1. S

    BOC ඔන්ලයින් ගැටලුවක්

    උබ මොකද්ද පාවිච්චි කරන්නේ BOC ඒකේ යුසර්නේම් පාස්වර්ඩ් සේව් කරන futureඑක disable කරලා තියෙන්නේ. පාස්වර්ඩ් එක මතක් තියා ගන්න ඕනේ
  2. S

    අද සෙබස්තියන් මුනි දවසයි

    මේ උබට පොඩි වැරුද්ද ක් වෙලා පොර වසංගත රෝග වලට අරක්ගත්ත බුවාගේ. පොරගේ ආශිර්වාදය තියෙන්නේ කොරෝනා වලට නැතුව මිනිස්සුන්ට නෙමේ.
  3. S

    දෙවෙනි ඉනිම රිඇක්ට්, උබලාට මෙතන මොකක් ද වුනේ කියලා තෙරෙනවා ද ? 🤣 #එදිරිමුණී

    ඕකා ගේ කතා නම්. අර සිදූද මොකද්ද යන්නේ ඒකේ දැන් සිදූත් නැහැ.උගේ අම්මත් නැහැ. උගේ අක්කාත් නැහැ උගේ යාළුවත් නැහැ. දර පානුත් නැහැ. ඉස්කෝලෙ ගුරත් නැහැ. මරු නාට්‍ය.
  4. S

    උබල යූස් කරන්නෙ කීවෙනි smartphone එකද?

    නොකියා කියන්නේ ඒ දවස්වල තිබ්බ හොඳම smart phone brand එක. BlackBerry Parm තිබ්බා ඒවා එකක්වත් අපිට ගන්න පුළුවන් range වල තිබ්බේ නැහැ. ඇපල් තාම ළදරුවෝ. අනික S60 platform එක සුපිරි. ඕනේම ජාතියක 3rd party software තිබ්බා. Cracked games පවා තිබ්බා. Assigns creed එහෙම එකක් තිබ්බා සුපිරි. EA cricket...
  5. S

    උබල යූස් කරන්නෙ කීවෙනි smartphone එකද?

    Nokia 5320 express music - 2009 - 2014 පාවිච්චි කරපු හොඳම smart phone එකක් නොතිබේ WiFi & GPS විතරයි. User friendly interface එකක් තිබ්බේ ඒ කලේ හැටියට පට්ට phone එක 20 ගානක් උනේ.මාර look එකක් තිබ්බා. අන්තිමට පාවිචචියෙන් අහක්කරන කොටත් යකා වගේ වැඩ කලා බැටරි හතරක් මාරු කලා. Lifetime එකේදී data GB 90...
  6. S

    daraz පට්ටනේ බං

    China වලින් පට්ට පරක්කුයි බන් මම දාලා දවස් 17ක් ගියා. උන් බඩු හෑන්ඩ් ඕවර් කරලා තිබ්බා දවස් හතරකින්ද කොහෙද over sea transporter ට බඩු තව දවස් තුනකට විතර පස්සේ තමා එයාර්පෝට් යැව්වේ. Hong Kong to Sri Lanka Cargo එකක් තියෙන්නේ දැන් සිකුරාදා විතරයි. ලෝතල් ඒජන්ට බඩු ඇවිත් දවස් හතරක් ගියා ඩරස් ඒකට...
  7. S

    මෙන්න බෙහෙත් හොරා - රජිතයා සහ හොර ටෝයියෝ

    මෙහෙමයි බන්. මට උබට ඕනේ විදිහට ආණ්ඩුවට බෙහෙත් ගන්න බැහැ. ප්‍රමිති ආයතනයට දාලා Nmib එකෙන් අවසර දීපු බෙහෙත් පවිත්‍ර යි ගන්න පුළුවන්. ඒක ටෙන්ඩර් බෝඩ් එකකට ගිහින් එතන අඩුම සහ reliable ම ටෙන්ඩර් ඒකට දෙන්නේ. Quality එකේ වෙනසක් තියෙන්න පුළුවන් හැබයි ලොකු වෙනසක් නැහැ එලියේ මාර්කට් එකේ වගේ. මෙතන වෙලා...
  8. S

