1. sudathmadusanka

    මහනුවර - ත්‍රිකුණාමලය බස්

    මහනුවර - ත්‍රිකුණාමලය බස් මහනුවර - ත්‍රිකුණාමලය යන බස් එකක් නුවරින් පාන්දර තියෙන්නෙ කියටද කියල දන්න කෙනෙක් කියනවද... උදේ 3 න් පස්සේ වගේ.... අනිත් අය බම්ප් පාරක් දාන් යන්ටො....
  2. sudathmadusanka

    කඩවත - මහරගම හයිවෙ බස්

    කඩවත - මහරගම හයිවෙ බස් කඩවත - මහරගම හයිවෙ බස්, කඩවතින් උදෙම බස් තියෙන්නෙ කියටඩ බන්... දන්න කෙනෙක් කියන්ටො.. අනිත් අය බම්ප් එකක් දන් යන්ටො....
  3. sudathmadusanka

    තේ පැළ

    නුවර කෑගල්ල පැතිවල තේ පැළ තවාන් කරන අයගේ ෆොන් no. තියනවනම් දෙනවද... නැත්නම් ගන්ට පුළුවන් තැන් දන්නවනම් කියනවදෝ.....:yes::yes:
  4. sudathmadusanka

    ෆෝන් එක ලොක් වුනෝ.....

    ෆෝන් එක ලොක් වුනෝ..... ෆෝන් එක ලොක් උනා. අක්කකේ පුතා වැරදි ලොක් කෝඩ් ගහලා. මේක රීසෙට් නොකර ගොඩ දාගන්ට බැරිවෙයිද.... lumia 630 :oo::oo: free upload
  5. sudathmadusanka

    "Ridhma Plain" sinhala Font

    "Ridhma Plain" සිංහල Font එක තියනවනම් දෙනවද... ඩව්න්ලෝඩ් කරලා දැම්මා. හරිගියේ නැ. තැනින් තැන අකුරු පෙන්නන් නැ දාපු එකෙන්....
  6. sudathmadusanka

    Kandy- Walapane

    Kandy aya dannawanam kiyanawadoo... Kandy idala walapaneta yanta kandy walin Bus tiyanawada. Natnam yantabvidihak kiyanawado....
  7. sudathmadusanka

    Samsung Galaxy J5/ Sony Xperia M4 Aqua Dual

    Samsung Galaxy J5 / Sony Xperia M4 Aqua Dual. මේ ෆෝන් දෙකෙන් හොඳ ෆෝන් එක මොකක්ද මචන්ලා. යාලුවෙක්ට ගන්ට හදන්නේ.....ෆොන් එක use කරන කෙනෙක් හරි. ඒ ගැන දන්න කෙනෙක් හරි විස්තරයක් දෙන්ඩෝ......:):)
  8. sudathmadusanka

    Mobitel 450MB package

    Mobitel 450MB package එක එකපාරක් Free දාගන්ට පුළුවන් කියල sms එකක් මට ආවනේ. මැයි 10 ට කලින් දාගන්ට කියල. උබලටත් එහෙම එකක් ආවද ........ දාගත්ත කට්ටිය ඉන්නවද.....
  9. sudathmadusanka

    Kandy - Game DVDs

    Kandy inna aya help.......... Game DVDs ganta Knady wala honda kadayak kiyahallako, sure thanak, wadakarana games....
  10. sudathmadusanka

    Sandisk, Kingston, Transcend

    Sandisk, Kingston, Transcend me warga walin hoda pen warge mokakada mchnla.... 32gb ekak ganta... gannakoya monada balanta onne...:dull::dull::dull::dull:
  11. sudathmadusanka

    Computer Help

    Mage coputer eke htapu gaman montor eke mehema wenawa bn. monitor. Cable marukala eth ehemamai. mehema unata passe power off karala ayeth 1hour walata vithara passe on kalama ayeth hodata wada. 20 min wage ayema lede danawa.. VGA awlakda... on board thiyenne.. sindu wagayak play wenta dala...
  12. sudathmadusanka

    SATA Power

    Machan, SATA HDD Ekata power dena connector eke Wire 5k (yellow,black,red,black,orange) & wire 4k (yellow,black,red,black) ena connector ekei wenasa mokakda bn. Deken koka mgahuwath hard eka wadane....
  13. sudathmadusanka

    Dialog K235

    <P>Dialog K235 eke sim2eke 3g on karaganta vidihaknadda machanla.....</P>
  14. sudathmadusanka

    Hutch internet problem

    Machnla.. Hutch sim eka dongle ekata dala 3g walin internet yanta bane... connect wenawa eunata net yanta ba. 2g only dapuwahamanam yanta puluwan. But sim eka phone ekata dala 3g walin yanta puluwan. Hutch sim ekata vitharai me aula.. Anith sim walin yanta puluwan.. mekata mokada karanta...
  15. sudathmadusanka

    1944 Queen

    1944 Queen inna sathe kaasi dan godak un hoyanawa. 2lak walata wage dennta puluwanlu.. Monawada bn me kasiye thiyana visheshathwe.. Danna ekek kiyahallako dana ganta...
  16. sudathmadusanka

    iphone 4

    softbank locked iphone 4 ekak restore kala. dan itunes log wenta kiyanawa.. Ethanin ehata yanna. dn mokuth karaganta ba bn..:no: parana id eka danna. meka active karaganta vidihak nadda bn.. ID eka danna..
  17. sudathmadusanka

    Xperia L

    Sony Xperia L use karana kattiya innawada.. Phone 1ka hodaida mchnla..
  18. sudathmadusanka

    Nokia XL

    Nokia XL use karana kattiya Innawada,,, Phone 1lka hoadaida...
  19. sudathmadusanka

    Phone Help.....

    Lumia 525., Samsung s duos 2. Samsung Galaxy Ace 3 Me phone 3n hoda 1ka mokakda,,, Lumia 1ke Flaser nathi 1ka aulda,,
  20. sudathmadusanka

    NOKIA 610 Help

    Yaluwekuge Nokia Lumia 610 password amathaka wela. Eka unlock karaganta puluwanda, hard reset nokara, Help...........

    No contents