1. Tharaka_x

    ගෙදරින් බර බරේ

    මට මානසික ලෙඩක් හැදුනා ඒ ලෙවල් පලවෙනි වතාවට ලිව්වට් පස්සේ .මට දෙවෙනි වතාව ලියන්න ඕන කම තිබුනත් බෙහෙත් එක්ක කිසි පාඩම් වැඩක් හරි හැටි කර ගන්න බැරි උණා..දැන් ගෙදරින් බර බරේ උසස් පෙළ දැනට ලැබුණු විශ්වවිද්‍යාලයට යන්න කියල.අහන අහන හැම කෙනාම කියන්නේ ලැබුණ එකට යන්න කියල මට ලැබුනේ APPLIED SCIENCES...
  2. Tharaka_x

    ෆෝන් එකක් ගන්න ඕන

    රුපියල් 20000 කට විතර ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක් කියන්න පුලුවන්ද ?
  3. Tharaka_x

    ජීවිතේ එපා වෙලා

    කතාව කොතැනින්දැයි පටන් ගන්නේ කියල හිතා ගන්න බෑ දැන් මට අවුරුදු විස්සක් මම උසස් පෙළ ලියල දෙවෙනි වතාවේ ආපහු ලියන්න හැදුවේ මට මේ අවුරුද්දේ මුල මානසික ලෙඩක් හැදුන මගේ පාඩම් වැඩ කරගන්න බෑ බෙහෙත් අහුරක් බොනවා උදේ රෑට මගේ අනාගත බලාපොරොත්තුව උනේ ඉංජිනේරුවෙක් වෙන්න දැන් තව අවුරුද්දක් පස්සට දාල...
  4. Tharaka_x

    එලකීරි රේඩියෝව

    එලකීරි රේඩියෝ එකේ කලින් වැඩසටහනක් අහන්න බැරිද ? පුළුවන් නම් හොයල දෙන්න ස්තුතියි! (කලින් වැරදි විදියට ත්‍රෙඩ් එකවැටුනේ )
  5. Tharaka_x

    එළකිරි රේඩියෝව

    එලකීරි රේඩියෝ එකේ කලින් වැඩසටහනක් අහන්න බැරිද ? පුළුවන් නම් හොයල දෙන්න ස්තුතියි!
  6. Tharaka_x

    සිම් එකක් කැන්සල් වෙන්න

    සිම් එකක් ඉබේ කැන්සල් වෙන්න කොතෙක් කල් පාවිච්චි නොකර ඉන්න ඕනද ?
  7. Tharaka_x

    කඩ්ඩ ගොඩදාගන්නේ කොහොමද

    හරි හැටි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කොහොද? කෝස් එකක් කරනවද?නැත්නම් වෙන දේකින්ද? දන්නා ඇත්තන්ගෙන් පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ස්තුතියි!
  8. Tharaka_x

    හොඳම පසුබිම් සංගීත මොනවද

    මොනවද හිතේ රැඳුනු චිත්‍රපටි පසු බිම් සංගීත. මගේ, Requiem For A Dream The Departed මතක හැටියට දාන්නම්.
  9. Tharaka_x

    කියවන්න හොඳ බ්ලොග්

    කියවන්න හොඳ බ්ලොග් මොනවද කියවන්න හොඳ බ්ලොග්.ඇයි දැන් තියෙන බ්ලොග්වල කමෙන්ට් එහෙම අඩු.පරණ කාලේ බ්ලොග්වලට සෑහෙන තැනක් තිබිල තියෙන්වනේ.බුකිය නිසාද මෙහෙම උනේ.
  10. Tharaka_x

    පපුව_උණුඋනා

    ඕස්ටේලියාවේ දරුවා දැක්කද? ඒ දරුවා කතා කරන හැටි දැක්කහම හිතට මාර දුකයි.මෙහෙම සමාජේ ළමයෙක්ට සලකුවහම තමයි සමාජෙට වෛර කරන අය බිහි වෙන්නේ.ඒ ළමය කියන කතා ටික අහන්නකො පොඩ්ඩක්. VgCjJmdYNIE
  11. Tharaka_x

    driverpack solution

    මේ Driverpack solution කියන සොෆ්ට්වෙයා එක වයිරස් එකක්ද? මගේ කම්පියුටර් එකේ Antivirus Software එකෙන් ඒක Virus එකක් කියල නවත්වනවා. හැබැයි ඒ සයිට් එකේම කියල තියෙනවා මේ Antivirus Software වලින් වයිරස් කියල පෙන්වනවා කියල. නැත්නම් වෙන විසඳුමක් දෙන්න .
  12. Tharaka_x

