1. Kalegana

    කන පැලෙන්න ගහනවලු..

    මෙන්න සුදත්තට ඥාණසාර හාමුදුරුවෝ කන පැලෙන්න ගහනවලු. සුදා කියනවා ගැහුවොත් හතර හන්දි කඩනවා කියල... ගහවිදී??? 4.14 ඉඳන්
  2. Kalegana

    comment ටික විතරක්‌ කියවපන්...

    හම්මෝ බන් මේකේ තියන comment ටික විතරක් කියවහන්... 😁 😁 😁 :ROFLMAO:
  3. Kalegana

    ඔලු කුඩු කරලා...

    මෙන්න බන් මේ අම්ම තුවක්කු එක්ක ආපු හොරුන්ට ගහල අත පය කැඩෙනකන් ඔලු පළල .... සුපිරි..
  4. Kalegana

    ලංකවේ සුපිරි youtube channel එකක්..

    මෙන්න මචන් සුපිරි youtube channel එකක් පටන් අරන් තියනව torana එකෙන්.. ඔක්කොම කොහෙවත් හොයාගන්න නැති පරණ නාට්‍ය දාගෙන යනවා Torana අයිති කරු.. ලංකවේ පලවෙනිම ටෙලිනාට්‍ය වන දිමුතු මුතු පවා තියන්ව්.. පුළුවන් නම් channel එකට subscribe කරලා සපෝර්ට් එකක් දෙන්න torana එකට... channel ලින්ක් TORANA...
  5. Kalegana

    සුපිරි කතාවක්.

    බූමරන්ගය මෙන්න මචන් මට ඊයේ සෙට් උනා ඉස්සර රුපවාහිනියේ ගියපු සුපිරි නාට්‍යයක් youtube upload කරලා. සමහරවිට උමබලට මේක මතක ඇති.. මේක upload කරලා තියෙන්නේ මේ නාට්‍යය නිෂ්පාදකමයි මගේ හිතේ. මේක බලල පුළුවන් නම් share පාරක් දාල සප් එකක් දීපන් ඒ මනුස්සයට. ඒක අපිට මේ වගේ හැංගිලා තියන හොද නාට්‍ය එලියට...
  6. Kalegana

    සුපිරි එකක්..

    මෙන්න මචන් ඉන්දියාවේ කොල්ලෙක් ලංකවේ 1996 ක්‍රිකට් ටීම් එක ගැන කරපු පට්ට video එකක්.. නියමෙටම කරලා තියනව.. When Underdogs took over the World
  7. Kalegana

    නයිල් නදියේ සවාරි මතකද??

    උඹල කාට හරි මෙන්න මේ වැඩසටහන් මතකද ඉස්සර ජාතිකරුපවහිනියේ සිංහලෙන් හඩකවල නයිල් නදියේ සවාරි, කොන්ගෝ නදියේ සවාරි කියල ගියපු.... මේක හරිම ලස්සනට හඩකවල තිබ්බ.. තවත් මේ වගේ ගොඩක් වැඩ සටහන්... ඒ වැඩසටහන් ගන්න විදියක් නැද්ද දන්නේ නැද්ද බන්?? නයිල් නදියේ සවාරි කොන්ගෝ නදියේ සවාරි. මිකොන්...
  8. Kalegana

    යුද්දයේ බිහිසුණු බව...

