1. BlueWave

    නෙට්ෆ්ලික්ස් වලට හොඳම ඉන්ටනෙට් පැකේජ්????

    මචංලා, දැන් අන්ලිමිටඩ් පැකේජ් නැද්ද? ඉස්සරහට එහෙම දෙන්න යනවා කියලා කතාවක් තියනවද? මම නෙට්ෆ්ලික්ස් සබ්ස්ක්‍රිප්ශන් එකක් ගන්න ආසාවෙන් ඉන්නේ, ඒත් ඒකට ලොකු ගානක් නොගියට ඉන්ටනෙට් වලට සෑහෙන ගානක් යයිනේ ටීවී එකෙන් බලද්දි.. දැනට නෙට්ෆ්ලික්ස්, යූටියුබ් ටීවී වලට සම්බන්ද කරලා බලන අය ඉන්නවද? පාවිච්චි කරන...
  2. BlueWave

    Questions නෙට්ෆ්ලික්ස් වලට හොඳම ඉන්ටනෙට් පැකේජ්??

    Deleted due to duplication, plz reply to my other thread 😥😥😥
  3. BlueWave

    Questions ලෝන් එකක්?

    මචංලා, කෙටියෙන් කියන්නම්. දැනට ලක්ෂ 20ක ලෝන් එකක් තියනවා. ඒක සෙට්ල් කරන්නත් එක්ක මට 30ක් ගන්න ඕන. ලක්ෂ 20 ගත්තා විතරයි, හැබැයි ගෙදර හදන වැඩට ඒක මදි. මගෙ විස්තර මේවා... Salary - Rs. 90,000.00 Basic - Rs. 18,000.00 Deduction - Rs. 1,440.00 Net Salary - Rs. 16,560.00...
  4. BlueWave

    Rs. 50,000/=කට වගේ හොඳ TV මොනවද?

    මචංලා, TV එකක් ගන්න ඕන. Rs. 50,000/=කට වගේ මොනවද තියන TV? මුලින් 50ක් වගේ ගෙවලා පස්සේ තව ටිකක් ගෙවන්න වුනත් කමක් නෑ. Quality එකක්, ටිකක් ලොකු එකක් නම් හොඳයි. 4K වගේ නම් ගන්න බෑනේ, අඩුගානේ FullHD වගේ වත් නම් හොඳයි. දැන් තියන ගොඩක් ඒවා quality නෑනේ.. Brand එකයි, ගානයි, ගන්න තැනක් කුරුණෑගලින් වගේ...
  5. BlueWave

    නාඩි වාක්‍ය ගැන දන්නවද?

    මචංලා, නාඩි වාක්‍ය (Naadi Astrology) කරන අය බම්බලපිටියේ ඉන්නවා නේද? අපේ ඔෆිස් එකේ පොරක් ගිහින් ඇවිත් විස්තර කිව්වා. ඇත්තටම කොහොමද බං ඒ තරම් විස්තර කියන්නේ? ඇඟිලි සලකුණු එහෙම ගන්නවා කිව්වා. CID Data Base එකක් වත් උස්සලද බං? අම්මලා තාත්තලාගේ නම්, ඉගන ගන්න ඒවා ඔක්කොම කියනවලුනෙ. ඕක අහපු වෙලාවේ ඉඳන්...
  6. BlueWave

    Research World INCOME?

    Machanla, Research world kiyala mokak hari thynawada online business ekak? eka sure ekakda?nama witharai ahune wena wisthara mokuth danaganna hambune na.
  7. BlueWave

    ලක්ෂ 25ක loan එකක් ගන්න පුළුවන් කොහෙන්ද?

    ලක්ෂ 25ක loan එකක් ගන්න පුළුවන් කොහෙන්ද? මචංලා, මට ලක්ෂ 25ක වගේ loan එකක් ගන්න ඕන. මට මොරටුව කැම්පස් එකේ B.Sc. එකක් තියනවා QS. දැනට වැඩ කරන්නේ Central Expressway එකේ QS කෙනෙක් විදියට. මගේ අත කැඩිලා degree එක ටික කාලයක් පහු වුනා මේ ලඟදි තමයි ඉවර වුනේ. තවම certificate එක ආවේ නෑ. completion letter...
  8. BlueWave

    Uber Zip කියන්නේ මොකක්ද බං?

    Uber Zip කියන්නේ මොකක්ද බං? Uber Zip කියන්නේ මොකක්ද බං? :confused::confused::confused:
  9. BlueWave

    Matara paththe hotel ekak???

    Machan, matara paththe nawathinna hoda hotel ekak kypallako..couple ekakata?dawas dekak..wedding ekak thynawa 26 dawal wage gihin 28 ude 10ta wage ennai ona. photo ekka thynawa nam place ekak daapanko. dawasata 6000k, 7000k wage unata kamak na. sinhala type wen ne ban :dull::dull::dull:..
  10. BlueWave

    SLT Fibre Packages?

    මචංලා, ඉස්සර ටෙලිකොම් එකෙන් unlimited internet packages දුන්නනේ, ඒ වගේ ඒවා තවම තියනවාද? Fibre line එකක් ගන්න හිතේ තියනවා. Fibre එක හොඳයිද? මං දැක්ක එළකිරි එකේ අය දාල තියනවා tap එක ඇරියා වගේ data ඉවර වෙනවා කියල. ඉතින් ADSL ගන්න එකද හොඳ? දන්න අය කියපල්ලකෝ. ADSL2, VDSL කියල එහෙමත් තියනවා නේද? TV...
  11. BlueWave

    බදුල්ල, දියතලාව පැත්තේ නවතින්න තැනක්???