    සශි නිශාධි Vs යොහානි

    ඇයි ශෂි ත් සින්දු කන්නද? මියුසික් කියන්නේ විශ්ව භාෂාවක්. අනික ලක් එක අරකිගේ දක්ෂ කමට නෙමේ පෙනුමටයි සින්දුවේ යුනික් ගතියටයි ජනප්‍රය උනේ. ශෂ්‍රීට කියපන් onlyfan එකවුන්ට් එකක් හදා ගන්න
  9. S

    වාර්ගික අර්බුධය සහ විශ්ව විද්‍යාල ප්‍රවේශ ප්‍රතිපත්ති

    ඇත්තටම උනේ අවුරුදු ගානක් තිස්සේ අධිරාජ්‍යය වාදීන් හදලා තිබ්බ සිස්ටම් එකකට පාර වැදුනේ එක. නැතුව වෙන මුකුත් නෙමේ. මුස්ලිම්වරු බිස්නස් වලට දක්ෂයි කියන එක වගේ. මුස්ලිම් කාරයෝ බිස්නස් වලට දක්ෂ හින්දා නෙමේ අපේ උන් වගේ උන් ඒක එකාට කපන්නේ නැහැ. අනික උන්ගේ එකෙක් පටන් ගත්තාම හැම එකාම උදව් කරනවා. අන්තිම...
  10. S

    අතවර උන අය එන්ඩ

    මම පොඩි කාලේ දවසක් අම්මායි තාත්තායි මාවායි අයියායි ගෙදර දාලා ගමනක් ගියා. මම හෙන පොඩී. ටීවී බලබල හිටපු මට එහෙම්මම නින්ද ගියා ටිකකින් කවුද මගේ පියයුර දෙක මිරිකනවා දැනිලා ඇහැරුනා. හුටා වැරද profile එකෙන් ලියන් ඇවිත් තියෙන්නේ. හිටපන් හරි එකන් පාස්වර්ඩ් එක හොයන් ලොග් වෙලා ඉතිරි ටික දානකම්...
  11. S

    විදුලියෙන් ගුවන් යාන යන ලොකේ අපි තෙල් ලිං හාරනවා

    ඩොකෙක් උනාම දන්න දේ කරගෙන ඉන්න ඕනේ. මොකද හැමදේම ගැන උපදෙස් දෙන්න ඌ ඉංජිනේරුවෙකු නෙමේ. දැන් කියපන් කොයි රටද සාර්ථක විදුලි ගුවන් යානයක් අත්හදා බලලා තියෙන්නේ. පරීක්ෂණ මට්ටමේ එව්වා නෙමේ ප්‍රායෝගික එව්වා. විදුලි ගුවන් යානා කියන්නේ දැනට කරන්න බැරි වැඩක්. හයිඩිජන් fuel cell වලට විතරයි. ඔය වගේ දෙයක්...
  12. S

    රනිල්ගෙ-2002-සාම-ගිවිසුම-සහ-එහි-ප්‍රතිඵල

    හිතළු වල ජීවත් වෙන්න එපා බන්. ඉන්දියන් හමුදාව එන කොට Ltte එක රජයට විරුද්ධව සටන් කරන ප්‍රධාන සංවිධානය වෙලා හිටියේ ඉන්දියාව ඇතුලේ දිම් අනිත් සංවිධාන වල ලොක්කෝ ටික මරලා. වෙන රටක හමුදා වන්ට තවත් රටක් ඇතුලේ යුද්ධ කරන්න බැහැ අනිත් රටේ ආරාධනාව නැතුව. උන් ඇවිල්ලා මැරුවේ කොටි නෙමේ ලංකා ආණ්ඩුවට පක්ෂපාති...
  13. S

