1. Fallujah

    ඔෆිස් එකේ SLT Data ගෙදරදී පාවිච්චි කරන්න බැරිද

    මේ දවස් වල ඔෆිස් යැවෙන්නේ සතියකට දවසක් වගේ. ගෙදරදී තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා ඩේටා යනවා. ගෙදර තියෙන්නේ SLT ෆයිබර් ලයින් එකක්. ඔෆිස් එකෙත් මට දීලා තියෙන්නේ SLT ෆයිබර් ලයින් එකක්. ඉතින් ඔෆිස් එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ඩේටා ගෙදර ලයින් එකෙන් පාවිච්චි කරන්න බැරිද. ඒකට බිල ගෙව්වට දැන් අවුරුදු...
  2. Fallujah

    අගමැතිතුමා මොකද මේ බාර් එකක කරන්නේ?

    මෙ දවස් වල ඉතාලි සංචාරයේදී ගත්තු එකක් වගේ. ටීවී එක බලන්න, පොඩි පුතාගේ සින්දුවත් දාලාද කොහෙද කඩේ මුදලාලි, ලොක්කට පෙන්න. :rolleyes:
  3. Fallujah

    Ada Wine Stores open da ?

    Ada (2021-09-18) Wine Stores open da ? Edit. ada wine stores open. mama dan balala awe.
  4. Fallujah

    HNB Credit, Debit කාර්ඩ් විදෙස් ගනුදෙනු සදහා පනවා ඇති සීමාවන් ගැන නිවේදනය

    හැටන් නැෂනල් බැංකුව විසින් ඔවුන්ගේ ණය සහ හර කාඩ්පත් හරහා විදේශ මුදල් ගනුදෙනු සඳහා පනවා ඇති සීමාවන් පිළිබදව නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව HNB ණය පත්(Credit card) හරහා විදේශ මුදල් වලින් අය කෙරෙන ගණුදෙනු ණය පතෙහි පවතින ශේෂයට සහ පවතින අනෙකුත් කොන්දේසි හා කොන්දේසි වලට යටත්ව, සතියකට රු.150 000ක...
  5. Fallujah

    ලොහාන් රත්වත්තේට තව රාජ්‍ය ඇමති ධුරයක්?

    තමන් විසින් වැලිකඩ බන්ධනාගාරයේදී බීමතින් කලහකාරීව හැසිරුණු බවටත් අනුරාධපුර බන්ධනාගාරයේදී සිරකරුවන්ට ගිනි අවි පෙන්වා යම් කිසි හිංසනයක් සිදු කළ බවටත් වන චෝදනා භාරගනිමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා...
  6. Fallujah

    ලබන සතියේ සිට රට විවෘත වන ලකුණු

    ලබන සතියේ සිට ක්‍රමානුකූලව රට විවෘත කිරීමට රජය කටයුතු කරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ අද (14) සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඒ අනුව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියාසිටියේ සති හතරක ලොක්ඩවුන්...
  7. Fallujah

    රාජ්‍ය-ඇමතිවරයෙක් එල්ලුම් ගහ බලන්න බීමත් මිතුරන් සමග වැලිකඩට බලෙන් ගිහිල්ලා

    -Ada- .................................................. State Minister breaks into Welikada Prison with drunk friends A State Minister along with a group of his friends, all who were under the influence of alcohol had reportedly entered the...
  8. Fallujah

    අපේ නායකයොවත් අපිවත් සුද්දන්ගේ යට ඇඳුම් අඳින්නෙ නෑ-පොහොට්ටු මන්ත්‍රී මධුර

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සහ වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් සුද්දන්ගේ යට ඇඳුම් නොඅඳින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අවධාරණය කරයි. "අපේ මේ නායකයො අපේ මේ ආණ්ඩුව සුද්දන්ගෙ යට ඇඳුම් අඳින්නෙ නෑ. මොකද අපි දේශීය චින්තනයක් එක්ක, දේශීය ආර්ථිකයක් හදන දැක්මක් තියෙන රටක්...
  9. Fallujah

    සියලු අර්බුදවලින් රට මුදාගන්නවා- රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා

    කොරෝනා වසංගතය, ආර්ථික අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින සියලුම අර්බුදයන්ගෙන් රට මුදා ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය රජය ක්‍රියාත්මක කර ඇතැයි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ දී අද (10) පැවසීය. රජයක් ලෙස රටටත් ජනතාවටත් සිදුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීම තම රජයේ ඒකායන අරමුණ...
  10. Fallujah

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලබන සතියේ ඇමරිකාවට යයි

    ලබන විසි එක් වෙනිදා නිව්යෝක් නුවර දී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 76වැනි මහා සමුළුව ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවෙන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන පළමු අවස්ථාව මෙයයි. ජනාධිපතිවරයා ගේ මෙම සංචාරයට එතුමාගේ බිරිඳ අයෝමා රාජපක්ෂ...
  11. Fallujah

    මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉතාලිය බලා පිටත්ව යයි

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ 17 දෙනෙකුගෙන් සමවිත කණ්ඩායමක් අද අලුයම ඉතාලිය බලා පිටත්ව ගියා. ඒ, යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය සිදුකිරීම සදහායි. එම උත්සවයෙන් පසු අග්‍රාමාත්‍යවරයා ඉතාලියෙන්...
  12. Fallujah

    ලාෆ් ගෑස් සමාගම නැවත මිල වැඩිවීමක් ඉල්ලයි

    කිලෝග‍්‍රෑම් 12.5 ක් වන ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල තවත් රුපියල් 291 කින්, කිලෝග්‍රෑම් 05ක සිලින්ඩරය රුපියල් 114කින් ඉහල දැමිය යුතු බව කියයි. නව ඉල්ලීම අනුව ගෑස් මිල වැඩි කිරීමට අවසර ලබාදුනහොත් කිලෝග‍්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2147 ක් සහ කිලෝග‍්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල...
  13. Fallujah

    චොකලට්, ලිප්ස්ටික් ඇතුළු භාණ්ඩ 693 ක් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවයි !

    විදුලි උපකරණ, ජංගම දුරකථන ඇතුළු අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා දැඩි සීමා පනවයි ණය පදනම මත භාණ්ඩ 693 ක් ආනයනය කිරීම අත්හිටුවමින් මහ බැංකුව නියෝගයක් නිකුත් කර තිබෙනවා. අදාල භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසයි සියලු වාණිජ්‍ය බැංකු වෙත නියෝග කර තිබෙන්නේ...
  14. Fallujah

    ඒ 1997 වසරේ මැද භාගය වියයුතුය

    ඒ 1997 වසරේ මැද භාගය වියයුතුය. මා එවක සේවය කලේ A 9 ප්‍රධාන මාවත අද්දර පිහිටුවා තිබූ ඕමන්ත විශේෂ කාරය බලකා කඳවුරේය. එක් දිනක කඳවුරේ ප්‍රධාන පිවිසුම අසල පෙනී සිටියේ යුධ හමුදා ලුතිනන් වරයෙකි. තමාට අපගේ ප්‍රධානියා හමුවීමට අවශ්‍ය බව කියා සිටි ඔහුව, අපගේ කඳවුරු කිහිපයේම ප්‍රධානියා වූ (Sector...

    No contents