුව වැඩ පෙන්වයි.!!! පොල්තෙල් 600යි..ට හිකෙයි..

    පොල් තෙල් ගන්න ගියා සිංහළු.. බෝතලේ 600යි.. ට ඉකෙනවා.. සෑර්ගේ ඇරිල්ලට ගොඩාක් පින්..! 🙏🙏🙏
  17. BuLaTha

    නාමල් බේබිගේ දෑත් ශක්තිමත් කෙරේ. More Powers...

    COLOMBO (News 1st): නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ ඇති ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ඇති ආයතන පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ් අනුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 6 ක් එම රාජ්‍ය අමාත්‍යංශය යටතට පවරා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ...
  18. BuLaTha

    අජිත් රෝහණ එළකිරි එකත් මොනිටර් කරනවද..?

    එදා හිරු එකේ සළකුණ වැඩසටහනේදී අජිත් රෝහණ කිව්වා එයාගේ IT Division එකේ සෙට් එකක් සයිබර් අවකාශයේ වෙබ් අඩවි, බුකී පෝස්ට් මොනිටර් කරනවා,හැමදාම උදේට වාර්ථාවක් දෙනවා කියලා.. නිකමට හිතෙන්නේ නැද්ද එළකිරි එකෙත් Activity මොනිටර් කරනවා කියලා...? මොකද එළකිරි කියන්නෙත් එසේ මෙසේ පොට් එකක් නෙමේ.. සැලකියයුතු...
  19. BuLaTha

    උපුල් ශාන්ත සන්නස්ගල නැවතත් ටියුෂන් කරළියට

    ඔන්න සන්නා ආයේ ගේමට බැහැලා.. මුටත් එක එක කාලෙට එක එක පිස්සු එනවා.. දැන් අලුත්ම ඩිජිටල් Teaching නේ යන්නේ.. පොරත් ආයේ පංති කලාවට බහින්නයි යන්නේ.. මට මතක් වෙනවා 2003/ 2004 අවධියේ සන්නා නුගේගොඩ රොටරියේ "වල" පුරෝපු හැටි... කොහොමත් දැන් ඔන්ලයින් ළමයි 1000 පැනලා සෙට් වෙනවා පංතිවලට.. පහළින් ඉන්නේ...

    No contents