1. D

    සසර දුක

    අභිධර්මය අධ්‍යනය කරන්න
  2. D

    Pc එකක් හදා ගන්න හෙලුප්...

    නපුරා stream හැදුවෙත් උගෙන්
  3. D

    බේබදු පූසෙක්

    මගෙ එකත් කකුල්දෙක ළඟ පන ගියෙ ලෙඩ වෙලා ඉදල ඒ කාලෙ vet ල ගැන එහෙම දන්නෙ නැ අපි.උ මැරුණ දවසෙ ඉදලා අපි ආයෙ කවදාවත් සත්තු හැදුවෙ නැ.අර සිද්දියෙ දුක⁣ට😥
  4. D

    සසර දුක

    මේක බලන්න තව කිරුලපන ධම්මවිජය හිමිගෙ බණ අහන්න බොහො වටිනා ලිපියකි.අපි මේ දේවල් අයිතිකරගන්න ලබා ගන්න ජීවිතේ පුරා ගෙන යන සටන උත්සහය තනිකරම මුලාවක්. අප කල යුතු එකම දේ ආර්ය අශ්ඨාංගික මාර්ගය දියුණු කිරීමයි ------ Post added on 1634530088
  5. D

    බේබදු පූසෙක්

    එහෙනම් ඔතලා ගහපං...🤣 හ්ම්ම් ------ Post added on 1634529153 පවු වැඩ කරන්න එපා යකො ------ Post added on 1634529206 ගම්වල තියෙ ------ Post added on 1634529247
  6. D

    බේබදු පූසෙක්

    🤣🤣
  7. D

    හෙල්ල විසි කරපු කෙල්ල

    මරු මරු
  8. D

    පියවි ඇසට ⁣නොපෙනෙන ලෝක හා සතර අපාය විස්තරය

    පිංවත් ගලිගමුවේ ඥානදීප හිමියන්ගෙ පැහැදිලි කිරීම.
  9. D

    බුදු සමය සහ අසුරයෝ

    දන්නෙ නැත්නම් මේකවත් කියවන්න. https://si.m.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%AD%E0%B6%BB_%E0%B6%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA
  10. D

    බුදු සමය සහ අසුරයෝ

    මෝඩ දේවල් සමාජ ගත කරන්න එපා මිත්‍රයා.බුද්ධ ධර්මය ඒකාන්ත සත්‍යක්..
  11. D

    හෙල්ල විසි කරපු කෙල්ල

    මේ උඹ මොකද රුසියාව ගැන දේවල් ඔච්චර දන්නෙ🤔
  12. D

    හෙල්ල විසි කරපු කෙල්ල

    කින්නියා වැඩක් නැ
  13. D

    හෙල්ල විසි කරපු කෙල්ල

    ලංකාවෙ මෝඩ සිංහලු බලන් ඉන්නෙ තමන්ගෙ එකෙක්ට වැරදෙනකම්..උට හිනාවෙන්න කමක් නැ දුකක් නැ..
  14. D

    හෙල්ල විසි කරපු කෙල්ල

    චැක් චැක් හරි අසාධාරණයි....edit කරන්නත් බැ delete කරන්නත් බැ....😔😔
  15. D

    හෙල්ල විසි කරපු කෙල්ල

    😍😍😍😍😍
  16. D

    හෙල්ල විසි කරපු කෙල්ල

    නැ බං හොරෙන් කැෆේ පැන්නා නෙ..😥 පරයො වැරදුනා ඉතිං..😕 ------ Post added on 1634295190
  17. D

    හෙල්ල විසි කරපු කෙල්ල

    අම්මො ලස්සනයි නේද බං මිස්ටේක් ඕයි ------ Post added on 1634295085
  18. D

    හෙල්ල විසි කරපු කෙල්ල

    අඩො හදිස්සියට වැරදුනා බං..😥😥මේක එඩිට් කරන්න බැරිද ආයෙ වැරුදුනා බං හදිස්සියට...😥 ------ Post added on 1634294366
  19. D

    හෙල්ල විසි කරපු කෙල්ල

    අඩො ඒක දැකල සිහියත් ලෙෆ්ට් බං...🤣

    No contents