1. jikwitintant

    IELTS Daily කරන කොල්ලට මේ තරම් කඩ්ඩ පුළුවන්...

    බලපන් මේ පොරට මාර විදියට කඩ්ඩ පුළුවන්නේ බන් මු අපේ සස්කියාටත් වැරද්දක් කිව්වා..වල් පරයා.. 🥰
  2. jikwitintant

    idealz.lk එකෙන්..

    online බඩු ගත්ත අය ඉන්නවද phone එකක් ගන්න ඕනේ outside colombo වලට delivery කර ගන්න පුළුවන් වෙයිද.. දන්න අය විස්තර ටිකක් කියන්න.
  3. jikwitintant

    poly sack bags

    poly sack bags අපි පොර බෑග් කියලා කියන්නේ ඒවා ප්‍රින්ට් කර ගන්න කොහෙද තියෙන්නේ ගණන් එහෙම කොහොමද.
  4. jikwitintant

    Mi Note 10 5g

    machan oya phone ekata quotation denna puluwan kawru hari innaavada nathnam dena thanak wage.
  5. jikwitintant

    කාලින ප්‍රශ්නයක්...පොඩි ළමයි Mobile Phone..

    හවස අපේ මාමා කෙනෙක් කෝල් එකක් අරන් කියනවා කොල්ලා online පංති ගිහින් නෑලු මාසෙකින් හවස පන්තියෙන් කිව්වලු ළමයා ඇයි පංති එන්නේ නැත්තේ කියලා..data එහෙම දැම්මලු මාසෙටම ඇති වෙන්න.. ඇඩුවත් එක්ක දුක මහන්සි වෙලා ළමයි හදන්නේ එහෙම එකේ ඇයි මෙහෙම කරන්නේ කියලා.. මම හිතනවා ළමයි මේ කාලේ සැහෙන්න නරක වෙලා...
  6. jikwitintant

    මේ ටැංකියට PSI කියක් ගහන්න පුලුවන්ද?

    පරණ ෆ්‍රිජ් එකකින් කම්ප්රෙෂර් එකක් ගලවලා ගත්තා මේකෙන් paint කරන්න spray gun එකක් හදන්න හැදුවේ මේකට PSI කියක් ගහන්න පුලුවන්ද Valve එකක් දානවා නම් PSI කියක එකක්ද දාන්න ඕනේ.
  7. jikwitintant

    ලැප් එකේ PC Up time දාමුද.!

    මෙන්න මේ මගේ... දවස් 3 පැය 8 ගානක්...
  8. jikwitintant

    මේ තුනෙන් හොද එක මොකක්ද.? phone 30000-40000

    01.Xiaomi Redmi Note 10 02.Xiaomi Redmi 9T 03.Samsung Galaxy A21s මේ තියෙන්නේ විස්තර.. https://www.gsmarena.com/compare.php3?idPhone1=10247&idPhone3=10239&idPhone2=10670#diff-
  9. jikwitintant

    SMS gateway එකක්

    මචන්ලා මට SMS Gateway එකක් ඕනේ වෙලා තියෙනවා හොද ලේසි ඒවා මොනනවද තියෙන්නේ. දන්න අය කියන්න..
  10. jikwitintant

    IP Camera ඕනේ

    මචන්ලා IP camera 8 ඕනේ 1.build-in Audio තියෙන්න ඕනේ. 2.chines or India වෙන්න්න බැ 3.දවස් 3 ක් ඇතුලත ගන්න ඕනේ
  11. jikwitintant

    type කරද්දී touchpad එකේ අත ගැවෙනවා

    මචන් මේකට විසදුම කොකක්ද type කරද්දී ටච් එකේ ඩිසේබල් වෙන්න වගේ...
  12. jikwitintant

    35000 කට phone එකක්..

    මචන් ඔපිස් එකෙන් 35 දෙන්නම්ලු phone එකක් ගන්න මොකක්ද ගන්න පුළුවන් හොදම එක.
  13. jikwitintant

    බටර් වගේ mouse එකක්..

    මම දැනට use කරන්නේ Logitech M185 මේකේ වීල් එක හරිම තදයි.. වෙන එකකට යන්න කියල බැලුවේ.. උබල දන්න හොද model මොනවද තියෙන්නේ.
  14. jikwitintant

    Windows RDP එකක් පැය දෙකකට.

    කාට හරි පුළුවන් ද windows RDP එකක් පැය දෙකකට වගේ දෙන්න. ස්තුතියි.
  15. jikwitintant

    Power Bank එකක් මේක හොදයිද..

    Power bank එකක් ගන්න ඕනේ මේක හොදයිද මචන්ලා. https://www.singersl.com/energizer-power-bank-ue10054-10000mah
  16. jikwitintant

    ATM කාර්ඩ් එක ගත්තා..(update)

    මගේ account එක සම්පත්, ඊයේ සල්ලි අරන් කාර්ඩ් එක ATM එකේම දාලා ඇවිත් කාර්ඩ් එක නැ කියලා දන්නේ රෑ ආර්පිකෝ එකේ බිල් එකක් ගෙවන්න බලද්දී..පස්සේ බැලුව හැම තැනම නැ. මේකේ තේර්ඩ් එකක් දැම්මා.. ඒ අතරේ තිබ්බ සල්ලි විශ්ව එකෙන් මාරු කරා වෙන එකකට..අද උදේම ගියා බෑන්ක් එකට ID එක දීලා කිව්වා සින් එක ගැනු...
  17. jikwitintant

    ATM-කාර්ඩ් එක ATM එකේ අමතක වෙලා..

    මචන් අද කාර්ඩ් එක අමතක වෙලා ATM එකේ හෙට ගියොත් ගන්න පුලුවන්ද..කාර්ඩ් එක බ්ලොක් කරන්න ඕනෙද.. OTP active කරලා තියෙන නිසා අවුලක් නැති වෙයිද?
  18. jikwitintant

    Land එක දෙන්න බැලුවේ- LAND for SALE - Nugegoda Town

    35.4 P. land bordering St.Joseph's Girls, Anula & opposite Lyceum International School. Clear Title.UDA approval was obtained for a 8 1/2 floor building. Suitable for apartment or Business administration office. PM for More Information high level එකේ ඉදලා 50m වගේ තියෙන්නේ. වැඩි විස්තර ඕනේ අය PM...
  19. jikwitintant

    පාර්ට්ස් එන්න මාස තුනක් යනවලු..

    පොඩි accident එකක් වෙලා වාහනේ හදන්න ටොයෝටා එකට දැම්මා පාට්ස් එන්න මාස තුනක් යනවලුනේ.. මොකද කරන්නේ දැන්.
  20. jikwitintant

    Tiktok ලංකාවේ ban

    මොකද මචන්ලා කියන්නේ ලංකාවේ ටික්ටෝක් ලංකාවේ තහනම් කරොත් මම හිතනවා අඩුම අවුරුදු 18 උන් වත් ලිමිට් එකක් තිබ්බොත් හොදයි කියලා දැන් ඉන්න උන් පාඩම් වැඩ කියලා ඔකෙමයි බන් shit..

    No contents