1. snakedoctor

    ලංකාවේ ආර්ථිකය දියුණු කරන්නෙ කෙසෙද ? ඔබගේ අදහස්

    වෙන මොකුත් ඕනී නෑ.... ජේ ආර් ගේ, ර්‍ර් ප්‍රේමදාසගේ කාලේ ඉදලා අද වෙනකම් හිටිය දැනටත් ඉන්න දේශපාලන හොරුන්ගෙන් ප්‍රාදේශීය සභා පලාත් සභා ඇතුලුව... ඔක්කොමලා හොරා කාල හන්ගල ගොඩගහල පිට රටව්ල් වල දාල තියන් ඉන්න ඒවා ඇති... ඕකුන්ට ආයේ දේශපාලනේට තියා ලමා ස්මාජෙකවත් සමිතියකවත් සාමජික කම් ගන්න බැරි කරන්න ඕනී
  2. snakedoctor

    තාත්තා මට කියපු කතාවක්

    Your Mothers Clothes
  3. snakedoctor

    රටේම තෙල් දින 10කින් ඉවරයි. පැතුම් අනතුරු අගවයි.

    මටනම් මූ සුවර් නෑ... මූ කියන්නෙ ඇත්ත.... මූ තඩි රතු ජෙප්පෙක් කියල තම මට හිතෙන්නේ....
  4. snakedoctor

    🏇🏇 වැඩවසම් යුගය සිහියට නැංවූ අමෙරිකානු දේශසීමා ආරක්ෂකයින්ගේ ප්‍රහාරයට ලොව නන් දෙසින් විරෝධය 🏇🏇

    නිකමට හිතපන් උබ සරනාගතයෙක් උනොත්.... උබ ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් හොයන් යන්නෙ නැද්ද... ඉන්දියාවෙන් බලල් කුනක්වත් මෙහෙට එනවට මම කැමති ණෑ.....
  5. snakedoctor

    🏇🏇 වැඩවසම් යුගය සිහියට නැංවූ අමෙරිකානු දේශසීමා ආරක්ෂකයින්ගේ ප්‍රහාරයට ලොව නන් දෙසින් විරෝධය 🏇🏇

    බ්‍රෝ හයිටි කියන්නේ බිදුන රටක්... ඒත් ඉන්දියාව එහෙම නෑ... කෝටි ප්‍ර්කෝටි පතියෝ ඉන්නවා... තමිල්නාඩුවෙ ඉන්නෙ සරනාගතයෝ නෙමෙයි...
  6. snakedoctor

    රෝහිත රාජපක්ෂ මහතා රුපියල් මිලියන 10 ක් වටිනා වෛද්‍ය උපකරණ කුරුණෑගල රෝහලට පරිත්‍යාග කරයි..🙏

    නේවි එකේ පඩියෙන් මේකා කොහොමද මෙච්චර ඉතුරු කරගත්තේ.... තෝ දැන් ඔය කලේ අපේ සල්ලි වලින් අරන් දුන්න එකනේ.... පකය අහුවෙන්නෙපා පාරක්වත් කොටනවා අම්මපා... කුට්ටම පලු වෙන්නම....
  7. snakedoctor

    ඔන්න මටත් කොරෝනා හැදුනා.

    සුවපත් වේවා මචාන්....
  8. snakedoctor

    ලෝකයේ භයානකම හැකර්වරු 7ක්

    මේ හැකර් අයියා කෙනෙක්ට බැයිද... අර අපේ 225 ගොන් බානයි ඊට කලින් හිටිය ගොන්නුයි... එල දෙන්නුත් ඉදියනේ කීපයක්... උන් අප අහින්සක සල්ලි හොරකම් කරල (උපයගත්ත විදිය කියන්න බැරි වත්කම් එක්ක සියලු වත්කම්) ප්‍රසිද්දියට පත් කරන්න වගේ දෙයක් කරන්න... ඊට වඩා හොද වැඩක් උනත් කමක් නෑ...
  9. snakedoctor

    කෝෂිලා තවමත් සිරගතවයි

    ව්‍යාපාරද බ්‍රෝ සිස්ස... මං දන්න තරමින් ව්‍යාපාර පටන් ගන්නේ ලාබ ලැබීමේ පරම පිවිතුරු උතුම් චේතනාවෙන්....
  10. snakedoctor

    තමන්ගේ කෝටි ගානක වත්කමට කරන්න යන දේ...

    නෑ බ්‍රෝ... මට කෙලින්ම කීවේ නෑ... අපේ ස්ටාෆ් මීටින්ග් එකේ කියපු දෙයක්... කොම්පැනි ඕනර් තමා කියලා තියෙන්නේ... වැඩේ පටන් අරන්.... ------ Post added on 1632219230
  11. snakedoctor

    තමන්ගේ කෝටි ගානක වත්කමට කරන්න යන දේ...

    උබල දන්නවද..... දැන් සැපද උන්දා... එයාගේ කලු සල්ලි, සුදු කරන විදිහ... වෝට් කරන් යන්න බලන්න.... (ආරංචිය ආවේ ඉහලේ පෙලේ මූල්‍ය සමාගමක ඉන්න උන්දගේ ගජ මිතුරෙක්ගෙන්)
  12. snakedoctor

    කෙල්ලො හමුදාවට ගියාම

    කාන්තා බලකායක් හදන්න ප්‍රධාන හේතුව ඕක තමා... ඒත් කෙල්ලෙක් එහෙම ආවට ගියාට දෙයිද... මම හිතන්නේ නෑ... සුලු පිරිසක් ඇති ඔහොම දෙන... හෝ ගන්න ඒත් ඉතින් නැති අයත් ඇති...
  13. snakedoctor

    මැනික් වල නම්

    ruby = වයිරෝඩී
  14. snakedoctor

    ව.ම.ල් got infected

    එකෙන්ම....
  15. snakedoctor

    පෙනෙන නොපෙනෙන

    film eke nama dapanko
  16. snakedoctor

    මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකක් ආව සින්හළු

    දැනට කොම්පැනියක I.T එකේ පුටුව රත් කරනවා 70000කට... ඉතින් ඕකටනම් අඩුම මාසෙකට 135000ක් වත් ඕනී..
  17. snakedoctor

    Dialog 4G Wingle W02 Unlock කරන්න පුළුවන්ද ?

    ewanna puluwannam unlock karanna balannam... kiyakatada gatte.. matath ekak ganna oni

    No contents