1. NiyamaSinhalaya

    කුලියට ඉන්න පුද්ගලයා යන්න බැහැ කියනවා

    අලුත් අග්‍රිමන්ට් එකක් හදල දෙන්න. මේ දවස්වල ගෙවල් මාරුකරන එකත් ලෙඩක් නේ අහිංසක මිනිස්සු වෙන්න පුළුවන් හැබැයි අග්රිමන්ට් එක අලුත් කරලා අලුත් දිනවලට ලියන්න
  2. NiyamaSinhalaya

    උබල පළමුවෙන්ම ඇතුලට දැම්මේ කවද්ද

    Project? Jingi Jinga walata mona projects da...
  3. NiyamaSinhalaya

    අතිභයානක ‘පිරානා’ මාළු දියවන්නා-කැළණි-බොල්ගොඩින් මතුවෙයි!

    ලංකාවේ ඉන්නවා පිස්සෝ සෙට් එකක් පිරනා මාළු ඇතිකරපු මිනිස්සු ඉන්නවා. උන්ට කරගන්න බැරි වුනාම ගෙනිහින් ඇලකට හරි ඔයකට හරි දානවා මුන්ව අල්ලලා ඒ ගඟේ බස්සල තියන්න ඕන කටුවකින් ඇනල
  4. NiyamaSinhalaya

    😘කාන්තාවක් තෘප්තිමත් වෙන ආකාරයේ මුඛ සංසර්ගයකට

    මේ ඔක්කොම පැත්තකට දාල අකු ජනාධිපති කරවමු!
  5. NiyamaSinhalaya

    ගුරුවරු වැඩට යනවලු

    ඔය මෙහෙයවු එවුන්ගේ ගොන් කම කියන්නේ ආණ්ඩුව 21 ඇරලා අභ්‍යාසලාභී 18,000කට එන්න කිවුවනේ. මුන් බය වුනා. හැබැයි ආණ්ඩුවට නොන්ඩි වෙන හින්ද 21 එන්නේ නැහැ 25 එනවා කියල කියනවා... නොන්ඩි අහිංසක දරුවන් බිල්ලට දීපු බව හොඳටම පේනවා දේශපාලන කුහකයෝ
  6. NiyamaSinhalaya

    සුපිරි SPA ටිකක් කියපල්ලකෝ. හොද ක්ලීන්, ප්‍රයිවසි තියන. තාම ඇරලා නම් නෑ මම හිතන්නෙ

    ඉතින් බං කොල්ලෙක් වගේ කොන්ද කෙලින් තියාගෙන කියපන්කො, මොකෝ මේකේ උඹේ පවුලේ උදවියත් ඉන්නවද? ඔන්න තාත්තා එළකිරි සාමාජිකයෙක් නම් කේස් තමා
  7. NiyamaSinhalaya

    Astronomy Megathread 🌌🔭

    Orion StarBlast II 4.5 EQ මේක හොඳයි වගේ පේනවා. මම චෙක් කරන්නම් මචන්, තැන්ක්ස් නිකන් අහන්නේ අර බයිනෝ එකක් දාල තියෙන්නේ, ඒවගෙනුත් ප්ලැනට්ස් පේනවද?
  8. NiyamaSinhalaya

    ත්‍රිකුනාමලේ වරාය වගේ දෙයක් සම්පූර්ණයෙන් ඇමරිකාවට දුන්නොත් උන් අපේ නය ගෙවයිද?

    ලපසේනගේ ආණ්ඩුවක් යටතේ මේවා සුකිත මුදිත වෙනවා විකිනුවට වැඩක් නැහැ, ලප අයියා ආපුගමන් ඇමරිකාවට, ඉන්දියාවට, චීනෙට ගහල මේ ඔක්කොම ගන්නවා
  9. NiyamaSinhalaya

    සුපිරි SPA ටිකක් කියපල්ලකෝ. හොද ක්ලීන්, ප්‍රයිවසි තියන. තාම ඇරලා නම් නෑ මම හිතන්නෙ

    මේකේ ස්පා වල ඩිටෙල් දාන්න එපා අලුත් මෙම්බර් කෙනෙක් සි අයි ඩී වෙන්න ඕන අහිංසක කොල්ලොන්ට තියෙන තැන වහන්න දඟලනවා වගේ
  10. NiyamaSinhalaya

    Astronomy Megathread 🌌🔭

    මේවගේ එක එක වර්ග තියෙනවා අනික Aperture, Focal length, Magnification මේවා මොන වගේ අගයක් තියෙන්න ඕනෙද බිගිනර් කෙනෙක්ට හිතල කියන්න බලන්න මොකද ගොඩක් Magnification එක දාපුව බොරු කියල ආරංචිය
  11. NiyamaSinhalaya

    සුපිරි SPA ටිකක් කියපල්ලකෝ. හොද ක්ලීන්, ප්‍රයිවසි තියන. තාම ඇරලා නම් නෑ මම හිතන්නෙ

    සීඅයිඩී නේද? අහිංසක කොල්ලොන්ට ආතල් ගන්න තියෙන තැන් වටලලා උන්ව අමාරුවේ දාන්න එපා
  12. NiyamaSinhalaya

    Astronomy Megathread 🌌🔭

    එල නියමයි මට ටෙලස්කෝප් එකක් ගන්න ඕන. ග්‍රහ ලෝක සාමාන්‍ය විදිහට පේන මොන වගේ එකක් ද හොඳ? Aperture Focal length Magnification මේවා කොහොම බලලද ගන්න හොඳ?
  13. NiyamaSinhalaya

    TRAVEL RESTRICTIONS EXTENDED. NO TRAINS, NO OIL #BREAKING

    Ela Ela. No money No Honey Enjoy trips
  14. NiyamaSinhalaya

    බැලුම

    එතකොට දැනට ඉන්න දේශපාලකයෝ ඔක්කොම සත්ගුණවත් එවුන්? මාරා, පොනිල්, පැඩ් සජි, ලප සේන, මුන් ඔක්කොම සත් ගුණවත්? ආතල් නම්බර් වන් ------ Post added on 1634709103 ජෙප්පෝ අවුස්සලා ගන්න ආතල් එක පොහොට්ටුවෝ, ටැලිපෝන්, අලි අවුස්සලා ගන්න බැහැ ------ Post added on 1634709167
  15. NiyamaSinhalaya

    බැලුම

    බැලුමක් පුම්බල ටික දවසක් තිබ්බම නිකන්ම බැහැල යනවා. මේ දවස් වල ජෙප්පෝ පිම්බිල ඉන්නේ, අකු සෝෂල් මිඩියා ජනපති පිම්බීම හන්ද. ජනාධිපතිවරණයට තව අවුරුදු 3ක් තියෙනවා. ඉතින් දැන්ම පිම්බිල ඒ වෙනකොට බැහැල යන සම්භාවිතාව බොහොම වැඩියි නේද? ඇයි ජෙප්පෝ අකු පුම්බන්නේ, අපරාදේ නේද. හරියට මුහුද ගව් ගණන්...
  16. NiyamaSinhalaya

    T20 _ලෝක‌ කුසලානයෙ සුදුසුකම්‌ ලැබීමෙ‌ තරග වටයෙන්ම‌ ලංකාව දොට්ට

    ඔය රැඩිකල් එවුන්ට කුණුහරුප, ගහපන් එලවපන්, එල්ලලා මරමු මේවා තමයි වචන පට්ට අතල් ජෙප්පෝ අවිස්සුනම

    No contents