1. JohnWick

    අඩන බබා vs පාලකයෝ

    මේක දැක්ක ගමන් මතක් උනේ අපේ අඩන බබා "හනී ජනතාව වගකීම් පැහැර හැරියා නැත්නම් මම තමයි හොඳටම කලේ" කියපු එක. මෙහෙ උන් ළිං මැඩියො වගේ ඉන්නකන් හොඳයි ඉතිං කාලකණ්ණි හැත්තට.
  2. JohnWick

    Questions හොඳ Day out room එකක්‌

    මචන් day out එකකට around colombo හොඳ places මොනවද? Pool ඕනෙ නැහැ. Room එක comfortable වෙන්න ඕනෙ. Lunch ගන්න ඕනේ. උදේ check in වෙලා හවස 5ta විතර check out වෙන්න. Budget around 8000 - 10 000. Offers එහෙම තියනවද මේ දවස්වල? Colombo වලින් tikak දුර උනත් අවුලක් නෑ
  3. JohnWick

    Questions IT related Msc එකක් කරල වැඩක් තියනවද

    pvt sector eke SSE කෙනෙක්ට UCSC එකේ MSc එක කරන එකේ ප්‍රයෝජනයක් තියනවද ඉස්සරහට? හේතුවත් එක්කම කියාගෙන යන්න. MSc කරන්න ඉන්න අනිත් අයටත් වැදගත් වෙයි.
  4. JohnWick

    Questions ඉඩම් ප්‍රශ්නයක්

    1,2,3 කියල ඉඩම් කට්ටි 3ක් තියනව. A, B, C, D කියන්නෙ අයිතිකාරයො. ඕකෙ B ,C ජීවතුන් අතර නැත්නම්, A තමන්ගෙ දරුවෙක්ට ඉඩම ලියද්දි 1,2 කට්ටි දෙක එකතුකරල ලියන්න පුලුවන්ද? ප්‍රශ්නෙ මේකයි. ඉඩමෙ කම්බි ගහන්න ගියහම 3 ඉඩමෙ අයිතිකාරය සද්දෙ දානව තව ටිකක් මෙහායින් කණු ගහන්න කියල. හැබැයි දැනටම ගහපු මායිම් කණු...
  5. JohnWick

    වාහනයක් ලීසිං Help

    වාහනයක් ලීසිං Help මචන් වාහනයක් ගන්න හිතන් ඉන්නව. 30-35 lak බැලුවේ. 20k විතර lease කරල ගන්න. මාසෙකට keeyak වගේ සෙට් වෙයිද? Interest එක කීයක් වෙයිද? අවුරුදු 3k ඇතුලත වගේ ගෙවල දාන්න ඕනෙ
  6. JohnWick

    JVP රැලිය - පරිසරය

  7. JohnWick

    Xiaomi Mi A3 හොඳයිද?

    phone එකක් ගන්න බැලුවෙ. 50 000/= වගේ. Xiaomi Mi A3 එක හොඳයිද? සමහරු කියනව Nokia 9 pureview එක හොඳයි කියල
  8. JohnWick

    SAITM - කුහක වෙන්න එපා !!

    SAITM - කුහක වෙන්න එපා !! "කුහක වෙන්න එපා !! බම් උන් ඉගෙන ගද්දි " " උඹේ යාලුවොත් සයිටම් එකේ ඉන්නවා නේද ?ඔහොම කතා කරන්න එපා බම් !!." "කාලෙ අපරාදනෙ බම්.ලෙක්චර්ස් පලයන් !!" "පිස්සුද බම් පාරවල් බ්ලොක් කරන්නෙ. !!" "උඹලා ඉගෙන ගන්නෙ අපි ගෙවන බදු සල්ලි වලින් ඩෝ" ☝️☝️මෙහෙම කියපු එකෙක් හරි...
  9. JohnWick

    I'm back

    I'm back folks..HAHAHA!

    No contents