    බදුල්ල, දියතලාව පැත්තේ නවතින්න තැනක්??? බදුල්ල, දියතලාව පැත්තේ නවතින්න හොඳ තැනක් කොහෙද තියෙන්නේ ට්‍රිප් එකක් ගියාම? Army Bungalow එකක් එහෙම තියනවා කිව්වා දියතලාවෙ. ඒක සිවිල් අයට book කරන්න පුලුවන්ද?ගාන එහෙම දන්න අය ඉන්නවා නම් කියපන්කො.. තව මොනවද ටිකක් අඩුවට ගන්න පුළුවන් හොඳ තැන් ඒ පැත්තේ? රූම්...
  12. BlueWave

    කුරුණෑගල පැත්තේ නවතින්න පුළුවන් hall එකක්?

    කුරුණෑගල පැත්තේ නවතින්න පුළුවන් hall එකක්? මචංලා, volley ball match වගේකට කුරුණෑගලට එනවා team 4ක් විතර ඉස්කෝලේ ළමයි වගයක්. 40 දෙනෙක් විතර ඉන්නවා කිව්වා. Red Cross hall එකේ නවතින්න දෙන්නේ නෑ කිව්වා. ඒ වගේ නවතින්න පුළුවන් hall ගන්න තැනක් දන්න කෙනෙක් කියපල්ලකෝ.. ගෑනු පිරිමි දෙගොල්ලම ඉන්නවා. ඒ නිසා...
  13. BlueWave

    Samsung Galaxy A50 Gana adahasa mokakda?

    Machanla, Birthday ekata hambuna Samsung Galaxy A50 ekak...4GB RAM, 64GB storage. Danata A50 use krna una athine, Monawada phone eke guna dos? GPU eka nam MALI neda?Kohomada kypallako experience eka?:D:D:D:D
  14. BlueWave

    "අව්වේ යන අන්ගනුන්නේ" ගීතයේ තේරුම?

    "අව්වේ යන අන්ගනුන්නේ" ගීතයේ තේරුම? මචංලා, ආත්මා ලියනගේගේ "අව්වේ යන අන්ගනුන්නේ" ගීතයේ තේරුම දන්නවද?
  15. BlueWave

    රු. 60,000/= කට වගේ ගන්න තියන ෆෝන් එකක්????

    රු. 60,000/= කට වගේ ගන්න තියන ෆෝන් එකක්???? මචංලා, රු. 60,000/= කට වගේ ගන්න තියන හොඳ Samsung ෆෝන් එකක් මොකක්ද? GPU එක එහෙම හොඳ එකක්..2nd hand ගන්නවා නම් මොනවද ඒ ගානට තියන ෆෝන්? වෙන brand වල ඒවා උනත් ටිකක් කියපන්කො..
  16. BlueWave

    කසාද ලියාපදිංචිය ගැන දන්න කෙනෙක් ඉන්නවද?

    කසාද ලියාපදිංචිය ගැන දන්න කෙනෙක් ඉන්නවද? මචංලා, අක්කා කෙනෙක් ඉන්නවා දික්කසාද වුන. එයා ඉන්දියන් කෙනෙක්ව බඳින්න යන්නේ. එහෙන් ඉල්ලනවලු දිවුරුම් ප්‍රකාශේකුයි, තව unmarried certificate එකක් කියල කිව්වේ ඒකට කියන නම දන්නේ නෑ. බඳින්න යන කොල්ලා නම් දන්නවලු divorce කතාව, ඇත්තද බොරුද දන්නේ නෑ.. ඒත්...
  17. BlueWave

    Samsung M20 වල අවුලක් තියනවද?

    Samsung M20 වල අවුලක් තියනවද? Samsung M20 ගත්ත අය ඉන්නවද? එකේ Game stuck වෙන ගතියක් තියනවද? RAM 3GB, 32GB 1ක්, Shadow fighter 3, Sniper 3D Game 2ම ටික වෙලාවකින් stuck වෙනවා..
  18. BlueWave

    ඔන්න කිව්ව විදියටම අවුරුදු 10න්........

    ඔන්න කිව්ව විදියටම අවුරුදු 10න්........ මේ thread දෙක මම කලින් දාපු thread දෙකක්.. 1. 2. ඉතින් 2019 මැයි 16 වෙනිදා, යාළුවෙලා අවුරුදු 10ක් පිරෙන දවසට අපි engage වෙනවා.. wedding එක නම් ලබන අවුරුද්දේ තමයි ගන්න වෙන්නේ..:yes::yes::yes:
  19. BlueWave

    L Permit එකට දඩ කොළ ලියන්න පුලුවන්ද?

    L Permit එකට දඩ කොළ ලියන්න පුලුවන්ද? මචංලා, L Permit එකට දඩ කොළ ලියන්න පුලුවන්ද? L Permit එකෙන් Double දාල යන්න බෑනේ බයික් එකේ.. ඒ වගේ වෙලාවක පොලිසියෙන් නැවත්තුවොත් තියන නීති මොනවද?
  20. BlueWave

    අලුත බැඳපු couple එකකට දවසක් දෙකක් ඉන්න හොඳ hotel එක&#3482

    අලුත බැඳපු couple එකකට දවසක් දෙකක් ඉන්න හොඳ hotel එක&#3482 මචංලා, ලඟදි බැඳපු ජෝඩුවකට දවසක් දෙකක් ඉන්න හොඳ හොටෙල් මොනවද? හනිමූන් නෙමෙයි, නිකමට ගිහින් ජොලියේ ඉඳලා එන්න..අව්ලක් නැති, හොඳ පැත්තක එකක්..ඒවගේ ගණන් කොහොමද? කිසිම අදහසක් නෑ මට ගණන් ගැන. උදේ ගිහින් ටිකක් ඇවිදලා හොටෙල් එකක ඉඳලා රෙස්ට් කරලා...

    No contents