1. dhanuka kumara

    Who is Rasika Jayakodi ?

    milinda ayiyayi rasika malliyi...kade yana aya thamayi
  2. dhanuka kumara

    පැරීසියේ කතාවක්

    mokakda machan plot eka?
  3. dhanuka kumara

    මෙන්න බෙහෙත් හොරා - රජිතයා සහ හොර ටෝයියෝ

    owa wadak nah..rajithawa hire daala pennanako..kaalakanniya
  4. dhanuka kumara

    90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

    මේ පොඩි රටේ ටෙක්නොලේජි පැත්තෙන් දියුණු කරානම හුගක් ප්‍රශ්න විසදිලා..එහෙනම් ඔය ගවේර්මෙන්ට් ජොබ් කරන උන් 50% අඩු තිබ්බ
  5. dhanuka kumara

    ඇයි ලාංකිකයෝ comment section එකේ මෙහෙම

    ඇයි මොකක්ද තියන අව්ල..මටනම් මේ කමෙන්ට් වල වරදක් පේන්නේ නැහැ..තමන්ගේ රටට ආදරෙයි කියල තියනවා..රටට ගෞරවයක් කියල etc ..ඔය වගේ ඒවානේ..ඕක කියන්න ලැජ්ජා වෙන්නේ මොකටද
  6. dhanuka kumara

    Manike mage hithe hit in US

    bump
  7. dhanuka kumara

    තත්තට සනීප නෑ.....

    ඉක්මන් සුව ලැබේවා තාත්තට
  8. dhanuka kumara

    බියර් වල එක්ස්පයර් ඩේට් මකලනෙ බන්

    මටත් ඒකනම් තේරුණා බන් .ඒත් ලංකාවේ උන්ට වඩා ටිකක් හරි හොදට කරයි කියල හිතුවේ
  9. dhanuka kumara

    බියර් වල එක්ස්පයර් ඩේට් මකලනෙ බන්

    දැන් නම් ලංකාවේ හදන්නේ මචන්..මීට කලින් සිංගප්පුරුවෙන් ගෙන්නපු එක අඩුවට මෙහෙ තිබ්බ.මමනම් රෙස්ටුරන්ට් බාර් එකකට ගිහින් black ලේබල් 200ක් ගහන ගමන් මේවා 2ක් ගහනවා...ෆුල් සැප :lol: :lol:ලෝකේ තියන හොදම බියර් එකට එහෙම අව්ලක් කරයි කියල හිතන්න මරුයි නේද බන් .කොලිටිය බස්සයිද ------ Post added on 1632156897
  10. dhanuka kumara

    බියර් වල එක්ස්පයර් ඩේට් මකලනෙ බන්

    මම හොයල බැලුව මචන්..උන්ගේ මෙහෙ CEO කතා කල..ඩෙන්මාර්ක් වල තියන සාම්පල් චෙක් කරන තැනට මාසෙකට සැරයක් කොලිටිය චෙක් කරන්න යවනවලු
  11. dhanuka kumara

    බියර් වල එක්ස්පයර් ඩේට් මකලනෙ බන්

    ජරාව බොන්න එපා බන් මාත් දැන් අවුරුදු 13 විතර බීල නැවෙත්තුව.මේක මරු..අනිත් ඒවා වගේ නෙවෙයි

    No contents