    රනිල්ගෙ-2002-සාම-ගිවිසුම-සහ-එහි-ප්‍රතිඵල

    ඉන්දියාව ඇවිත් පරිප්පු දාලා ජේආර් ගේ බෙල්ලෙන් අල්ලා ගෙන ඉන්දියන් හමුදාව ආවේ නැහැ එහෙනම්. ඉන්දියන් හමුදාව දරුණුම පරාජයක් ලැබුවේ කොටින්ගෙන්. ඉතිහාසයේ හරියට හොයලා බලන්න. ඒක එකා කියන වීඩියේ නොබලා. කොටි ගාව පොඩි mortar glider .එකක් නම් 2000 ට කලින් තිබ්බා.අනික ඔය කියන නැව් නාවික හමුදා නැවක් නෙමේ.
  14. S

    පර්සනල් ගන්ඩ එපා.ඒත් ඇයි මෙහෙම වුනේ?

    මූලිකම දේ ලංකාවේ ගොඩක් ලොකු තැන්වල ඉන්නේ ආර්ට්ස් කරපු මැට්ටො සෙට් එක. උන් මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ. හැබයි කට පාඩමින් අමාත්‍යාංශ ලේකම් වෙනවා. ඌට එන ඩොකුයුමන්ට් හරියට පාස් කරන්නේ නැහැ. අනික රටේ නීති. ලේසියෙන් ව්‍යාපාරයක් පටන් ගන්න බැහැ. හැබයි සමහර. නීති තද කරලා තියන එක ලංකාවේ සේවකයන්ට හොදයි...
  15. S

    TRCSL approval for online purchased Phone??

    බැහැ. කවදා හරි කෙල කරනවා. ඒක ඕඩරයයි දෙන්න තියෙන්නේ TRCSL එකෙන්. ඕක නොදී තියන හින්දා තමා ඔය කට්ටිය තාම පාවිච්චි කරන්නේ. ඕක registerකරගනින් online තියනවා free.
  16. S

    සැප්තැම්බර් 11 ප්‍රහාරය

    ඕක කලේ සවුදි යෙන්. අහක හිටපු ඇෆ්ගන් කාරයෝ අන්තිමට ගිරේට අහුවුනා.
  17. S

    පොන්න ආණ්ඩුව

    අර ඕස්ට්‍රේලියන් ඩොලර් ටික ගෙන්නනින් බෝතල් වලින් වැඩකරන උන්ටත් බෝතල් වලින් ගෙවාපන්. නැත්නම් ඉතින් අබේ ගාල්පෙන්ඩ් ඒකි බාර් නංගිගෙ න් ඉල්ලා ගනින්.
  18. S

    DARAZ එකෙන් CHINA බඩු

    බඩු ඕඩර් කරන්න නම් පුළුවන් බන් පරක්කුයි ටිකක් උන් ඉල්ලන දවස් ගානම යනවා. මම දාපු එකක් සතියක් ගියා logistics එකෙන් ගන්න. සතියක් ගියා transit ඒකට දාන්න. අද තමා මම හිතන්නේ ලංකාවට එන්නේ.
  19. S

    එකලොස් හැවිරිදි මේඝගෙන් ලෝකයේ ප්‍රථමවරට සූර්‍ය බලයෙන්ම ධාවනය වන මෝටර් රථයක්|මේක මම ලංකාවට දෙනවා

    එහෙම ලොකු දෙයක් බලන්නේ නැහැ බන්. ඕක ඇවිල්ලා PR post එකක්. හැබයි නාසා කියන විදිහට අඩුම වයස අවුරුදු 18 ක් වෙන්න ඕනේ. Community එකකට දැනුම ලබා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. නාසා internship shcolership එහෙම ලැබුනොත් පුළුවන්ළු. ඕක Scott mantly වගේ අහන්න පුලුවන්නම් හරි විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි. නාසා...

    No contents