    බලපන් පොඩ්ඩක් මේ පොඩි එකා බයේ ගැහෙන ගැහිල්ල.. දෙවන ලෝක යුද්දය ජපානයේ..
  9. Kalegana

    Monkeys of Sri Lanka 1979

    මෙන්න මචන් හරිම ලස්සන වැඩ සටහනක් වර්ෂ 1979 දී ලංකවේ රිලව් ගැන කරපු. මේක Mutual of Omaha's Wild Kingdom කියන ඇමරිකානු වාර්තාමය වැඩසටහන් පෙළක් සදහා කරපු එකක්.. Monkeys of Sri Lanka
  10. Kalegana

    බුදුරජාණන් වහන්සේගේ පෙළපත

    මෙන්න මරු video එකක්. මේක කරන්නේ ලංකාවෙත් කාලයක් උගන්නපු මනුස්සයෙක්. බුදුරජාණන් වහන්සේගේ පෙළපත, බුදුහාමුදුරුවෝ කියල කෙනෙක් ඇත්තට හිටියද නැද්ද කියල තමයි මේකෙන් පෙන්නන්නේ.. මම නම් හිටන්නේ ගොඩක් සාදාරන විදියට මේක කරලා තියනව ඒ මිනිස්සු දකින විදිය අනුව..
  11. Kalegana

    මොරටුව මූලධර්මවාදීන් නිසා බුදුපිළිමය ඉවත් කරයි

    මේ ලගදි වෙච්ච දෙයක් කියල කියන්නේ.. අමිත් වීරසිංහගේ channel එකේ දාල තියෙන්නේ.. මොරටුවේ බුදුපිළිමයකට ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ විරෝධය නිසා බුදුපිළිමය ඉවත් කරයි YOUTUBE LINK
  12. Kalegana

    හොදම තැන..

    මම නම් හිතන්නේ youtube channel එකක් promote කරන්න තියන හොදම තැනක් තමයි මේ elakiri එක.. මම කොරෝන කලේ නිකමට channel එකක් හදල මේකේ link දෙක 3නක් share කර.. වෙන කොහෙවත් දැම්මේ නැ. දැන් 17k subscribers ල. මේ channel එකෙන් හැබැයි සල්ලි හොයන්නේ නැ ...
  13. Kalegana

    දළදා මාලිගාවෙ සයිබර් පහරදීමක්

    මෙන්න ආතල්.....දම්මිකගේ මුනුපුරෙක් සිරාවටම :ROFLMAO:
  14. Kalegana

    Mortal Kombat (2021) අවා...

    Mortal Kombat (2021) webrip හැම version එකක්ම පහල link එකෙන්.. Download
  15. Kalegana

    කොළඹ ප්‍රභූ නිවසක ඇති ඇත්දළ.

    මේ බලපන්, 1903 කොළබ බම්බලපිටියේ ගෙදරක ලස්සනට තියල තියන ඇත් දල තොගේ. අලි කියක් මරන්න ඇද්ද බලහන්..
  16. Kalegana

    youtube එකෙන් කොපමන හොයනවාද

    youtube එකෙන් කොපමන හොයනවාද .. මේ කොල්ල හම්බ වෙන ගානත් එක්ක පෙන්නනවා,,
  17. Kalegana

    අමරදේව සහ සුනිල් පෙරේරා මත්පැන් තොලගාමින් විනෝදවන දසුනක්

    අමරදේව ශූරින් සහ සුනිල් පෙරේරා මහතා මත්පැන් පොදක් තොලගාමින් විනෝදවන දසුනක්
  18. Kalegana

    මලක් ගහන නැටුක්කරයා 1920දි..

    මෙන්න මරු පින්තුරයක්. මලක් සහ සිගරට් එකක් ගහන නැට්ටුක්කාරයෝ දෙනෙක්. 1920 ගණවල එකක්ලු..
  19. Kalegana

    Narco Wars 2021

    Narco Wars 2021 මෙන්න බලනවා නම් සුපිරි docu series එක. කොටස් 8යි. දකුණු ඇමරිකානු මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ පටන් ගැනීමේ සිට අද දක්වා.. download http://rarbg.to/torrents.php?imdb=tt13638516
  20. Kalegana

    Snowfall Season 4

    Snowfall බලන අය ඉන්නවද? ඔන්න අද season 4 අවා.. බලපු නැති අයටත් බලන්න නියම series එක මේක.. S4 S1

    No contents