1. Lasanthajn

    සතොස

  2. Lasanthajn

    දත්ත මගඩිය

    ඇයි බං ඔය HardDisk එක recovery කරන්න බැරිද?
  3. Lasanthajn

    Yohani

    යොහානිගෙ වැඩේ ඉන්දියාවෙ රෝ වැඩක් වගේ... ලගදි හෙලිවෙයි. උඹල මොකද හිතන්නේ
  4. Lasanthajn

    මාරයි

    ඇ බං... මූ කොහමද PhD එකක් ගත්තෙ මාස කීපයකින්?
  5. Lasanthajn

    Cricket

    මෑන් ගියා විතරයි තරග දිනනවා :no: ------ Post added on 1631058738
  6. Lasanthajn

    දැන් සිංදු

    සාමාන්‍යයෙන් දැන් සිංදු වලට අපි බනිනවා. භාෂාවෙ අවභාවිතාව, අගක් මුලක් නැති නිසා.. ඒත් මම හිතනව රැපර්ස්ලා ජන කවියක් හා සමානව පද ගොතනවා.. ඉරාජ්ල හදන සතපහකටවත් වැඩක් නැති ගීත වලට වඩා මේව හොදයි අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා සැපෙ ලක්සෙට කොඩි දාලා පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා අඩි අඩි අඩි අඩි //...
  7. Lasanthajn

    US$

    ලංකාවට සල්ලි යවන එක නැවත්තුවා.. $50-100 ක් වගේ අත්‍යවශ්‍ය සුළු මුදලක් හැරෙන්න යවන එක නැවැත්තුවා. 1. අපේ බයියන්ට මීට වඩා කට්ටක් කන්න දෙන්න ඕනෙ 2. ලංකාවෙ බැංකු ගැන විශ්වාසයක් නැත කම 3. රුපියල බාල්දු වීමයි
  8. Lasanthajn

    පඩි

    10000කින් පඩි වැඩි කර දීපු ආණ්ඩුව පන්නලා, පඩියෙන් භාගයක් කපන්න හදන ආණ්ඩුවක් පත් කරපු උන්ට හොද වැඩේ.. මාස 2-3කම පඩි කපන්න ඕනෙ 😂
  9. Lasanthajn

    කල යුතුදේ?

    දැන් කෙල වෙන්නෙ යන්නෙ.. හැමදේම නැතිවීගෙන යන්නෙ.. කිරිපිටි, හාල්, බෙහෙත්, ගෑස්, තෙල්.. ඊළගට. ආණ්ඩුවට පඩිගෙවන්නත් බැරිවේගන යන්නෙ. සමහර විට සැප්තැම්බර් වලින් පස්සෙ පඩි නෑ.. credit card එක දැන් රටින් පිට ඒව purches කරන්න බැ වගේ මේ ටික දැම්මම කරපල්ලා හාල් මිටියක් දෙකක් ගන්න ලංකාවෙ හාල් මදි. පිටින්...
  10. Lasanthajn

    ජේවීපී? යූඑන්පී? ශ්‍රීලනිප? පොහොට්ටුව?

    දැන් හැමෝම හිතන දෙයක් තමයි මේක. ගොඩක් අය ආයෙත් UNP එකට දෙන්නත් කැමති නෑ... JVP එකට දෙන්නත් හිතෙනවා. වැඩක් වෙයිද කියලත් හිතනවා. ඡන්දෙ නොදී ඉන්නත් හිතෙනවා... අද මම කියන්න යන්නෙ උඹලට ගන්න පුළුවන් හොදම තීරණය මොකද්ද කියල !! උදාහරණයකට ගනින් සාමාන්‍ය පවුලක්.. තාත්තා තමයි ගෙදරට income අරගෙන එන්නෙ...
  11. Lasanthajn

    මීට වඩා

  12. Lasanthajn

    වස් කවි

    රාජපක්ෂලා⁣ගෙ එකෙක්ට කොරෝනා හැදිල කෙල වෙනකම් හරියන්නෙ නෑ වගේ. උන්ට කෙලවෙලා යන්න වස් කවියක් ලියාගෙන යමුද ?
  13. Lasanthajn

    Antigen test price

    දැක්ක නිසා ගත්තෙ. Antigen test එක රු 700යි (€3). මෙහෙ (netherlands) ඕනෙම කඩයකින් ගන්න පුලුවන්. මේකම තමා දිලිප් රු 2000ට විකුණගෙන කන්නෙ.. පවු රාජපක්ෂලාට කඩේ යන එවුන් 😂
  14. Lasanthajn

    Induction

    මම ගෙදර පාවිච්චි කරන්නෙ induction. Gas වලට හොදම පිළියමක්
  15. Lasanthajn

    චිචී

  16. Lasanthajn

    ආණ්ඩුව කලයුත්තේ

    ආණ්ඩුව හිතන් ඉන්නෙ Online ඉගැන්වීම් යනු Mobile phone එකකින් WhatsApp හරහා උගන්වන එක කියල. අණ්ඩුව කල යුත්තේ - කො⁣රෝනා ඇතත් නැතත් online හරහා ඉගෙනීම ඉදිරියට යන්න වැඩ පිලිවෙලක් - පාසැල් වලට Online Intranet portal එකක් නිර්මාණය කිරීම. ළමයින්ගේ එදිනෙදා studies, home works ඒ හරහා කිරීමට සැල්වීම (Ex...
  17. Lasanthajn

    Tec Sri Lanka

    Tec Sri Lanka ගිය අය ඉන්නවාද? මම නම් ම ුලින්ම කලේ ඒකෙ ?
  18. Lasanthajn

    බැංකු

    බැංකු ටිකට කෙලවෙයි කියල බයයි.. සල්ලි ටික කොහම හරි bitcoin වලට දාගත්තා. ඉතුරු ටික යුරෝ වලට හරව ගත්තා. Save කරපු සල්ලි නාස්ති වෙන කේස් එකක් වෙන්න යන්නෙ. රට බංකොලොත් වගේ... මොකද හිතන්නේ

    No contents