1. navinnuwan

    Dinithi Walgamage ❤️

    lamai hambunata psse nam loose wenawa ithin
  2. navinnuwan

    එල්ටන්ට මල පනී, චාලිට බැන වදී.. 😣

    ඇයි දන් නැ එල්ටන් ජෝන්ගේ මයික් එක ඔෆ් කරලා තිබ්බේ? වෙලාවට ඔෆ් කරලා තිබ්බෙ නැත්තම් 70ක් වෙනවා.
  3. navinnuwan

    'කාමර අංක 1046' අභිරහස

    මම මේක ගැන ගොඩාක් කියවලා තියනවා බන් රෙඩිට් එකෙත් ගියා ඕක ගැන මෑත කාලයේ 2000න් පස්සේ ඔය හොටෙල් එක තිබ්බ සිටි එකේ ලයිබ්රරි එකට කෝල් එකක් ඇවිල්ලා තියනවා. පොරක් කතා කරලා කියලා තියනවා පොරගේ සියා මැරුණට පස්සේ එයාගේ පොට්ටියක තිබිලා ඔය මරණය ගැන පත්තර වල ගිය විස්තර ගොඩක් හම්බුනා සහ මොකක්ද ආයුධයකුත්...
  4. navinnuwan

    ඉස්කෝල ඇරියත් වැටුප් ප්‍රශ්නෙ විසඳනකං අපි නෑ - ස්ටාලින්

    උබේ කතාවේ ඇත්තක් තියනවා හැබැයි මචන් ගොඩක් ගුරුවරු ඉන්නේ ගැහැණු අය උබ කියනවා වගේ එත් ගොඩාක් වෙලාවට ඒ අයගේ හස්බන්ලා හොද රස්සා කරන අය. හැබැයි මෙහෙම දෙයකුත් තියනවා සල්ලි නෙවෙයි බන් හැම දේම. අවුරුද්දට මාස 3ක් විතර නිවාඩු තියන 1.30 ට ගෙදර යන්ඩ පුළුවන් තවත් රජයේ ස්ථීර රැකියා තියනවද කියලා මම දන් නැ...
  5. navinnuwan

    සත්ත්වයන් විසින් කරන කර්‍ම යම් කිසි තැනක රැස්වී පවතිනවා ද? එසේ නො පවතිනවා නම්, නැත්තා වූ අතීත කර්‍මවලින් විපාකයක් ඇති කරන්නේ කෙසේ ද?

    මටත් හිතෙන්නේ මෙන්න මේක, පිටින් අපිට කරන දෙයක් නැ කියලා හිතෙන්නේ අපිම තමා ඒ දේවල් කරගන්නේ.
  6. navinnuwan

    මුහුදු හලන් වලින් ලැප් ඒව ෆෝන් ඒව කෙලවෙන්න පුලුවන්ද?

    ehema podi seen ekak nam thiyanwa, beach eka gawa thiyana car ehema ikamanta diranawa habayi ohoma wenda nam ba ikamanata muhudu wathura giye naththam
  7. navinnuwan

    ඇන්ටි පාර්වල් වැඩියෙන්ම ලයින් වෙන්නෙ ??

    නැත්තම් මචන් මෙහෙමත් පුළුවන් හොරෙන් බලලා :ROFLMAO:
  8. navinnuwan

    සුනිල් පෙරේරාට නිසි ප්‍රතිකාර නොලැබුනාද.

    මම දැක්කා ලංකාවේ ඩොකෙක් දාලා තිබා මේ මනුස්සයා වැක්සීන් එක ගන්නේ නැතුව voodoo වගේ සීන් එකක් කර කර ඉදලා කියලා. ඇත්ත නැත්ත දන්නේ නැ එහෙම දාලා තිබ්බා.
  9. navinnuwan

    Campus එකේ mask එක

    හොදපුවහම අර කෙමිකල් එක යනවද දන් නැ කොහෙවත් නැ නේ ඔය ගැන.
  10. navinnuwan

    ⛔⛔⛔ පැරණි මුදල් නෝට්ටූ කිහිපයක්

    හරි මචන් අවුලක් නැ මෙච්චර දාන්ඩ ඕන නැ නේ ඉතින් ;)
  11. navinnuwan

    ⛔⛔⛔ පැරණි මුදල් නෝට්ටූ කිහිපයක්

    අඩෝ මගේ ලාගත් සෙට් එකක් තියනවා පස්සේ දාන්නම් අර හතරැස් 10 ෂඩාශ්රාකාර 5 එහෙම මෙතන දාලා නැ නේ. කාගේවත් ගාව නැද්ද?
  12. navinnuwan

    රාජ්‍ය ඇමතිවරයා සමග රාජ්‍ය නිලධාරියා ද ඉල්ලා අස්විය යුතුයි

    එක්කෝ මුන්ට බීපුවහම මෙලෝ සිහියක් නැතුව ඇති නැත්තම් යකෝ මේ වගේ මොංගල් වැඩ කරනවද නිකන් චාටර් වෙනඩ.
  13. navinnuwan

    රූ රැජිනක් සමග වැලිකඩට පැන ඇත්තේ ඇමති ලොහාන්. ඉල්ලා අස්වන්නැයි කියයි.

    උගේ ගැනී නෙවෙයි බන් හොර ෂොට් එකක් වෙන්ඩ ඇති එක නෙවෙයි ප්‍රශ්නේ ඒ ගැනී මොකටද ඔතනට ගියේ?
  14. navinnuwan

    පර්සනල් ගන්ඩ එපා.ඒත් ඇයි මෙහෙම වුනේ?

    උබ කියන එකෙත් ඇත්තක් තියනවා මට මතකයි ඔය කුණු සීන් එක කැනඩාවේ තියන ලොකුම ප්ලාස්ටික් රිසයිකල් කරන කෙනා වෙනඩ ඕන. පොර ලංකාවට ඇවිල්ලා නිකන් කරලා දෙන්නම් කිව්වහම ඒ පොරගෙන කොමිස් ඉල්ලලා. අනිත් එක අර කියලා තියනවා වගේ අපේ අයට ඕන ඉගෙන ගෙන ජීවිත කාලෙම රස්සාවක් කරන්ඩ. මෙච්චර තක්ශනේ දියුණු වෙලා හැමෝටම...
  15. navinnuwan

    මාදවී

    මට ඔය වේ# එපා උනේ එකසැරයක් ඔය ජැක්සොන් පවුල අවා ටීවී ප්‍රෝග්රම් එකකට, ජැක්සොන්ගෙ ලේලීලා දෙන්නා නම් පට්ට ඩිසන්ට්, මේකි අනිත් එකෙක්ට කතා කරන්ඩ දෙන්නෙත් නැ අර ගනු දෙන්නගෙන් අහන ඒවටත් පැන පැන උත්තර දෙනවා වත්තේ එකී වගේ. අඩුම ගානේ ප්‍රෝග්රම් එක කරන එකට කතා කරන්ඩ දෙන්නෙත් නැ සිරා කතාව අර කවුද කියලා...
  16. navinnuwan

    ඇත්තටම හිතල බලපන්කො

    එහෙම තමා මේ යඛ්ඛයෝ ඒ කාලේ රජාට කරා දැන් රජවරු නැ නේ ඒ හින්දා රජට අන්දලා කරනවා අපේ උන් එහෙම එංගලන්තෙටවත් සකන්ඩ් වෙන්ඩ කැමති නැ මොකද උන්ට විතරක් යැ රජ පවුලක් තියෙන්නේ

    No contents