1. Moratu Yaka

    Taisei Corporation Katunayake Airport Project

    මචන්ලා Katunayake Airport Terminal-02 project එකේ Taisei Corporation කියන Japan company එකේ කවුරුහරි ඉන්නවද? කොහොමද company එක? Salary එහෙම හොදයිද? ජපන්නු එක්ක වැඩ කරන එක අවුලක් නැද්ද?
  2. Moratu Yaka

    Draftsman around Gampaha

    පරණ ගෙයක් modify කරන්න හොද idea තියන house plan අදින draftsman කෙනෙක් ගම්පහ අවට සිටීද?
  3. Moratu Yaka

    Esoft MBA

    Esoft eke MBA eka hodaida? Eka lankawe validda? UGC recognized kiyala thama kiyanne. London metropolitan university eken offer karanne.
  4. Moratu Yaka

    Questions Starting Caltex Lubricant Shop

    Caltex Lubricant කඩයක් කරන කෙනෙක් ඉන්නවද? කොහොමද වැඩේ ලාභද? initial investment එක කීයක් ඕනෑ වෙයිද?
  5. Moratu Yaka

    ගම්පහ අවටින් ළමා නිවසයක්

    මගේ දුවගේ පළවෙනි උපන්දිනයට දානයක් දෙන්න තීරණය කලා.. ගම්පහ නගරය අවට තියෙන දානයක් (කෑම හෝ බඩු භාණ්ඩ) දීමට සුදුසු ළමා නිවාසයක් තියෙනවද? Any recomendations?
  6. Moratu Yaka

    Sri Lanka Insurance වැඩ කරන කවුද ඉන්නේ

    Sri Lanka Insurance වැඩ කරන කවුද ඉන්නේ මචන්ලා මම Vehicle එකක් japan වලින් ගේනවා ඒක හම්බන්තොට Port එකේ ඉදලා කොළොඹ ගේන්න ඕනා, එකට insurance එකකින් cover note එකක් දා ගන්න ඕනනේ ඒක කරලා දෙන්න කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න. Sri Lanka Insurance Preferred
  7. Moratu Yaka

    Toyota KDH ඩියුටි එක

    Toyota KDH ඩියුටි එක කීයක් වෙනවද?
  8. Moratu Yaka

    Wagon R Stingray X Hybrid 2018

    Brand New S unit of Suzuki Wagon R Stingray X Hybrid 2018 Pearl Color Chasis: MH55S Specs: X RS AW AB ABS FOG LED HEAD LIGHT, DUAL SENSOR BRAKE SUPPORT, HEAD UP DISPLAY, PUSH START, STEERING SWITCH Total Price: 3,100,000.00 LKR Sorry Guys It was sold...
  9. Moratu Yaka

    Customs Duties on Motor Vehicles

    Does anyone know how to calculate customs duties when importing motor vehicles? Is it depend on CIF price or type of the vehicle (CC and other factor)?
  10. Moratu Yaka

    Wagon-R back door Garnish

    Wagon-R stringray 2016, back door nickel beeding eka (garnish) ganna thanak danna kenek kiyanna.... Keeyak wage weida?
  11. Moratu Yaka

    wagon-R rear buffer & dickey door

    අද මගේ wagon-R එක මෝටර් බයිසිකල් කාරයෙක් පිටිපස්සෙන් හැප්පුවා. rear buffer එක තැලිලා, dickey door එකත් එබුණා සහ rear nickel පටියත් කැඩිලා.. මගේ full insurance තියෙන්නේ Sri lanka insurance එකේ, ඒ වෙලාවේ agent කෙනෙක් ඇවිත් photo ගහන් මට document වගයක් දීලා ගියා estimate එකක් අරන් ඕනෑම branch...
  12. Moratu Yaka

    CV template

    Latest professional CV Template (Word Document ) තියෙන කෙනෙක් දාන්න. Thank You!!!
  13. Moratu Yaka

    Wedding Pre-Shoot Loacation in Colombo

    මචන්ලා wedding pre shoot එකකට හොද location එකක් ඕනේ.. දුර නැති colombo ඉදලා 50km වගේ දුරකින්....

    No contents