1. kvu

    මේ වගේ ගෑනු රටේ ඉන්න තාරුණ්‍යට වැරදි ආදර්ශයක් දෙන්නේ

    මචං මං දන්නැති හන්ද අහන්නෙ... නිල්මිණි තෙන්නකෝන් බැඳලා හිටියෙ උඹවද බං??? :confused:
  2. kvu

    ඔය කියන විදියට දියර කිරි ලීටරයකින් තේ කෝප්ප හතලියක් හදන්නේ කොහොමද?

    කිරි තේ බොන්න එපා බං... ප්ලේන්ටි බොන්න පුරුදු වෙයන් බං... අපිත් බොන්නෙ ඒව බං... අපේ ස' වෙනසක් කරයි බං... මං එකපාරක් වගේ බීල තියෙන්නෙ... 😕 බිව්ව රහම එක මෙච්චර කාලෙකට ❤️ දැන් නෑ නේද මචං එව්ව? ------ Post added on 1634410297
  3. kvu

    Udemy Premium | Giveaway නොමිලේ 🔥

    Mchn diyanko 🤩
  4. kvu

    10 laks vehicle

    ගොඩක් තියෙන්නේ auto කරපු ඒවා මචං... අසූ ගණන්වල වාහනනෙ... lancer, carina, corolla, sunny වගේ එකක් බලහන්...
  5. kvu

    අංකය මාරු නොකර නෙට්වර්ක් එක මාරු කරගැනීමේ පහසුව දැන් සින්හලුන්ටත්..

    ඕක හෙන පිස්සුවක් වෙන එකක් නැද්ද බං :confused: ඔව් ඔව් අපේ අයියල මොන වගේ පිස්සුවක් කරයිද දන්නැහැ... :rolleyes: ------ Post added on 1634273314
  6. kvu

    Elakiri මොබයිල් Photography ක්ලබ්...

    පානම මචං
  7. kvu

    Elakiri මොබයිල් Photography ක්ලබ්...

    අවුරුදු තුනකට ලං වෙන්න කිසිම හෙනයක් නැතුව පාවිච්චි කරන මං 😂💔
  8. kvu

    කොළඹ ගොඩනැගිල්ලක තිබී ජීව උණ්ඩ තොගයක් හමුවෙයි!

    ඒ දේ වෙනව බලපන්කො බැරිම තැන කරන්නෙ අන්න ඒ දේ... ඊට පස්සෙ පපුවට තුන් පාරක් ගැහුවම ඔක්කොම අමතකයි 🙂
  9. kvu

    Elakiri මොබයිල් Photography ක්ලබ්...

    Device: Xiaomi Redmi Note 7
  10. kvu

    කැම්පස් වල Covid vaccine

    Crowd එකක් නෑ දැන් එහෙම කොහෙවත් ;)
  11. kvu

    කැම්පස් වල Covid vaccine

    අමුතුවෙන් කැම්පස් අයට දෙනව කියල එකක් නෑනෙ... කොහොමත් 20න් උඩ අයට ගහන්නෙ හැමතැනම :rolleyes:
  12. kvu

    අනුර ජනාධිපති උනොත් කෝලාහල ඇති වෙයි කියලා හිතෙන්නේ මට විතරද ?

    ඌට (උගෙ පවුලෙ අයට) මොනාහරි හම්බවෙලා / හම්බවෙනව ඇති බං... ඒකනෙ වැරදි පේන්නැත්තෙ... ඔව්වට මුකුත් කියල වැඩක් නෑ මචං :rofl: Aniwa aniwa Pora na kiyanne iwarai 😂 ------ Post added on 1634143474
  13. kvu

    අනුර ජනාධිපති උනොත් කෝලාහල ඇති වෙයි කියලා හිතෙන්නේ මට විතරද ?

    උඹ ජොබ් එකක් කරන්නෙ උන් හන්දද බං... මං මේ සිරාවට අහන්නෙ...
  14. kvu

    JVP Boru

    අනිවාර්යයෙන්ම
  15. kvu

    Game of thrones accapela

    ඒක නම් මරු ඕක ඇහෙද්දි මාර ෆීලින් එකක් එන්නෙ... 🔥
  16. kvu

    අනුර ජනාධිපති උනොත් කෝලාහල ඇති වෙයි කියලා හිතෙන්නේ මට විතරද ?

    ඔව් අනිවාර්යයෙන්ම කෝලහාල ඇති වෙනව... හැබැයි ඔය කියන රෙද්දවල්වලින් නෙමෙයි මැදමුලන සක්කිලි හන්ද... ඔව් බං ගොඩක් දුරට ඕක වෙනව කොහොමහරි ආයි පොහොට්ටුවට හම්බවෙන එකක් නෑ බං... අනික 2024 වෙද්දි මේ රට මොන තරම් ජරා වාසයක් වෙයි කියල හිතන්න අමාරුයි... මුන්ව පන්නන්න කිසිම උවමනාවකි නෑනෙ... කැමති දෙයක් කරපන්...
  17. kvu

    JUST IN: බෙල්ලන්විල රජ මහා විහාර භූමියේ අත්බෝම්බයක්

    ආටක නාටක 🙂✌🏼 කට්ටිය සැරටම බය වෙලා ඉන්නෙ 😂😂😂

    No contents