    පශ්චාත්තාපය

    -සුද්දාට පාවා දුන් අතීතයේ සේයාවක්වත් යලි නොයේවා...- CI5VNgVX2Gg බුහුමන් යසස් දරු සිරිලක් මෑණියනි නමදින් මහත් ගුණකඳ සිහි කර බැතිනි රජකම් කලත් කළකම් පල දෙන බැවිනි මෙතරම් දුකක් සිදුවිය මගේ පෙර පවිනි දෙදහස් වසක් සිට අප සතුව පැවතිය නිදහස් කිරුළ අද සතුරනට අයිතිය උදහස් කම නිසා විය...
  13. Tharaka_x

    Father and Daughter

    Father and Daughter(Short Film) 2001 අවුරුද්දෙදි හොඳම කෙටි චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානය දිනා ගන්න සමත් උන මේ කෙටි චිත්‍රපටය Michaël Dudok de Wit අධ්‍යක්ෂණය කරපු සජීවීකරණය කරපු කෙටි චිත්‍රපටයක්.විනාඩි 8යි තත්පර 30ක් පුරා දිව යන මේ චිත්‍රපටියේ තාත්තගෙයි දුවගෙයි දරේ ගොඩක් වෙනස්ම විදියට අපේ...
  14. Tharaka_x

    AL අනාතයෙක්මි

    මම එළකිරියේ ඉදහිට පොස්ට් එහෙම බලනවා.මම උදව් ඉල්ලලා ත්‍රෙඩ් දාලා තියෙනවා.ඉතින් මට තව උදව්වක් ඕන.මම 2019 AL ලියුවා.මගේ රිසල්ට් එක මේ තියෙන්නේ. මේ රිසල්ට් එකෙන් යන්න පුළුවන් මොනවටද පොඩි අදහසක් දෙන්න.මම මේ පලවෙනි පාර ලියුවේ.මම ආපහු ලියන්න හිතනවා.මේකේ ලොකු අයියල,මාමාල එහෙම පොඩි උපදෙසක් දෙන්න...
  15. Tharaka_x

    උදව්වක්

    උපදෙසක් කිරියේ ඉන්න අයගෙන් පුංචි උපදෙසක් ගන්න ඕන. මම මේක හිතේ හිර කරගෙන ගොඩක් කල් වෙනවා .මට ටික කාලයක ඉදන් (මාස දෙකක් විතර)ගොඩක් මානසික අවුලක ඉන්නේ.මට මචන්ලා ගොඩක් දේවල් ගැන සැකයි.වටපිටාව,නෑදෑයෝ,සමහර සිද්ධි මාර විදියට හිතට වද දෙනවා. සමහර වෙලාවට තනියම කියවනවත් එක්ක.හරියට කතා කරගන්නවත් බෑ.ගොත...
  16. Tharaka_x

    Chemistry_Tips

    කිරියේ උසස් පෙලට රසායන විද්‍යාව කරපු අයියල අක්කල අකාබනික රසායනය පාඩම් කරන්න කෙටි ක්‍රම එහෙම දන්නවා ඇතිනේ..වදන් පේලි එහෙම දන්නවනම් දා ගෙන යමුද.....
  17. Tharaka_x

    internet

    ඉන්ටර්නෙට් යන්න ඩොන්ගල් එක ගහල connect කරාට වැඩ නෑ.:angry:..ගොඩක් ස්පීඩ් අඩුයි..:oo:මේක හදා ගන්න විදියක් නැද්ද.?:confused:
  18. Tharaka_x

    ලැප

    ලැප්ටොප් එකේ තිරේ දුවිලි බන්:(...මේක හරියට පිහිද ගන්නේ කොහොමද?:confused:
  19. Tharaka_x

    HUAWEI Phone UNLOCK

    :oo:HUAWEI PHONE එකක් තියෙනවා.ඒක reset කරාට පස්සේ ෆෝන් එකට ලොග් වෙන්න ඕන කලින් තිබුන G-mail account එකට..:oo:එත් password එක මතක නැහැ.:angry:account එකට දුන්න ෆෝන් නම්බර් එකත් දැන් ළඟ නෑ....:rolleyes:මේක මග ඇරලා යන්න විදියක් ඇත්තෙම නැද්ද?:confused::sorry:
  20. Tharaka_x

    DONGLE එක හදන හැටි....

    මගේ ළඟ Huawei ඩොන්ගල් එකක් තිබුනා...පස්සේ යාලුවෙක් එකේ තිබුන Firmware එක අයින් කරලා mobile partner කියන වෙනම සොෆ්ට්වෙයාර් එකක් install කරලා:confused::confused: ..දැන් හරියට සිස්ටෙම් එක ඩොන්ගල් අදුන ගන්නේ නෑ....:no:හැම Huawei ඩොන්ගල් එකකටම හරියන Firmware එකක් තියෙනවද..... ඩවුන්ලෝඩ් ලින්ක් එකක්...

    No contents