1. weer 11

    රට පුරා නැවතත් සීනි හිඟයක්, සහල් මිල නැවතත් වැඩිවෙයි, බිත්තර මිලත් ඉහලට.

    අපරාදේ මෝඩ පුතානෝ ට දෙන්න තිබුනේ 😂 ඌ ආවනම් බඩු මිල අඩුකරලා ගෑස්ද අරවද මේවද සියලු දේ මිල අඩුකරලා මහා ප්‍රාතිහාර්‍ය් පාල මෙලහට. 😂😂 එක බට්න් එකයිනේ ඔබන්නේ. 🤣🤣🤣
  2. weer 11

    Bitcoin කියන්නේ මොනවද?

    Bump
  3. weer 11

    Scratch removal

    Bump
  4. weer 11

    ශනි මංගල යෝගය

    මාත් හිතන්නේ ඒ වගේ තමා..😊
  5. weer 11

    ශනි මංගල යෝගය

    මෙන්න ඉන්නවා ශනියා... 😂
  6. weer 11

    Port City ගැන වරලත් ඉංජිනේරු අනුරගේ කුමාරගේ මතය...

    මග එනවා ලැම්බෝර්ගිනි ජාතකය... wait... 😂 ------ Post added on 1634459677
  7. weer 11

    Port City ගැන වරලත් ඉංජිනේරු අනුරගේ කුමාරගේ මතය...

    ටොම් පච ජාතකය බලා රස විදින්න අවවාදයයි ඇබ්බැහි වෙන සුලුය. 😂 😂
  8. weer 11

    Port City ගැන වරලත් ඉංජිනේරු අනුරගේ කුමාරගේ මතය...

    අනේ ඉතිං ලංකාවෙම කලුගල් ඉවර උනානේ අපිට සීගිරි ගලත් නැති උනානේ. 😂 😂 😂 දැන් අපි සීගිරි කියලා කොහේ යන්නැයි ...පුංච්චම්මලෑ ගෙදර තමා යන්න වෙන්නේ...:ROFLMAO:😂
  9. weer 11

    Port City ගැන වරලත් ඉංජිනේරු අනුරගේ කුමාරගේ මතය...

    දැන් කියුබ් ගාන අපිට කියන්නලු... 😂 😂 😂 මුන් නම් මනුස්සයෝ වෙන්න බැහැ ලපේනිස් තුන් සැරේකටම පපුවට ගහගෙන කිව්වත් මුන්ට විශ්වාස නෑ:ROFLMAO::ROFLMAO::ROFLMAO:
  10. weer 11

    Port City ගැන වරලත් ඉංජිනේරු අනුරගේ කුමාරගේ මතය...

    අනේ ...අසරන බාවයට පත්වෙලා ඉන්න ජෙප්පන් වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක්. 😂 😂 😂 😂
  11. weer 11

    Port City ගැන වරලත් ඉංජිනේරු අනුරගේ කුමාරගේ මතය...

    මූ තමයි තමයි යකෝ මිනිහා ...මුලින් ගල් කියුබ් කෝටි 12 යි පස්සේ කියුබ් මිලියන 10 ඊටත් පස්සේ කියුබ් ලක්ෂ 50 යි. 😂 😂 පුංචම්ම පල්ල මූට අපි සලකනවා මදි ...3% ක්ම දීලා:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  12. weer 11

    කීයක්හරි දාපල්ලකො මේකට

    උබ බොරුද කිව්වේ:- AnuradhaRa - ඔව් මහත්තයා මේක උබේ එකව්න්ට් එකද:- AnuradhaRa - නෑ...නෑ....ඔව් ...ඔව්....මහත්තයා
  13. weer 11

    අලුත්ම i3 lap එකක් ගත්ත දවසෙම slow වෙලානේ. Updates හින්දද. Update එකෙන් පස්සෙ හරි යයිද?

    මම i3 ලැප් එකක් ගත්තේ අව්. 10 ට කලින්😊 ඒක අව් 4 - 5 පාවිච්චි කරද්දි i 7 එහෙකට යන්න කාලේ හරි නිසා i7 එකක් ගත්තා. දැන් කොහොමත් i3 හරියන්නෑ මචං.
  14. weer 11

    සුන්දර ඇමරිකාව

    යුරෝප් වලත් ඉන්නවා සෑහෙන්න. සාමාන්‍ය ජන ජීවිත ගතකරන අයට සෑහෙන තර්ජන ඇතිවන අවස්තා තියනවා. ඕවා සුද්ද කරලා ඉවරයක් කරන්නබෑ කවදාවත්. පලවෙනි වීඩියෝ එකේ මුල් හරියේ සෑහෙන්න කුඩු කාරයෝ හිටියා නස්පුට් වෙන්නම ගහපු උන්. මට දැක්ක ගමන් කියන්න පුලුවන් පට ගාලා.
  15. weer 11

    නීතිය හරියට දන්න කෙනෙක් කියපන්, කොහොමද මෙහෙම නඩු ඉල්ලා අස් කරගන්නේ ? මේවට විරුද්දව ඉහල අදිකරනයකට යන්න බැරිද ?

    සුද්දේ දීපු එකාම කියනවා දැන් මහබැංකුව හිස් ලූ.....අම්මෝ...අම්මෝ... 😂 😂 😂

    No contents