1. A

    Car Wheel Covers (Cup) Help

    යාලුවනේ Toyota Tercel කාර් එකකට හොද Wheel Covers අඩුවට ගන්න පුළුවන් කොතනින්ද (කොළඹ / මාතර / ගාල්ල අවට )???
  2. A

    Kandy Help

    උදේ 6 AMට කඩවතින් පේරාදෙණිය University එකට කාර් එකේ යන්න කොච්චර වෙලාවක් යනවද යාලුවනේ ?? ඊට පස්සේ ආයේ පේරාදෙණියෙන් 1.00 PMට පිටත් වෙලා කඩවතට එන්න කොච්චර වෙලා යනවද ? (හැම කෙනාම පැය 3 දාල තියෙන්නේ... කාර් එකේ 90 km යන්න පැය 3ක් යනවද ????? :(:(:( ) පිළිතුර ලැබුනා. Thanks හැමෝටම !
  3. A

    Custom Duty Help

    යාළුවනේ මම ළමා නිවාසයක පොඩි එවුන් 5 දෙනෙක්ට එකම ජාතියෙන් සෙල්ලම් බඩු 5ක් (මුළු මුදල රුපියල් 6000 ක) ඔර්ඩර් කරා පිටරටින්. දැන් ඒකට කුරියර් සර්විස් එකෙන් කතා කරලා කියනවා 7600 ක ටැක්ස් දෙන්න ඕනලු ඩිලිවරි එක කරන්න නම්. මම ඇහුවා ඇයි ඔච්චර ටැක්ස් එකක්කියල? උන් කියනවා මේක Undervalue කරලා දාල කියල...
  4. A

    Digital Camera From Ebay (Help)

    මම Ebay එකෙන් Top rated seller කෙනෙක්ගෙන් Used Sony Digital Camera (High zooming) එකක් ගන්න හිතන් ඉන්නවා. ඉතින් මට මෙන්න මේ ප්‍රශ්න ටික තියනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ ටිකට උත්තර දෙන්න. Bump එකකුත් දාල සහයෝගයක් දෙන්න යාළුවනේ..... 1. කැමරාව ගැන සලකා බැලිය යුතු කරුණු මොනවද ?? (mint...
  5. A

    Facebook Help

    යාලුවනේ FB සම්බන්ධව මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුලුවන්ද ? 1. අර page වලින් නිතර like කරන්න කිය කියා ඉල්ලන්නේ මොකද ? likes වැඩි කරගත්තා කියල එයාලට තියන වාසිය මොකක්ද ? 2. page එකට like එකක් දැම්මම අපි ඒ page එකේ member කෙනෙක් වෙනවාද ? 3. අපි කිසියම් page එකකට like එක දැම්මොත් ඒ page එකේ...
  6. A

    FB Boosting Help

    වීඩියෝ එකක් FB දාල ඒක Paypal හරහා pay කරලා Boost කලොත් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් එවෙලේම සල්ලි කැපෙනවද ? මම pay කරලා පැයකට පස්සේ paypal ගිහින් බැලුවා. සල්ලි කැපිලා නෑනේ ???
  7. A

    වීඩියෝ Editing (Premiere Pro Help)

    යාළුවනේ මෙන්න මේ වීඩියෝ එකේ තත්පර 6 දී කලර් එක එන effect එක මොකක්ද ? මේක Premiere Pro වලින් කරන්නේ කොහොමද ?
  8. A

    Night Vision Camera Help

    යාලුවනේ මට රෑට ඉන්න සත්තුන්ගේ (උගුඩුවන්/ හාවන් /ඉත්තෑවන් ) පොඩි වීඩියෝ ටිකක් ගන්න ඕන . මේකට අටවල තියන්න Night Vision කැමරාවක් ඕන. මේ වැඩේ කරගන්න පුළුවන් කැමරා මොනවද ? ගන්නේ කොතනින්ද ? (ලොකු මුදලක් වැය වන ඒවා නම් එපෝ )..
  9. A

    Laptop Display Issue

    යාලුවනේ, මගේ Dell ලැප්ටොප් එක දැන් අවුරුදු 3ක් වගේ පරණයි. එකේ ඩිස්ප්ලේ එකේ ඉහළ කොටසේ හරස් අතට(Horizontal) මෙන්න මේ වගේ පුන්චි ඩොට් පේලියක් වැටිලා තියනවා ....................................................................................... මේකට මොකද කරන්නේ ? Pls help......
  10. A

    Chilaw -Anawilundawa Trip

    යාලුවනේ ආනවිලුන්දාව තෙත් බිම බලන්න පොඩි ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා. කොළඹ ඉදන් මේකට යන හැටි පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? බස් එකේ තමයි යන්න හිතන් ඉන්නේ. ගියපු අය පොඩ්ඩක් විස්තර කියාගෙන යමු නේ......
  11. A

    Bundala Trip Help

    යාළුවනේ අපි තුන් දෙනෙක් බුන්දල ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා. බුන්දල Park එක බලන්න. ඊට කලින් දවසේ හික්කඩුවේ ඇවිදලා ඊට පස්සේ බස් එකෙන් බුන්දල යන්න තමා හිතන් ඉන්නේ. පොඩ්ඩක් මේ ගැන දන්නා අය විස්තර කියනවද ? 1.බුන්දල යන්න හික්කඩුවෙන් /ගාල්ලෙන් බස් තියෙන්නේ කීයටද ? 2. උදේ කියට වගේ බුන්දල ඉන්න ඕනද ...
  12. A

    Call Records Help

    අනේ යාළුවනේ ලොකු උදවුවක් ඕන වෙලා තියනවා. දන්නා කව්රුහරි මේකට උත්තරයක් දෙන්න. දන්නේ නැත්නම් බම්ප් එකක් දාගෙන යමු. මේකයි ප්‍රශ්නය, අධිකරණ නියෝගයක් දුන්නොත් ජංගම දුරකථන සමාගමකින් අපේ දුරකතනයට, වෙනත් නම්බර් එකකින් ආපු කෝල් එකක දිනය වෙලාව දුන්නම හඬ පටය ගන්න පුලුවන්ද? බෑ නේද? දුරකථන සමාගම් වල අපි...
  13. A

    Urine Problem (HELP)

    යාළුවනේ මට මෙහෙම ගැටළුවක් තියනවා. මුත්‍රා කරාට පස්සේ ටික වෙලාවක් යනකන් නැවත මුත්‍රා බින්දු කිහිපයක් ඉබේම යනවා. හයියෙන් කිවිසුමක් යනවිට හෝ බිමට නැවෙන විට වගෙත් ලාවට මුත්‍රා බින්දු කිහිපයක් යනවා. හැම වේලෙමත් නෑ. මට දියවදියාවත් නෑ. මේ ගැන දන්නා කවුරුහරි ඉන්නවද ? මොකද මේකට කරන්නේ ? පෙන්නන්න ඕන මොන...

    No contents